දෙහිවල සත්තු වත්ත පෝයට ඇරලද? දෙහිවල සත්තු වත්ත පෝයට ඇරලද? :confused:
Heshan Daminda Well-known member Mar 13, 2009 46,436 1 101,361 113 34 Kalutara Sep 12, 2019 #1 දෙහිවල සත්තු වත්ත පෝයට ඇරලද? දෙහිවල සත්තු වත්ත පෝයට ඇරලද? Reactions: Candid-B
HKavinda Well-known member Dec 23, 2013 54,665 21,267 113 Panadura Sep 12, 2019 #2 දන්නෙ නෑ බන් සමහර විට හෙට වහලා ඇති
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Sep 12, 2019 #3 නිවාඩු දවස්වලට නෙ මිනිස්සුන්ට ඕවට යන්න ඉඩ තියෙන්නෙ එදාට ඇරලා ඇති.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Sep 12, 2019 #4 පෝයට තමා අරින්නම ඕනෙ මිනිස්සුන්ට සත්තු කූඩු කරල තියෙනව බලල ආතල් ගන්න මං නං කියන්නෙ ඕක පැත්තෙන් BDSM පාක් එකකුත් අරින්න ඕනෙ කටු ගහල ලණු දාල මිනිස්සුන්වත් හිර කරල තියෙන ඒව බලල ආතල් ගන්න සත්තු bdsm බැලුවට හැමෝටම නඟින්නෑනෙ Reactions: Candid-B
පෝයට තමා අරින්නම ඕනෙ මිනිස්සුන්ට සත්තු කූඩු කරල තියෙනව බලල ආතල් ගන්න මං නං කියන්නෙ ඕක පැත්තෙන් BDSM පාක් එකකුත් අරින්න ඕනෙ කටු ගහල ලණු දාල මිනිස්සුන්වත් හිර කරල තියෙන ඒව බලල ආතල් ගන්න සත්තු bdsm බැලුවට හැමෝටම නඟින්නෑනෙ
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Sep 12, 2019 #5 Pessimist said: පෝයට තමා අරින්නම ඕනෙ මිනිස්සුන්ට සත්තු කූඩු කරල තියෙනව බලල ආතල් ගන්න මං නං කියන්නෙ ඕක පැත්තෙන් BDSM පාක් එකකුත් අරින්න ඕනෙ කටු ගහල ලණු දාල මිනිස්සුන්වත් හිර කරල තියෙන ඒව බලල ආතල් ගන්න සත්තු bdsm බැලුවට හැමෝටම නඟින්නෑනෙ Click to expand...
Pessimist said: පෝයට තමා අරින්නම ඕනෙ මිනිස්සුන්ට සත්තු කූඩු කරල තියෙනව බලල ආතල් ගන්න මං නං කියන්නෙ ඕක පැත්තෙන් BDSM පාක් එකකුත් අරින්න ඕනෙ කටු ගහල ලණු දාල මිනිස්සුන්වත් හිර කරල තියෙන ඒව බලල ආතල් ගන්න සත්තු bdsm බැලුවට හැමෝටම නඟින්නෑනෙ Click to expand...
Heshan Daminda Well-known member Mar 13, 2009 46,436 1 101,361 113 34 Kalutara Sep 12, 2019 #6 HKavinda said: දන්නෙ නෑ බන් සමහර විට හෙට වහලා ඇති Click to expand... ගුගලේ තියේ දවස් 365ම ඇරලා කියල
Walter White Well-known member Nov 20, 2019 43,675 125,334 113 දෙහිවල Jan 8, 2025 #7 Heshan Daminda said: දෙහිවල සත්තු වත්ත පෝයට ඇරලද? Click to expand... ඔව්, ඇරලා. ඇන්ටි එක්කද යන්න ඉන්නේ? Reactions: Candid-B
Heshan Daminda said: දෙහිවල සත්තු වත්ත පෝයට ඇරලද? Click to expand... ඔව්, ඇරලා. ඇන්ටි එක්කද යන්න ඉන්නේ?
Candid-B Well-known member Apr 25, 2019 35,507 1 62,307 113 Mother Earth Jan 8, 2025 #8 ඔරන් ඔටන්ගේ මල ගෙදර යනවද?