දෙහිවල වැන් රථ අනතුර

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දෙහිවල වැන් රථ අනතුර

    3d-sueur.gif
    මෙහෙමත් යනවද


    acc030Gossiplankanews.jpg


    acc001Gossiplankanews.jpg

    acc003Gossiplankanews.jpg


    acc004Gossiplankanews.jpg


    acc005Gossiplankanews.jpg


    acc006Gossiplankanews.jpg


    acc007Gossiplankanews.jpg

    acc011Gossiplankanews.jpg



    acc014Gossiplankanews.jpg


    acc015Gossiplankanews.jpg




    acc019Gossiplankanews.jpg




    acc020Gossiplankanews.jpg


    acc022Gossiplankanews.jpg


    acc028Gossiplankanews.jpg



    acc029Gossiplankanews.jpg



    මුන්ට license දෙන එවුන්ට ගහන්න ඕනනේ
    colere1.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලමයි ටික බේරුනොත් ඒ ඈති..... :yes:


    හොද වෙලාවට, මේක බස් එකේ ඩ්‍රයිවර්ගේ වරදක් නෙවේ...... :no: බස් එකේ එකාගේ වැරැද්ද උනා නම්, මෙලහකට, බස් එක ගිනි තියලා..... මෝඩ මිනිස්සු.... අයිතිකාරයට ලාභයි මුන් බස් එක ගිනි තිබ්බහම.... අන්තිමට අනතුරට හේතුව හොයා ගන්නත් බැරි වෙනවා ඒ නිසාම.......!!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දෙහිවල නෙමේ ගල්කිස්ස......
    ඒ බල්ලාවනං එල්ලන්න ඕන.........
    පුදුම තිරිසනෙක්......
    ළමයි ටික බෙරිහන් දුන්නළු......
    පව් අප්පා.......
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Pora licence eka aragena masa 7lu, ehema ekek hithahan 4th track eken over - take karanna yanawa kiyanne.... adenawa, paw e ahinsaka podi un tika
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දෙහිවල නෙමේ ගල්කිස්ස......
    ඒ බල්ලාවනං එල්ලන්න ඕන.........
    පුදුම තිරිසනෙක්......
    ළමයි ටික බෙරිහන් දුන්නළු......
    පව් අප්පා.......


    :yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kaurut marila naha machan. eka lamayek thama ICU. podi un hama denama wasanawanthai.

    mama nam waradda danne van eka aiti karayata, ai ban me masa 7 k parana licen ekak tiyana podi kollekta school van ekak denawada... podi lamai ekka van ekak denna ona aduma aurudu 3 k vat licen parana wahana elawapu knkta. wagakimak tiyana knkta..

    Anduwenma mewata neethi reethi genna ona dan vat...