දේදුන්න ගැන දුක හිතුනා...

nwnbs

Member
අපි ජීවිෙත් මහ ෙලාකු ෙද්වල් හඹා ෙගන ගියාට ෙපාඩි ෙපාඩි ෙද්වල් කීයක් ෙමි වෙග් අමතක කරලා දාලා තිෙයනවද?..
නියම සිතුවිල්ලක් නුවන් අයියා....
එළම එළකිරි......
ඒකනෙ...:yes:
ගොඩක් ස්තුතියි මල්ලියා...:):)
 

nwnbs

Member
11.gif
11.gif
:yes::yes:
11.gif
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
මචන් මෙක මාර ලස්සනයි .... ඇත්තටම සොබදමේ සුන්දරත්වය වින්දගන්න දන්නෙ කීයෙන් කීදෙනද නේද?... සොබාදහමට කිට්ටු වෙන තරමට අපේ හිත්වල සතුට වැඩි වෙනව.. ඒත් කීයෙන් කීදෙනඩ ම ලොඋකීක ලොකයෙන් මිදිල මෙ දේවල් වින්දින්න කැමතී.
 

nwnbs

Member
මචන් මෙක මාර ලස්සනයි .... ඇත්තටම සොබදමේ සුන්දරත්වය වින්දගන්න දන්නෙ කීයෙන් කීදෙනද නේද?... සොබාදහමට කිට්ටු වෙන තරමට අපේ හිත්වල සතුට වැඩි වෙනව.. ඒත් කීයෙන් කීදෙනඩ ම ලොඋකීක ලොකයෙන් මිදිල මෙ දේවල් වින්දින්න කැමතී.
ඒක ඇත්ත යාළුව... මං දන්න විදියට ඔබ නම් ගොඩක් සොබාදහමට කිට්ටුයි... :) වැස්ස ගැන එහෙම ලස්සනට ලියල තිබුන...:):)
ගොඩක් ස්තුතියි මිත්‍රයා...:)
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    ස්තුතියි ස්තුතියි...:) ටැලන්ට් එක නේද...හ්ම්ම්...:rofl::P
    මට දැන් ඕක තියෙනව කියලද කියන්නෙ... මං හිතන්නෑ සහෝ... කාටත් එක එක දේවල් වලට ටැලන්ට් එක තියෙනව. යාළුවටත් එහෙමයි. මම ලියන්න ඔය කියන තරම් දක්ෂයෙක් නොවන බව හැමෝම දන්නව. ඒත් පුළුවන් විදියට ලියනව...:) කාටවත් කරදරයක් නොවෙන්න...:)

    හැබැයි ඒ ලියන ටික ලස්සනට ලියනවා!!!
     
    rainbowvk.jpg


    සිටිනවිට එනතුරු බසයක්
    දුටුවා අහසේ දේදුන්නක්

    හිටියනම් ගෙදර
    පෙන්වනව හැමෝටම
    කියන්න බැරි උනාට මුවින්
    විඳිනව ලොකු සතුටක් හිතින්
    මේ වගේ පුංචි දේවලින්

    කෝකටත් වගේ
    බැලුවා වටපිට මගේ
    මිනිසුන් නම් ඇතේ
    නමුත්
    දේදුන්න ගැන වගක් නැතේ

    මෙච්චර ලොකු අහසේ
    පෑයූවත් හැමට පෙනෙන සේ
    කෝටි ගණන් මිනිසුන් අතරේ
    විඳගන්නේ කී දෙනාදෝ
    සොබා දහමේ අරුමේ
    ..............

    මම මේක දැක්කෙ අද....:sorry:

    අහසට බොහෝ දුර ඉදන්
    පොළොවේ නිර්මිත
    දේදුන්න දකිද්දි
    අපිට හිතෙන්නෙ
    නිල් අහස කොයිතරම්
    වාසනාවන්ත ද කියල

    ඒත්....ඒ අහස හැමදාම....
    කිසිම පාටක් නැතුව
    රැදෙන්නට තැනක් නැතිව
    කොහේ දෝ ඉමක සිට
    අපිට ඉහලින් බලා ඉන්නව
    ඒ අහස...මගේ හිත ව‍ගේ...

    ඔබට මං කොයිතරම් නම්
    පෙම් කළා ද කියා දන්නේ
    හිරු සදු තරු නොවේ
    ඒ සැමදා ඉහළින් සිටින අහසයි
    හරියට මගෙ සිත වගේ...
    අහස හිතන තරම් සුන්දර නෑ...

    :sorry::sorry::sorry:

    ඔබේ කවිය ලස්සනයි :)


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Dan owata minissunata welawak nea , weda weda boho weda...............
     
    Last edited:

    nwnbs

    Member
    මම මේක දැක්කෙ අද....:sorry:

    අහසට බොහෝ දුර ඉදන්
    පොළොවේ නිර්මිත
    දේදුන්න දකිද්දි
    අපිට හිතෙන්නෙ
    නිල් අහස කොයිතරම්
    වාසනාවන්ත ද කියල

    ඒත්....ඒ අහස හැමදාම....
    කිසිම පාටක් නැතුව
    රැදෙන්නට තැනක් නැතිව
    කොහේ දෝ ඉමක සිට
    අපිට ඉහලින් බලා ඉන්නව
    ඒ අහස...මගේ හිත ව‍ගේ...

    ඔබට මං කොයිතරම් නම්
    පෙම් කළා ද කියා දන්නේ
    හිරු සදු තරු නොවේ
    ඒ සැමදා ඉහළින් සිටින අහසයි
    හරියට මගෙ සිත වගේ...
    අහස හිතන තරම් සුන්දර නෑ...

    :sorry::sorry::sorry:

    ඔබේ කවිය ලස්සනයි :)


    ඔබේ කවියත් ගොඩක් ලස්සනයි සහෝ... හිතට දැනෙන්න ලියන්න ඔබට හොඳට පුළුවන්...:)
    ස්තුතියි අදහස් වලටත් ලස්සන කවියටත්...:)