දෙහිවල UFO සීන් එක?

redux

Well-known member
  • Feb 19, 2017
    10,845
    17,881
    113
    ochchara dura awe mona technology ekenda kiyala ugannala yanna kiyapanko. Thel walata marenna one nane lankawe unta etakota
     
    • Haha
    Reactions: Avishka Indula

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මට තියෙන ප්‍රශ්නේ ඇයි දෙහිවලම තෝරාගත්තේ කියලා.
    අපි කාටවත් කරදරයක් නැති ජන කොට්ටාශයක්
    True... If it was around Medamulana we could understand. Then surely they are visiting the Intergalactic Spacecraft service centre maintainted by our well known rocket scientist. :ROFLMAO:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    මට තියෙන ප්‍රශ්නේ ඇයි දෙහිවලම තෝරාගත්තේ කියලා.
    අපි කාටවත් කරදරයක් නැති ජන කොට්ටාශයක්
    Ow Wisheshayenma Bhathiya Mawatha Aya... Ubath Ehe Da?
    Galkisse Nam Badovita Patta Ahinsakayo Inna Pathi...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    Derana_Logo.png
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම කව්ඩාන පාරෙ මුල මචන්..
    අපි අනෙක්ස් එකක් අරන් හිටියා නැදිමාලේ.
    හරියටම අර ගෙයක උඩ තට්ටුව ගිනි අරන් පවුලක් මරුනේ.
    ඒ පාරේ දෙහිවල පැත්ත ට වෙන්න. පාළු ගෙයක් තියෙනවා.ඒ ගේ ඉස්සරහ හිටියේ. අවුරුද්දක්
     
    • Like
    Reactions: IndrajithGamage

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මට තියෙන ප්‍රශ්නේ ඇයි දෙහිවලම තෝරාගත්තේ කියලා.
    අපි කාටවත් කරදරයක් නැති ජන කොට්ටාශයක්
    ඩ්‍රග්ස් ඇඩික්ටඩ් පිටසක්වලයො සෙට් එකක් සික් හැදිල යමින් ගමන් කුඩු පොඩ්ඩක් ගහල යන්න දෙහිවලට පාත් කරන්නැත්තෙ. දෙහිවල කුඩ්ඩො පිරිල 🥴
     
    • Like
    Reactions: Champ HB and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,775
    113
    දෙහිවල
    අපි අනෙක්ස් එකක් අරන් හිටියා නැදිමාලේ.
    හරියටම අර ගෙයක උඩ තට්ටුව ගිනි අරන් පවුලක් මරුනේ.
    ඒ පාරේ දෙහිවල පැත්ත ට වෙන්න. පාළු ගෙයක් තියෙනවා.ඒ ගේ ඉස්සරහ හිටියේ. අවුරුද්දක්
    සින්වා එක පහුකරන් යද්දි?
    ඩ්‍රග්ස් ඇඩික්ටඩ් පිටසක්වලයො සෙට් එකක් සික් හැදිල යමින් ගමන් කුඩු පොඩ්ඩක් ගහල යන්න දෙහිවලට පාත් කරන්නැත්තෙ. දෙහිවල කුඩ්ඩො පිරිල 🥴
    අත්තිඩිය, සරනන්කර තමයි..
    අඩෝ අපි එහෙ නෙමෙ..☹️
     
    • Haha
    • Sad
    Reactions: NRTG and sakilla

    Similar threads