දෙහිවල සත්වෝද්‍යානයේ සැබෑ තතු හෙළිවෙයි....!!!!

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    දෙහිවල සත්වෝද්‍යානයේ සැබෑ තතු හෙළිවෙයි....!!!!

    දෙහිවල සත්වෝද්‍යානයේ සැබෑ තතු හෙළිවෙයි.....!!!!

    ශ්‍රී ලංකාව තුළ මෙවැනි දෑ සිදුවීමට ඉඩ නොතබමු. අපට ඉඩදෙන්න හඬනගන්න, ඒ වෙනස වෙනුවෙන්...!!!!

    13332806_1731620033792997_6281082943865701320_n.jpg

    The rhino at Dehiwala Zoo appears to be missing his horn. This picture was taken two weeks ago by a zoo visitor. Rhino horns are considered as valuable ingredients in traditional Chinese medicine. Due to the rumour that rhino horn powder had cured a Vietnamese politician's cancer, rhino horns are currently traded on the Vietnamese black market for up to $100,000/kg, more than their weight in gold. What happened to the horn of this majestic wild creature?

    13241353_1721922398096094_5476989226257892882_n.jpg

    ALBINO COBRAS are commercially valuable animals in the illegal wildlife trade. In July 2014, a White Cobra was reported missing at Dehiwala Zoo, stolen from a secure area. When the police began to close in on suspects within the Zoo Department, the missing animal was returned to the Zoo. Google: “White Cobra Dehiwala Zoo” for more info!

    13166036_1721914268096907_6386866909266500897_n.jpg

    13237646_1721900221431645_8663169658603373230_n.jpg

    මේ ඉන්නෙ ගෙ‍යි ගෙම්බා. දැන්නම් ඉන්නෙ ගෙදරක නෙවෙයි, සත්තු වත්තෙ අඩියක විතර පුංචි කූඩුවක. මොකද කියන්නෙ? ලන්කාවෙ සුලභම ගෙඹි විශේෂය බලන්න ZOO එකට යමුද?

    13226957_1721863628101971_5572164074436219019_n.jpg

    This is Tony. He was born in captivity at Dehiwala Zoo and raised by his keepers because his mother rejected him. Or so they say. He has been in solitary confinement for a number of years, locked in a prison cell 24 hours a day with no interaction or stimulus. Is this how Sri Lanka looks after the animals in State care? The Zoo Department has failed its duty of care to Tony.

    Video :sorry:

    https://www.facebook.com/LifeTimesSL/videos/1371152009568347/

    13177451_1721874458100888_2475997553365315663_n.jpg

    source :Life Times SL /Campaign To Shut Down Dehiwala Zoo FB page
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේ මගුල් වහලා දාන්න ඕනේ බන්. බලපල්ලා කූඩු වල සත්තුන්ගේ මූනු දිහා. :sorry::sorry::(:(:(:(

    සත්තුන්ව හිර කරගෙන උන්ට වද දෙනවා. tv එකෙන් ඉන්ටර්නෙට් එකෙන් ඔය දේවල් දැන් බලන්න පුළුවන් එකේ ඔය මගුල වහල දැම්මම ඉවරයි.

    :angry::angry::angry::angry::angry:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේ මගුල් වහලා දාන්න ඕනේ බන්. බලපල්ලා කූඩු වල සත්තුන්ගේ මූනු දිහා. :sorry::sorry::(:(:(:(

    සත්තුන්ව හිර කරගෙන උන්ට වද දෙනවා. tv එකෙන් ඉන්ටර්නෙට් එකෙන් ඔය දේවල් දැන් බලන්න පුළුවන් එකේ ඔය මගුල වහල දැම්මම ඉවරයි.

    :angry::angry::angry::angry::angry:
    ow ban dan hamadema net eke tv eke thynva me saththu habahin dakka kyala venasak na ban.mama nam kiyanne zoo ekak lankavata nathivunata kamk na.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ මගුල් වහලා දාන්න ඕනේ බන්. බලපල්ලා කූඩු වල සත්තුන්ගේ මූනු දිහා. :sorry::sorry::(:(:(:(

    සත්තුන්ව හිර කරගෙන උන්ට වද දෙනවා. tv එකෙන් ඉන්ටර්නෙට් එකෙන් ඔය දේවල් දැන් බලන්න පුළුවන් එකේ ඔය මගුල වහල දැම්මම ඉවරයි.

    :angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    උඹලා කැමති නම් ඔටාරා ගුණවර්ධන සෙට් කරලා තියන පෙත්සමට අත්සන් කරපල්ලා මේ ලින්ක් එකෙන් ගිහින්:

    https://www.otarafoundation.com/?actnow=actnowtofreetheinnocent

    මේකෙන් ඉල්ලන්නේ දෙහිවල සතුන් වත්ත වහලා ඒක උද්භිද උද්‍යානයකට පරිවර්තනය කරන්න කියල යි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sampathrathnayake

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    උඹලා කැමති නම් ඔටාරා ගුණවර්ධන සෙට් කරලා තියන පෙත්සමට අත්සන් කරපල්ලා මේ ලින්ක් එකෙන් ගිහින්:

    https://www.otarafoundation.com/?actnow=actnowtofreetheinnocent

    මේකෙන් ඉල්ලන්නේ දෙහිවල සතුන් වත්ත වහලා ඒක උද්භිද උද්‍යානයකට පරිවර්තනය කරන්න කියල යි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේ තියෙන්නේ පෙත්සම සිංහලෙන්:

    https://www.otarafoundation.com/wp-content/uploads/2016/06/Otaras-Appeal-for-the-Dehiwala-Zoo-Sinhala.pdf

    අසරණ සතුන් වෙනුවෙන් ඕක අත්සන් කරපල්ලා බන්ස්ලා...

    Done.. TFS bro. Repped+++++++++++++