ochchara dura awe mona technology ekenda kiyala ugannala yanna kiyapanko. Thel walata marenna one nane lankawe unta etakota
It's Ravana just woken up and flying away from SL...ඔන්න මමනම් නෙමේ පිරිසි උඩ දැම්මේ.
යකෝ අපි දෙහිවල ඉදන් මේවා දන්නෙත් නැහැනේ
මට තියෙන ප්රශ්නේ ඇයි දෙහිවලම තෝරාගත්තේ කියලා.It's Ravana just woken up and flying away from SL...![]()
True... If it was around Medamulana we could understand. Then surely they are visiting the Intergalactic Spacecraft service centre maintainted by our well known rocket scientist.මට තියෙන ප්රශ්නේ ඇයි දෙහිවලම තෝරාගත්තේ කියලා.
අපි කාටවත් කරදරයක් නැති ජන කොට්ටාශයක්
බොරු කියන්න එපා. උඹනේ මේවා උඩ යැව්වේ..ඔන්න මමනම් නෙමේ පිරිසි උඩ දැම්මේ.
යකෝ අපි දෙහිවල ඉදන් මේවා දන්නෙත් නැහැනේ
සත්තයි, මම නෙමේබොරු කියන්න එපා. උඹනේ මේවා උඩ යැව්වේ..
Ow Wisheshayenma Bhathiya Mawatha Aya... Ubath Ehe Da?මට තියෙන ප්රශ්නේ ඇයි දෙහිවලම තෝරාගත්තේ කියලා.
අපි කාටවත් කරදරයක් නැති ජන කොට්ටාශයක්
මම කව්ඩාන පාරෙ මුල මචන්..Ow Wisheshayenma Bhathiya Mawatha Aya... Ubath Ehe Da?
Galkisse Nam Badovita Patta Ahinsakayo Inna Pathi...
අපි අනෙක්ස් එකක් අරන් හිටියා නැදිමාලේ.මම කව්ඩාන පාරෙ මුල මචන්..
ඩ්රග්ස් ඇඩික්ටඩ් පිටසක්වලයො සෙට් එකක් සික් හැදිල යමින් ගමන් කුඩු පොඩ්ඩක් ගහල යන්න දෙහිවලට පාත් කරන්නැත්තෙ. දෙහිවල කුඩ්ඩො පිරිලමට තියෙන ප්රශ්නේ ඇයි දෙහිවලම තෝරාගත්තේ කියලා.
අපි කාටවත් කරදරයක් නැති ජන කොට්ටාශයක්
සින්වා එක පහුකරන් යද්දි?අපි අනෙක්ස් එකක් අරන් හිටියා නැදිමාලේ.
හරියටම අර ගෙයක උඩ තට්ටුව ගිනි අරන් පවුලක් මරුනේ.
ඒ පාරේ දෙහිවල පැත්ත ට වෙන්න. පාළු ගෙයක් තියෙනවා.ඒ ගේ ඉස්සරහ හිටියේ. අවුරුද්දක්
අත්තිඩිය, සරනන්කර තමයි..ඩ්රග්ස් ඇඩික්ටඩ් පිටසක්වලයො සෙට් එකක් සික් හැදිල යමින් ගමන් කුඩු පොඩ්ඩක් ගහල යන්න දෙහිවලට පාත් කරන්නැත්තෙ. දෙහිවල කුඩ්ඩො පිරිල![]()