දෙහිවල සම්පත් බැංකු වලිය

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Oka aanduve veredda saha nohakiyava. Minissunta hariyata pahadili nehe DAN pavathina neethiya oya subject eka gana. Ithin ekaeka thanvala venavena neethi.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ai ban oluweda ahawal eka thiyenne wahagena inna ?? lagadi US company interview ekakata awa egypt ganiyekta galawanna kiwuwa galawuna kisi awulak na. 😂 😂


    Ahawal eka oluwe thibbath ekai neththah ekai, othana prashne oka nevei
    Ethakota nuns lage thuiyenne oluweda?

    oka nikama nikan grudge eka echcahrai
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම එහෙම බෑන්ක් එක ඇතුලේ හිටිනම් එලියට ඇවිත් කියන්නේ මොකක්ද දන්නවද?
    සද්දේ දාපන් සවුදියේ කියල.
    :angry:
     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    මුස්ලිම් අයට සම්පත් එකවුන්ට් හදන්න පුළුවන් ද??? :confused::confused::confused::confused::confused: මම දන්න තරමින් නම් බෑ. සිංහල , දෙමළ අයට විතරයි එකවුන්ට් ඕපන් කරන්න දෙන්නෙ.
    pissuda yakoo
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ හැම ජාති වාදී රෙද්දකටම හේතුව අධ්‍යාපන ක්‍රමය. 1950 ගණන් වල ඉඳලම සිංහල දෙමළ මුස්ලිම් ලමයි බෙදන්නේ නැතුව එකම ඉස්කෝල ඔක්කොම ජාතීන් දාල උගන්නන සිස්ටම් එකක් තිබ්බ නං මේ මොන අවුලක්වත් නෑ. ජාති අනුව ආගම් අනුව බෙදලා වෙන් කරන්න ගිහිං තමයි ඒ ඒ ජාතිය අන්තගාමී වෙලා තියෙන්නේ
    මොන රෙද්දෙ දාල ඉගැන්නුවත් වැඩක් නෑ උන් බහුතරයක් උන ගමන් පුක් ශොට් එක දෙනව සින්හලුන්ට
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මොන රෙද්දෙ දාල ඉගැන්නුවත් වැඩක් නෑ උන් බහුතරයක් උන ගමන් පුක් ශොට් එක දෙනව සින්හලුන්ට
    oba kiyana vidiyata okkama muslim un ohama newai ban. 99.99% ohama thami 0.1% hoda un innawa
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ප්‍රජාතන්ත්‍රවාදී රටක, රටේ නීතියට පටහැනි ඉගැන්වීමක් කරන්න පුළුවන් ද?
    දැන් අපිට පුලුවන්ද ගෑනු දුෂණය කරන්න, අවිශ්වාස කරන්නන් මරන්න අවසර දෙන දර්ශනයක් හෙට ඉඳන් පටන් ගන්න?
    මැදපෙරදිග ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල මුස්ලිම් ආගම තියන එක පිලි ගන්න පුළුවන් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියට පටහැනි මුස්ලිම් ආගම තහනම් නොවෙන්නේ ඇයි?
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    oba kiyana vidiyata okkama muslim un ohama newai ban. 99.99% ohama thami 0.1% hoda un innawa
    උන් සාමෙන් ඉන්නෙ බහුතරේ වෙනකන් බන්. මම ඉතින් ඔය මුස්ලිම් දෙක තුනකට ගිහින් තියෙනවනෙ. ලන්කාවෙ බුදුපිළිම ටිකටනම් දෙනව වැඩේ sure. උන්ට පිලිම පේන්න බෑ

