දෙහි ගෙඩියක් මතුර ගන්න හරි දෙහි ගෙඩියක් කපා ගන්න තැනක්. කොළඹ අවට

jeewa new

Member
Nov 24, 2021
15
7
3
මචන්ලා මට ලොකු උදවුවක් ඕන. අපේ පොඩි පුතාට බඩේ අජීරණයක් වෙලා කන්නේ බොන්නේ නැතුව ඉදල හොස්පිටල් ඇඩ්මිට් කරා විජලනය වේගෙන ඇවිත්. හෝස්පිටල් එකේදී හොදට කැවා. ඊටපස්සේ ගෙදර එක්කන් ආව.. දැන් ගෙදරදී ආයිත් කන්නේත් නෑ බොන්නෙත් නෑ හොස්පිටල් එකෙන් කිවුවේ කවන්න පොවන්න කියලා වෙන අවුලක් නෑ කියල.. වයස අවුරුදු 2යි.. එකයි බැලුවේ එහෙම තැනක් තියෙනවද කියල.. කට්ටිය මට බනිවි ඕව බොරු වැඩ කියල.. එත් හොස්පිටල් එකෙන් කියනව ලෙඩක් නෑ කියල එකයි මෙහෙමවත් කරන්න බැලුවේ..
කොළඹ අවට දන්න තැනක් ගියපු තැනක් තියෙනවනම් කියන්න ලොකු උදවුවක්
 

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    ඕවට යන්න කලින් පොඩ්ඩක් Private Channel කරලා බැලුවොත් මොකද නෝමල් ඩොකෙක් නෙවේ Child Specialist or Professor කෙනෙක්ව. පොඩි දරුවෙක් නිසා එහෙම කරලා බලන්න යන්ත්‍ර මන්ත්‍ර වලට කලින් මොකද ඕවල රටේ නැති දේවල් ළමයට පොවලා නැති ලෙඩ හැදෙනවා ලෙඩ උනාම . පලවෙන්ට අර approach එක බලල ඉන්න
     

    jeewa new

    Member
    Nov 24, 2021
    15
    7
    3
    ඕවට යන්න කලින් පොඩ්ඩක් Private Channel කරලා බැලුවොත් මොකද නෝමල් ඩොකෙක් නෙවේ Child Specialist or Professor කෙනෙක්ව. පොඩි දරුවෙක් නිසා එහෙම කරලා බලන්න යන්ත්‍ර මන්ත්‍ර වලට කලින් මොකද ඕවල රටේ නැති දේවල් ළමයට පොවලා නැති ලෙඩ හැදෙනවා ලෙඩ උනාම . පලවෙන්ට අර approach එක බලල ඉන්න
    private thama ban chanal kale me thiyenne visthare.. thawa kohoma karannada ban.. anan manan powanna math kemathi na.. eka thama man beluwe podi deyak dehi gediyak hari thebili gediyak hari mathuraganna balanna vitharak wage deyak.
    WhatsApp Image 2022-02-28 at 10.50.41.jpeg


    muulin honda pediatrician kenekta pennana private channel karala
    private chanal karala thama ban kiwuwe leadk na kawanna powanna kiyala.. hospital ekedi kewa.. gedara awama thama kanne neththe.. ekayi awula
    ------ Post added on Feb 28, 2022 at 11:10 AM
     
    • Like
    Reactions: Ryan08

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ehema weda mahaththayek inna thenak dannawada machan
    Mam kolamba newe bn , ubata barida weda mahathyek hoya ganna ගෙදර ammala ta kiyapan
    එහෙමත් නැත්තං ithipiso gathawa hari pirith tikak dehi වතුරට mathurala diyan 21 hari 108 warayak
     
    • Like
    Reactions: Kfire

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    private thama ban chanal kale me thiyenne visthare.. thawa kohoma karannada ban.. anan manan powanna math kemathi na.. eka thama man beluwe podi deyak dehi gediyak hari thebili gediyak hari mathuraganna balanna vitharak wage deyak.View attachment 162107


    private chanal karala thama ban kiwuwe leadk na kawanna powanna kiyala.. hospital ekedi kewa.. gedara awama thama kanne neththe.. ekayi awula
    ------ Post added on Feb 28, 2022 at 11:10 AM
    wtf yako lamayaw aran general horspital palayan. oya private ewata wada eka hodai yako
     

    jeewa new

    Member
    Nov 24, 2021
    15
    7
    3
    wtf yako lamayaw aran general horspital palayan. oya private ewata wada eka hodai yako
    kalin kanne bonne nethuwa wijalanya wegena awa ban.. ridgeway aran giyanam ethana rapid karala doctor enakam idala ward ekata dala bed ekak ehema hamba wenakota wenna ona dewal wela iwaryi.. ekayi dadas gala private hari genichche
     
    • Like
    Reactions: Ryan08

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    පිස්සු විකාර වලටනං බොරුවට වියදං කරන්න එපා.....
    ළමයි කොහොමත් කැමැත්තෙන් කන්නෙ නෑ. දවසක් දෙකක් නොකා හිටියොත් ඒක දිගටම පුරුද්දට යනව.
    අවුලක් තියෙනව කියල හිතෙනවනං තව පාරක් හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරල පෙන්නන්න.

    දෙළුම්, මිදි, කොළ ඇපල් වගේ ළමයි කන්න කැමති, ගුණදායක පළතුරු දෙන්න.
    කෑම දෙන විදිහ වෙනස් කරල කවාගන්න ට්‍රයි කරන්න...
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ළමයා බලන්න කැමති කාර්ටුන් මොනවද?
    ළමයා කන්න කැමති කෑම මොනවද?
    යෝගට්, චොකලට්, අඹ අන්නාසි වගේ වුනත් කමක් නෑ. පොඩ්ඩක් හිතලා කියන්නකෝ. ඊට පස්සේ කියන්නම් කවන විදිහ.
    අත්දැකීමෙන් කියන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Wickramaarchchi weda mahattaya- 0777 328 350

    Dehikapana ewanam karanawada danne ne call karala wisthare kiyanna