ඉතන් බන් ඩිමාන්ඩ් එක අඩු කොලොත් නරකද ? එකියන්නේ නිෂ්පාදනේ අඩුනම් මිල පාලනේ කරන්න ගෙන්වන්න අදහසක් නැද්ද ආණ්ඩුවට ?
රජයකින් වෙන්න ඕන ප්රදාන දෙයක්නේ මිල පාලනේ .නැත්නම් රජයක් මොකටද ? මොනවා කරන්නත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නේද ?
මහින්දව එලෙව්වේ මිනිස්සු උ පවුල ගැන විතරක් හිතල වැඩ කල නිසා .පොඩි මිනිහ මොකා ආවත් තැලෙනවා ...