දේදුන්න ගැන දුක හිතුනා...

nwnbs

Member
දේදුන්න ගැන දුක හිතුනා...

rainbowvk.jpg

සිටිනවිට එනතුරු බසයක්
දුටුවා අහසේ දේදුන්නක්

හිටියනම් ගෙදර
පෙන්වනව හැමෝටම
කියන්න බැරි උනාට මුවින්
විඳිනව ලොකු සතුටක් හිතින්
මේ වගේ පුංචි දේවලින්

කෝකටත් වගේ
බැලුවා වටපිට මගේ
මිනිසුන් නම් ඇතේ
නමුත්
දේදුන්න ගැන වගක් නැතේ

මෙච්චර ලොකු අහසේ
පෑයූවත් හැමට පෙනෙන සේ
කෝටි ගණන් මිනිසුන් අතරේ
විඳගන්නේ කී දෙනාදෝ
සොබා දහමේ අරුමේ
..............
 
  • Like
Reactions: Planthis

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හරිම ලස්සන නිර්මාණයක් අයියේ....
    ඇත්ත සොබාදමේ මේ විශ්මය දකින්නෙ අද කීයෙන් කීදෙනෙක්ද...ඒ දේවල් නොදැක ඉන්න තරමට මනුෂ්‍යන් කාර්ය්‍ය බහුල වෙලා‍.....
    :(

    "මෙච්චර ලොකු අහසේ
    පෑයූවත් හැමට පෙනෙන සේ
    කෝටි ගණන් මිනිසුන් අතරේ...."

    මේ අන්තිම පදපේලි ගොඩාක් හිතට දැනුනා....
    අර්ථවත් නිර්මාණයක් සහෝ.
    දිගටම ලියන්න ඔබට ධෛර්යය හා සුභ පැතුම්!!!!!

    ගොඩක් ස්තුතියි නංගි.:)
    3.gif
    :) මම අද ඇත්තටම ලබපු අත්දැකීමක් මේක.
    වැඩිය ලස්සන කරන්න දන්නෑ ඉතිං. ඒත් පුළුවන් විදියට ලිව්ව...:)
     
    අපේ පියුම් නුවන් අය්යගේ සංකල්පනාව නිවැරදිව ග්‍රහනය කරගෙන ලස්සන ඇගයීමක් කරලා තියනවා.දෙන්නම අතිශයින් සාර්ථකයි:)
    ට්‍රාන්සිස්ටර් මිනිසුන් ජීවිතය විඳිනවා නෙවෙයි විඳවනවා.යුගයේ සහ ගමේ පරිවර්‍තනය එයයි:(
    ඔබේ උසස් රසවින්දනීය හැඟීම්වලට අප ඉදිරියටත් එකමුතුයි.!
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    rainbowvk.jpg

    සිටිනවිට එනතුරු බසයක්
    දුටුවා අහසේ දේදුන්නක්

    හිටියනම් ගෙදර
    පෙන්වනව හැමෝටම
    කියන්න බැරි උනාට මුවින්
    විඳිනව ලොකු සතුටක් හිතින්
    මේ වගේ පුංචි දේවලින්

    කෝකටත් වගේ
    බැලුවා වටපිට මගේ
    මිනිසුන් නම් ඇතේ
    නමුත්
    දේදුන්න ගැන වගක් නැතේ

    මෙච්චර ලොකු අහසේ
    පෑයූවත් හැමට පෙනෙන සේ
    කෝටි ගණන් මිනිසුන් අතරේ
    විඳගන්නේ කී දෙනාදෝ
    සොබා දහමේ අරුමේ
    ..............

    Godak lassana nirmanayak aiye,Math ohama hitala tiyanawa.,mamanam godak asai soba dahama widaganna.math hitila tiyanawa ai minissu asa natte kiyala ewata.wassa,muhudha,deduna,walakulu,ira bahagena yanakota ahasa,tharu pirunu ahasa man asama dewal.Jiwithe godak prashna amataka karala sitha sansun karaganna me dewal godak udaw wenawa.digatama liyanna suba anagatayak :)
     
    nwnbs

    Member
    අපේ පියුම් නුවන් අය්යගේ සංකල්පනාව නිවැරදිව ග්‍රහනය කරගෙන ලස්සන ඇගයීමක් කරලා තියනවා.දෙන්නම අතිශයින් සාර්ථකයි:)
    ට්‍රාන්සිස්ටර් මිනිසුන් ජීවිතය විඳිනවා නෙවෙයි විඳවනවා.යුගයේ සහ ගමේ පරිවර්‍තනය එයයි:(
    ඔබේ උසස් රසවින්දනීය හැඟීම්වලට අප ඉදිරියටත් එකමුතුයි.!
    :):):) ගොඩක් සතුටුයි මට ඔයාලගෙ අදහස් ගැන...
    ඇත්තටම මට හරි පුදුමයි මේ සමහර මිනිස්සුන්ගෙ වැඩ දැක්කාම. මේ වගේ ලස්සන සොබාදහමක් දිහා බලන්නෙවත් නෑ. ඒත් එක එක්කෙනාගෙ පුංචි පුංචි වැරදිනම් අවුස්ස අවුස්ස බලනව...:dull:
    ගොඩක් ස්තුතියි නංගි ඔයාගෙ අදහස් වලටත් ඇගයීමටත්...:):):)
     
