දැන් මාස ගානක ඉඳන් දෙළුම් ගෙඩියක් ඇහැට දැක්කෙ නෑ. වෙනදා ගන්නේ කීල්ස් නැත්තන් කාගීල්ස් එකෙන්. දැන් දෙකේම නෑ. ළඟදි ගත්තා නම් කොහෙන්ද කියලා කියන්න.
Import bandදැන් මාස ගානක ඉඳන් දෙළුම් ගෙඩියක් ඇහැට දැක්කෙ නෑ. වෙනදා ගන්නේ කීල්ස් නැත්තන් කාගීල්ස් එකෙන්. දැන් දෙකේම නෑ. ළඟදි ගත්තා නම් කොහෙන්ද කියලා කියන්න.
![]()
Import band
හැබැයි ඇපල් දොඩම් මිදි එහෙම තාම තියනවනෙ සුපර්මාකට් වලimport ban eken passe dakke na ban. wenadata para depaththe innava owai ara podi oranges and grapes tiyagena paw wade
කීල්ස් එකේ දැක්කා. ප්ලාස්ටික් ඒවයෙ දාලාKotuwe thubba eye.
Parana ganamai.
Main street idan gas 5 yaddi thibbe. Eye mama induction cookware hewwane dawasema.
Strawberry thiyena thanak dakkoth kiyapan.
uba dannaha arpico eke stocks tiyenava taram fruits eh vage thamai anith super markets parana stocks athi masa ganakataහැබැයි ඇපල් දොඩම් මිදි එහෙම තාම තියනවනෙ සුපර්මාකට් වල
Lankave eka 2010di vithara gediyak 2000ta gaththa ledekuta..inflation eke hatiyata ubata dan lankave delum gediyak phone ekakata vage exchange karanna puluvan veiකොහෙන්ද ගන්න තියෙන්නේ?