යටි පතුල් හිරි ගතිය තියෙනවා....ඇවිදින්න අමාරුයි කකුල් දෙකම බරක් උස්සගෙන යනව වගෙයි...අත් දෙකත් ඇඟිලි හිරි ගතිය තියෙනවා දැන් මහපට ඇඟිලි දෙකම නමන කොට පොඩි රිදීමක් තියෙනවා මාස 6 කිට්ටුයි 5 දෙනෙක්ගෙන් බෙහෙත් බිව්වා වැසිකිලි යන්නෙ වේලෝල මාස 5 කට විතර වෙනවා. එක වෙද මහත්තයෙක් කිව්වා අරක්කු බොන කේනෙක්ගෙ නාඩි වගෙයි කියල (mama arakku bonna naa ,kisima mat darvayak ganna naha) ලේ report ekak baluwa aulak naha . පිච්චිලා යනවා වගෙඉ නියපොතු ඇතුලෙන් යටිපතුල් වල සමහත තැන් වලින් දවසට 2 පාර වගෙ
