dawasey kiyamana.. kaviyata hodata galapena.. subapatum Nuwan ayya..!

ස්තුතියි මල්ලියා...
dawasey kiyamana.. kaviyata hodata galapena.. subapatum Nuwan ayya..!

ස්තුතියි මල්ලියා...
ඒකනෙ...අපි ජීවිෙත් මහ ෙලාකු ෙද්වල් හඹා ෙගන ගියාට ෙපාඩි ෙපාඩි ෙද්වල් කීයක් ෙමි වෙග් අමතක කරලා දාලා තිෙයනවද?..
නියම සිතුවිල්ලක් නුවන් අයියා....
එළම එළකිරි......



ඒක ඇත්ත යාළුව... මං දන්න විදියට ඔබ නම් ගොඩක් සොබාදහමට කිට්ටුයි...මචන් මෙක මාර ලස්සනයි .... ඇත්තටම සොබදමේ සුන්දරත්වය වින්දගන්න දන්නෙ කීයෙන් කීදෙනද නේද?... සොබාදහමට කිට්ටු වෙන තරමට අපේ හිත්වල සතුට වැඩි වෙනව.. ඒත් කීයෙන් කීදෙනඩ ම ලොඋකීක ලොකයෙන් මිදිල මෙ දේවල් වින්දින්න කැමතී.
වැස්ස ගැන එහෙම ලස්සනට ලියල තිබුන...


kathawa atta machan
minisst welawath ekkamama pack wela
nice thought machan
ස්තුතියි මචං...
ස්තුතියි ස්තුතියි...ටැලන්ට් එක නේද...හ්ම්ම්...
මට දැන් ඕක තියෙනව කියලද කියන්නෙ... මං හිතන්නෑ සහෝ... කාටත් එක එක දේවල් වලට ටැලන්ට් එක තියෙනව. යාළුවටත් එහෙමයි. මම ලියන්න ඔය කියන තරම් දක්ෂයෙක් නොවන බව හැමෝම දන්නව. ඒත් පුළුවන් විදියට ලියනව...කාටවත් කරදරයක් නොවෙන්න...
![]()
ශා...නියමයි යාළුවා
සොබා දම විදින්න පුළුවන් පින් කරපු ඇස් වලට විතරයි...


ස්තුතියි යාළුවෙ...
![]()
සිටිනවිට එනතුරු බසයක්
දුටුවා අහසේ දේදුන්නක්
හිටියනම් ගෙදර
පෙන්වනව හැමෝටම
කියන්න බැරි උනාට මුවින්
විඳිනව ලොකු සතුටක් හිතින්
මේ වගේ පුංචි දේවලින්
කෝකටත් වගේ
බැලුවා වටපිට මගේ
මිනිසුන් නම් ඇතේ
නමුත්
දේදුන්න ගැන වගක් නැතේ
මෙච්චර ලොකු අහසේ
පෑයූවත් හැමට පෙනෙන සේ
කෝටි ගණන් මිනිසුන් අතරේ
විඳගන්නේ කී දෙනාදෝ
සොබා දහමේ අරුමේ
..............





ඔබේ කවියත් ගොඩක් ලස්සනයි සහෝ... හිතට දැනෙන්න ලියන්න ඔබට හොඳට පුළුවන්...මම මේක දැක්කෙ අද....
අහසට බොහෝ දුර ඉදන්
පොළොවේ නිර්මිත
දේදුන්න දකිද්දි
අපිට හිතෙන්නෙ
නිල් අහස කොයිතරම්
වාසනාවන්ත ද කියල
ඒත්....ඒ අහස හැමදාම....
කිසිම පාටක් නැතුව
රැදෙන්නට තැනක් නැතිව
කොහේ දෝ ඉමක සිට
අපිට ඉහලින් බලා ඉන්නව
ඒ අහස...මගේ හිත වගේ...
ඔබට මං කොයිතරම් නම්
පෙම් කළා ද කියා දන්නේ
හිරු සදු තරු නොවේ
ඒ සැමදා ඉහළින් සිටින අහසයි
හරියට මගෙ සිත වගේ...
අහස හිතන තරම් සුන්දර නෑ...
ඔබේ කවිය ලස්සනයි


ඒක නේන්නම් වෙලා තියෙන්නෙ... වැඩ වැඩ බොහෝ වැඩ...Dan owata minissunata welawak , weda weda boho weda...............


