දෙළුම් ගන්න තැනක්? කීල්ස් කාගීල්ස් දෙළුම් නෑ නේද දැන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    දැන් මාස ගානක ඉඳන් දෙළුම් ගෙඩියක් ඇහැට දැක්කෙ නෑ. වෙනදා ගන්නේ කීල්ස් නැත්තන් කාගීල්ස් එකෙන්. දැන් දෙකේම නෑ. ළඟදි ගත්තා නම් කොහෙන්ද කියලා කියන්න.

    320028--1--1560487777.jpeg
    E imported ewa ban. Local ewa athi polen wage balapan. Komath isarahata apple midi ehema dakkinna wenne ne.