    nwnbs

    Member

    Godak lassana nirmanayak aiye,Math ohama hitala tiyanawa.,mamanam godak asai soba dahama widaganna.math hitila tiyanawa ai minissu asa natte kiyala ewata.wassa,muhudha,deduna,walakulu,ira bahagena yanakota ahasa,tharu pirunu ahasa man asama dewal.Jiwithe godak prashna amataka karala sitha sansun karaganna me dewal godak udaw wenawa.digatama liyanna suba anagatayak :)
    ඒක ඇත්ත නංගි... ගොඩක් මිනිස්සුන්ට කාලයක් නැතිවෙලා මේ දේවල් වෙනුවෙන් යොදවන්න.මොකද කිසි ආර්ථික වටිනාකමක් ලැබෙන්නෑනෙ. ඉතින් දුවනව බොරු දේවල් පස්සෙ...සල්ලි පස්සෙ...
    ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට...:):):)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    ගොඩක් ස්තුතියි නංගි.:)
    3.gif
    :) මම අද ඇත්තටම ලබපු අත්දැකීමක් මේක.
    වැඩිය ලස්සන කරන්න දන්නෑ ඉතිං. ඒත් පුළුවන් විදියට ලිව්ව...:)

    මටත් ඔහොම වැඩක් වෙලා තියෙනවා
    හෙනගහන්න වගෙ පෙන දෙදුන්න බලාගන්න කාටවත් වෙලාවක් නැ
    හැබැයි ඉතිං ඔයවගෙ දෙයක් ගැන කවිඅය්ක් කියන්න මට ටැලන්ට් 1ක් නැනෙ:P
    ලස්සනවැඩක් සහො
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මිනිස්සු උඩ බලන්නේ තමන්ට වැරදුනාම විතරයි අයියේ...
    මොකද මිනිස්සුන්ට ඇත්තටම ස්වභාවධර්මය අමතක වෙලා. කෙටි දේවල් වලට පුරුදු වෙලා.........ඇබ්බැහිවෙලා.........
    අත ලග තියෙනන ලස්සන දකින්න ඇස් නැති වෙලා

    හොද නිර්මාණයක් අයියෙ
    :)
     
    Jul 24, 2008
    1,633
    33

    dawasey kiyamana.. kaviyata hodata galapena.. subapatum Nuwan ayya..!
     
    nwnbs

    Member
    මටත් ඔහොම වැඩක් වෙලා තියෙනවා
    හෙනගහන්න වගෙ පෙන දෙදුන්න බලාගන්න කාටවත් වෙලාවක් නැ
    හැබැයි ඉතිං ඔයවගෙ දෙයක් ගැන කවිඅය්ක් කියන්න මට ටැලන්ට් 1ක් නැනෙ:P
    ලස්සනවැඩක් සහො
    ස්තුතියි ස්තුතියි...:) ටැලන්ට් එක නේද...හ්ම්ම්...:rofl::P
    මට දැන් ඕක තියෙනව කියලද කියන්නෙ... මං හිතන්නෑ සහෝ... කාටත් එක එක දේවල් වලට ටැලන්ට් එක තියෙනව. යාළුවටත් එහෙමයි. මම ලියන්න ඔය කියන තරම් දක්ෂයෙක් නොවන බව හැමෝම දන්නව. ඒත් පුළුවන් විදියට ලියනව...:) කාටවත් කරදරයක් නොවෙන්න...:)
     
    nwnbs

    Member
    oyawage ma deyak mata wela tiyanawa nuwan bro..dan inna minissunta owage ganak na nikan robola wage wada wada.niyama poem eka machan
    ඒක ඇත්ත යාළුව... රොබෝ මිනිස්සු... නැත්නම් අර ෂම්මි කියපු විදියට ට්‍රාන්සිස්ටර් මිනිස්සු...
    ස්තුතියි යාළුවා...:):)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අපි ජීවිෙත් මහ ෙලාකු ෙද්වල් හඹා ෙගන ගියාට ෙපාඩි ෙපාඩි ෙද්වල් කීයක් ෙමි වෙග් අමතක කරලා දාලා තිෙයනවද?..
    නියම සිතුවිල්ලක් නුවන් අයියා....
    එළම එළකිරි......
     
    nwnbs

    Member
    මිනිස්සු උඩ බලන්නේ තමන්ට වැරදුනාම විතරයි අයියේ...
    මොකද මිනිස්සුන්ට ඇත්තටම ස්වභාවධර්මය අමතක වෙලා. කෙටි දේවල් වලට පුරුදු වෙලා.........ඇබ්බැහිවෙලා.........
    අත ලග තියෙනන ලස්සන දකින්න ඇස් නැති වෙලා

    හොද නිර්මාණයක් අයියෙ
    :)
    :yes::yes::yes: උඩ විතරක් නෙමෙයි නංගි, සමහර මිනිස්සු බිම බලනවත් අඩුද මන්ද... උඩින්නෙ යන්නෙ...:dull::rofl::baffled:
    ගොඩක් ස්තුතියි නංගි... ඔයාගෙයි කසුන්ගෙයි අදහස් ආයිත් නිර්මාණ වල දකින්න ලැබෙන එක සතුටක්. ඒ වගේම ඔයාලගෙ නිර්මාණත් දවසගානෙ දකින්න ආසයි...:):):)