දොස්තර කෙනෙක් ඉන්නවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    යටි පතුල් හිරි ගතිය තියෙනවා....ඇවිදින්න අමාරුයි කකුල් දෙකම බරක් උස්සගෙන යනව වගෙයි...අත් දෙකත් ඇඟිලි හිරි ගතිය තියෙනවා දැන් මහපට ඇඟිලි දෙකම නමන කොට පොඩි රිදීමක් තියෙනවා මාස 6 කිට්ටුයි 5 දෙනෙක්ගෙන් බෙහෙත් බිව්වා වැසිකිලි යන්නෙ වේලෝල මාස 5 කට විතර වෙනවා. එක වෙද මහත්තයෙක් කිව්වා අරක්කු බොන කේනෙක්ගෙ නාඩි වගෙයි කියල (mama arakku bonna naa ,kisima mat darvayak ganna naha) ලේ report ekak baluwa aulak naha . පිච්චිලා යනවා වගෙඉ නියපොතු ඇතුලෙන් යටිපතුල් වල සමහත තැන් වලින් දවසට 2 පාර වගෙ
     
    • Sad
    Reactions: Naughtykolla48

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    එලියට යනවා අඩුද? පවුලේ කාට හරි දියවැඩියාව තිබ්බද? ඔයා කෙසගද? @comx ඔයා Kidney චෙක් කරාද? නැත්නම් ඉක්මනට චෙක් කර ගන්න.
     
    • Like
    Reactions: comx

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    යටි පතුල් හිරි ගතිය තියෙනවා....ඇවිදින්න අමාරුයි කකුල් දෙකම බරක් උස්සගෙන යනව වගෙයි...අත් දෙකත් ඇඟිලි හිරි ගතිය තියෙනවා දැන් මහපට ඇඟිලි දෙකම නමන කොට පොඩි රිදීමක් තියෙනවා මාස 6 කිට්ටුයි 5 දෙනෙක්ගෙන් බෙහෙත් බිව්වා වැසිකිලි යන්නෙ වේලෝල මාස 5 කට විතර වෙනවා. එක වෙද මහත්තයෙක් කිව්වා අරක්කු බොන කේනෙක්ගෙ නාඩි වගෙයි කියල (mama arakku bonna naa ,kisima mat darvayak ganna naha) ලේ report ekak baluwa aulak naha . පිච්චිලා යනවා වගෙඉ නියපොතු ඇතුලෙන් යටිපතුල් වල සමහත තැන් වලින් දවසට 2 පාර වගෙ
    අගුණයක් වෙන්නේනැති දෙයක් කියන්නම් කරන්න pm එන්න
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    Consultant a VP
    Consultant nawai ban....bahat gatta 7 day bahat bivva hari giya naha...ita pass tamai sinhala docter bahat gatta......

    ☝️ :rolleyes2:

    Rheumatologist kenekuta pennuwada?
    naa
    එලියට යනවා අඩුද? පවුලේ කාට හරි දියවැඩියාව තිබ්බද? ඔයා කෙසගද? @comx ඔයා Kidney චෙක් කරාද? නැත්නම් ඉක්මනට චෙක් කර ගන්න.
    පවුලේ ayata nam දියවැඩියාව naa
    ------ Post added on Nov 9, 2023 at 12:16 PM
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    Consultant nawai ban....bahat gatta 7 day bahat bivva hari giya naha...ita pass tamai sinhala docter bahat gatta......

    naa

    පවුලේ ayata nam දියවැඩියාව naa
    ------ Post added on Nov 9, 2023 at 12:16 PM
    අනිත් ඒවා? කිඩ්නි චෙක් කරාද? සිංහල බෙහෙත් ගත්තට පස්සේ වැඩි උනාද? එලියට යනවා අඩුද? ඔයා කෙට්ටුයිද?
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    අනිත් ඒවා? කිඩ්නි චෙක් කරාද? සිංහල බෙහෙත් ගත්තට පස්සේ වැඩි උනාද? එලියට යනවා අඩුද? ඔයා කෙට්ටුයිද?
    සිංහල බෙහෙත් ගත්තට පස්සේ පිච්චිලා යනවා වගෙ අඩු උනා /කෙට්්ටුත් නෑ මහතත් නෑ / ලෙඩඋනාට පස්සෙ නම් ඇවිදින්න අමාරුයි