දෙහි සහ අමු මිරිස් බුකිය හිනස්සන හැටි

tedy

Member
Feb 2, 2015
80
7
0
මරුසිරා;19331368 said:
රිදිලා දුවන් ඇවිත් :lol::lol:

Ow ow oka anduwe wereddsk kiwwoth redi nethuwa hari kadeyanawa anduwa godadanna
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මරුසිරා;19331368 said:
රිදිලා දුවන් ඇවිත් :lol::lol:
ඇයි බං මට රිදෙන්නෙ? උඹලා මැරිලා ඉපදුනා වගේනෙ. මහින්ද ලොක්කගෙ කාලෙත් අමු මිරිස් 1000ට ගියා. ඒකට ආංඩුවට කරන්න දෙයක් නෑ. Supply එක අඩුයි වැස්ස නිසා. Demand එක වැඩියි. සරළ සිද්ධාන්තයක් ඕක ;)

economics5.gif
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පැටියා;19331509 said:
    ඇයි බං මට රිදෙන්නෙ? උඹලා මැරිලා ඉපදුනා වගේනෙ. මහින්ද ලොක්කගෙ කාලෙත් අමු මිරිස් 1000ට ගියා. ඒකට ආංඩුවට කරන්න දෙයක් නෑ. Supply එක අඩුයි වැස්ස නිසා. Demand එක වැඩියි. සරළ සිද්ධාන්තයක් ඕක ;)

    economics5.gif
    ඉතන් බන් ඩිමාන්ඩ් එක අඩු කොලොත් නරකද ? එකියන්නේ නිෂ්පාදනේ අඩුනම් මිල පාලනේ කරන්න ගෙන්වන්න අදහසක් නැද්ද ආණ්ඩුවට ?

    රජයකින් වෙන්න ඕන ප්‍රදාන දෙයක්නේ මිල පාලනේ .නැත්නම් රජයක් මොකටද ? මොනවා කරන්නත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නේද ?

    මහින්දව එලෙව්වේ මිනිස්සු උ පවුල ගැන විතරක් හිතල වැඩ කල නිසා .පොඩි මිනිහ මොකා ආවත් තැලෙනවා ...:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මරුසිරා;19331632 said:
    ඉතන් බන් ඩිමාන්ඩ් එක අඩු කොලොත් නරකද ? එකියන්නේ නිෂ්පාදනේ අඩුනම් මිල පාලනේ කරන්න ගෙන්වන්න අදහසක් නැද්ද ආණ්ඩුවට ?

    රජයකින් වෙන්න ඕන ප්‍රදාන දෙයක්නේ මිල පාලනේ .නැත්නම් රජයක් මොකටද ? මොනවා කරන්නත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නේද ?

    මහින්දව එලෙව්වේ මිනිස්සු උ පවුල ගැන විතරක් හිතල වැඩ කල නිසා .පොඩි මිනිහ මොකා ආවත් තැලෙනවා ...:dull:
    එලවලු වගේ අපි ආනයනය කරන්නෙ නැති/බැරි දේවල් වලට එහෙම මිල පාලනයක් කරන්න බෑ කොහෙන් කියලා ගෙනැත් සපයන්නද? වේලපු මිරිස් තිබ්බට මිනිස්සු හොයන්නෙ අමුමිරිස්නෙ. :dull:

    හාල්, අර්තාපල්, ලොකුලූණු වගේ දේවල් වලට නම් ආංඩුවට මැදිහත් වෙලා මිල පාලණයක් කරන්න පුලුවන් ආනයණය කරලා/ සතොස වගේ ඒවගෙන් අඩු මිලට දීලා. :)

    අමු මිරිස් වලට විතරක් නෙවෙයි හැම එලවලුවකටම ඕක පොදුයි මේ දවස් වල. මම ආටිකල් එකක කියෙවුවා සෘතු භේදය තියන රටවල සීත කාලෙට එලවලු එහෙම හොයාගන්නත් නෑ කියලා. තියන ඒවත් පට්ට ගනං. ඒ කාලෙට මස් වර්ග තමා කන්න තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට ලාබෙට. පොඩ්ඩක් හොයලා බලපං දියුණු රටවලටත් පොදුයි ඔය දේ එහෙමනං :)