දේපල ගන්න කෝටිපති ඉන්ජිනේරුවා මරලා...

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජහපාලනය කාලේ ඔය වගේ අභිරහස් මරණ සෑහෙන්න වුනා..අර නළුවෙකුත් අභිරහස් විදිහට අතුරුදහන් වුනේ ජහපාලනය කාලෙනේ

    රාජපක්ෂ පාලන කාලේ ඔය වගේ අභිරහස් මරණ සෑහෙන්න වුනා..අර රගර් ක්‍රීඩකයෙකුත් අභිරහස් විදිහට මැරුවේ, ලසන්ත කියලා පත්තර කාරයෙක් වෙඩ් තියලා මැරුවේ රාජපක්ෂ කාලෙනේ 😂
     
    • Like
    Reactions: lasankandy