දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    Mukkuwaththa gamen hondata para danna kenek set karan yanna.thaniyama yanna epa.kele atharaman unoth winasayi.

    දැන්නම් එන නෑ බං. හැබැයි රෑට ඇවිදින්න ගියොත් ටිකක් අමාරුයි. අපි ජනවාරි 13,14 ගියේ.:D:D
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    good post bro. deweni dawase uda maluwata yanakota keeya unada ban welawa?peya keeyak giyada?

    උඩමලුවට යනකොට දවල් 12ට විතර ඇති. කලින් දවසේ උදේ 8ට විතර තමයි ගමන පටන් ගත්තේ. හවස 3.30 වෙනකොට නවතින තැනට ගියා. ආයෙමත් පහුවෙනිදා උදේ 6.30ට විතර පටන් ගත්තේ.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    දැන්නම් එන නෑ බං. හැබැයි රෑට ඇවිදින්න ගියොත් ටිකක් අමාරුයි. අපි ජනවාරි 13,14 ගියේ.:D:D
    api giyeth 13,14 kuruwitin nagala palabaddalin basse
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    api giyeth 13,14 kuruwitin nagala palabaddalin basse

    පලාබද්දලින් බැස්සේ කීයට විතරද බං. අපිට උඹලව හම්බවෙන්නැති එහෙනම්. දැකලා නෑනේ.:cool::cool:
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    TFS2.jpg