දෙහි බාලේ පාතාලයේ King වෙයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113


    අපෝ බන් ඔළුවත් එක්ක රිදෙනවා..! කැරි ළපයා මොනවා කරනවද මන්දා.. මේ කෙල්ල මෙච්චර කියනවා.. කිසිම ඇක්ෂන් එකක් නෑ!​
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    eeunaata ara kellawa alluwa ne :P : P
    St Patricks Day Lol GIF by Boomerang Official
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මේ කෙල්ලව ගෙන්නලා තොරතුරු ටික ගන්න කොන්ද පන නෑ නේ...


    නිකන් කියන්නේ නෑ මේකිත්, ආරක්ශාව දීලා තොරතුරු ගන්න බෑ ටිරාන් අලස් ගෙ නම කිව්ව හිංද ද දන්නේ නෑ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මේවට ඵන උන් වෙඩි තියල මරලත් ඒත් බය නැතුව ඵන්නේ මුන්ට ලක්ෂ 10ක්වත් චමුදිත දෙනව අැති නේද..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මේවට ඵන උන් වෙඩි තියල මරලත් ඒත් බය නැතුව ඵන්නේ මුන්ට ලක්ෂ 10ක්වත් චමුදිත දෙනව අැති නේද..
    ලක්ෂ 10 මැරෙන්න පුලුවන්ද බං.wow 🥴🥴
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    ලක්ෂ 10 මැරෙන්න පුලුවන්ද බං.wow 🥴🥴

    අයිෆෝන් පිස්සුව ගහපු උන්‍ වෙන්න අැති..අළුත්ම අයිෆෝන් 17 pro max ඵක අරන් මළත් සැපයි කියල හිතන උන් ඉන්‍නවා ලංකාවේ ඕන තරම්..
     
    • Like
    Reactions: Bam