    ප්‍රජාතන්ත්‍රවාදී රටක, රටේ නීතියට පටහැනි ඉගැන්වීමක් කරන්න පුළුවන් ද?
    දැන් අපිට පුලුවන්ද ගෑනු දුෂණය කරන්න, අවිශ්වාස කරන්නන් මරන්න අවසර දෙන දර්ශනයක් හෙට ඉඳන් පටන් ගන්න?
    මැදපෙරදිග ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල මුස්ලිම් ආගම තියන එක පිලි ගන්න පුළුවන් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියට පටහැනි මුස්ලිම් ආගම තහනම් නොවෙන්නේ ඇයි?
    හොඳ point එකක්. ඕව ගැන කතාකරන්න බයයි ගොඩක් උන්. හැබැයි ඔය වගේ initiative එකක් ගන්න ලංකාවට බෑ. US වගේ ප්‍රබල රටක් ඔය වැඩේ පටන් ගත්තොත් අපිටත් පුලුවන්.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    337ys2.jpg
     
    • Haha
    Reactions: dayt0na

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හොඳ point එකක්. ඕව ගැන කතාකරන්න බයයි ගොඩක් උන්. හැබැයි ඔය වගේ initiative එකක් ගන්න ලංකාවට බෑ. US වගේ ප්‍රබල රටක් ඔය වැඩේ පටන් ගත්තොත් අපිටත් පුලුවන්.
    US වල කිසි දවසක සිද්ද වෙන්නේ නෑ බන් මොකද US කියන්නේ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්න නිදහස තියන රටක්. ඒකයි කළු ජාතිකයන් විරුද්ද KKK රැළි පවා තාම යන්නේ. හරිනන් ඒවා තහනම් වෙන්න එපැයි. white supremacy වැඩි වුනා Trump ආවට පස්සේ. "ඇමරිකාව යනු සුද්දන්ට විතරක් අයිති රටක්" කියන මතය වගේම "ඇමරිකාව යනු කල්ලන්ට විතරක් අයිති රටක්" කියන මතය දරන්නත් ඇමරිකාවේ ඉඩ දෙනවා. ඒ නිසා මුස්ලිම් වලට ලේසියෙන්ම ඇමරිකාවේ පවතින්න පුළුවන්. ඇමරිකාව කවදාවත් මුස්ලිම් තහනම් කරයි කියලා හිතන්න අමාරුයි. හැබැයි චිනේ රුසියාව කරයි. දැනටමත් චිනේ කලෙක ඉඳන් ඔය Xinjiang වගේ ප්‍රදේශ වල මුස්ලිම් ව්‍යාප්තිය සිමා කරන කටයුතු කරගෙන යනවා. ඇයි ගිය අවුරුද්දේ ලොකුවට BBC ද කොහෙද ගිහින් ඕක ඇඟිලි ගහලා වන කරන්න හැදුවේ. මට තියන ප්‍රශ්නේ ලංකාවේ නෙවේ මුළු ලෝකෙම ප්‍රබල රටවල් වල පවා මුස්ලිම් ආගමට ඉඩ දුන්නේ කොහොමද කියන එක. ඔය ගොඩක් රටවල ළමා අපචාරයක් කළා කියන්නේ විනාසයක්. හැබැයි ළමා අපචාර කියන්නේ US වල තදින්ම නීති ක්‍රියාත්මක වෙන රටක්. එහෙම තියෙද්දී හැබයි ළමා අපචාර උගන්නන මුස්ලිම් ආගමට ඉඩ දෙනවා.
     

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    thani ragapemakne bn. Adama gihin anith bank wala thiyena account wala sallith aran sampath eke account ekak erala dala enna oni :yes: :yes: :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆුල්බොඩි/කැවිටි චෙකප් එකක් දාන්නෙ නැතුව ඇතුලට ගත්ත එක වැරදියි. කවුද දන්නෙ බෝම්බ බැඳන් ආවද කියල. සද්දෙට යටවුනා අන්තිමට
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Apita cap ekak, jacket ekakwat daan yanna denne ne

    හම්බයෝ හැමදාම කෑගහන්නේ උන්ව discriminate වෙනව කියල නෙවෙයි. අනෙත් එවුන්ට නැති විශේෂ වරප්‍රසාද සහ සැලකිලි ඉල්ලලයි උන් කෑගහන්නේ. 😊
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපිට කැප් එකක් දාගෙන බැංකුවට යන්න දෙන්නෙ නැත්නම්...... හම්බයින්ට විතරක් මොකක්ද වෙනම සැලකිල්ලක්.......!!