දේපල බද්ද ක්‍රියාත්මක කරන්න IMF බලපෑම් කරනවලු

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    දේපල වලට කප්පම් ගහලා
    මාස් පඩියෙ කප්පමයි
    බෝතලේ කප්පමයි
    අඩු කරනවා නම් කමක් නෑ

    කෙබර කොටාට ට්‍රිලියන දෙකට යන්න ආස හිතුනොත් තමයි හික් ගෑවෙන්නේ 😅
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    මුන් මේ සල්ලි වලින් මොනවා කරනවද? මට පෙනෙන විදියට ආණ්ඩුවේ වියදම් අඩු කරනවා කිව්වට ඒවා දෙතුන් ගුණයකින් වැඩි වෙලා. අර මන්දිර පාවිච්චි කරන්නේ නෑ කියාගෙන හිටියට ඒවායේ නදත්තුට තාම මිලියන ගණන් වියදන් කරනවා. ඇමතිලාට නිවාස දෙන්නේ නැහැ කිව්වට උන්ට තෙල් දීමනා එක්ක වැටුප් වැඩි කරලා තියෙනවා. එත් ඒවා ආණ්ඩුවේ වියදන් එක්ක බැලුවම නොගිනිය හැකි සුළු වියදම්. එතකොට කොහෙන්ද සල්ලි වාෂ්ප වෙන්නේ? තෙල් සහනාධාරේ නිසාද? ගිනි ගණන් වලට තෙල් ගෙනල්ල ඒවා සහන මිලට විකුණන නිසා වෙන්න ඕන නේද? විදුලිය හදන්නෙත් ඩීසල් බලාගාර වලින්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268

    ණය නම් ගන්නවා.🤷‍♂️

    Xc02z0t.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කැරි ජෙබ්බෝ අවුරුදු 70 ගානටම හරියන්න අවුරුදු 2න් ගැහුවා. කුණු ධම්මිකයා උන්ගෙන් ගොඩ ගියා. ඔන්න ඔච්චරයි උනේ. 🤬🤌🤌🤌
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,895
    4,846
    113
    JVP එකට ගෙදර යන්න වෙනවා..
    ඊට පස්සේ ආයේත් 3% ට වැටෙනවා ..
    Pena vidihata Chanda tiyana ekak na. O yes
    Paradunot gutith kala Hirey th damavi. Gilmart ekak davii ekai Supreme Court judge etakan tiyaganna yanne. Okkoma constitutional Petition hear karanne eya ne.Virudda wena unta sorry😁
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    පොදු ප්‍රවාහනය පාඩු පිට හරි රජය කරන් යන්න ඕන කීවේ,

    උබලට metro bus ඕන නම් property tax එකත් ගෙවපන් 🤣

    Pena vidihata Chanda tiyana ekak na. O yes
    Paradunot gutith kala Hirey th damavi. Gilmart ekak davii ekai Supreme Court judge etakan tiyaganna yanne. Okkoma constitutional Petition hear karanne eya ne.Virudda wena unta sorry😁
    කුඩ් කාරයෝ එල්ලන්න කියලා shape එකේ මරණ දඩුවමත් ගෙනාවම සේරටම ෂොට් එක දෙන්න පුලුවන් 🫡
    ------ Post added on Aug 15, 2026 at 9:11 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,840
    113
    Nugegoda, Sri Lanka
    තවත් govt expenses වැඩිවෙන වැඩ කරද්දි IMF එකට සිද්ධවෙනවා බදු වැඩිකරලා හරි budget එක balance කරන්න කියලා බල කරන්න.
    Ow me wesige puthala Seeni kada arala paadu wenakota ewa cover karannath oni ne.. Sri Lankan ekata thaama CEO kenek naa.. Hingannu manage karaddi ohoma thamayi..
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,895
    4,846
    113
    මේ කියන ලොජික් අනුව කෙනෙක් පැන්ශන් ගියොත් ඉලගට එන එකා හරියට කොරන්නෑ කියන ලොජික්නෙ.😄

    ඉතින් මේ ආන්ඩුව කරන ඒව වෙන ආන්ඩුවක් අවොත් කරන එකක් නැ කියල තව 5 years ඉදී ආන්ඩුව😂😂😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    Ow me wesige puthala Seeni kada arala paadu wenakota ewa cover karannath oni ne.. Sri Lankan ekata thaama CEO kenek naa.. Hingannu manage karaddi ohoma thamayi..
    සීනි කඩ නෙමේ... මේ දුප්පත් ලංකාවේ middleclass උන්ට ආණ්ඩුවේ මුදලින් European fantasy දෙන්න ගිහිං, Metro දාලා... ඕක බිමල්ගේ Presidential campaign එකේ කොටසක්... අපි ඌගේ campaign එක fund කරනවා බදු වලින්...

    ☝️
    එතකොට කොහෙන්ද සල්ලි වාෂ්ප වෙන්නේ?
    ------ Post added on Aug 15, 2026 at 10:25 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator

    ඔකෙ ටාර්ගට් එක සල්ලි තියෙන උන් ඇමරිකාවෙ ෆ්ලොරිඩා වගෙ රතු ප්‍රාන්ත වලට ගෙන්නා ගැනීම! ෆ්ලොරිඩා - ටෙක්සාස් දෙකෙම ස්ටෙට් ලෙවල් එකෙ පර්සනල් ඉන්කම්ටැක්ස් එකක් නැහැ!

    සීනි කඩ නෙමේ... මේ දුප්පත් ලංකාවේ middleclass උන්ට ආණ්ඩුවේ මුදලින් European fantasy දෙන්න ගිහිං, Metro දාලා... ඕක බිමල්ගේ Presidential campaign එකේ කොටසක්... අපි ඌගේ campaign එක fund කරනවා බදු වලින්...

    ☝️

    ------ Post added on Aug 15, 2026 at 10:25 AM
    නොර්වෙ රටෙ බස්:

    රජයේ
    ප්‍රාග්ධන අරමුදල - ඩොලර් ටිරිලියන 2.3
    රාජ්ය ණය ඩොලර් බිලියන 298

    ලන්කා රටෙ බස්:

    රජයේ ප්‍රාග්ධන අරමුදල - ඩොලර් 0000000
    රාජ්ය ණය ඩොලර් බිලියන 95.8

    ------ Post added on Aug 15, 2026 at 3:07 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain

    ඔකෙ ටාර්ගට් එක සල්ලි තියෙන උන් ඇමරිකාවෙ ෆ්ලොරිඩා වගෙ රතු ප්‍රාන්ත වලට ගෙන්නා ගැනීම! ෆ්ලොරිඩා - ටෙක්සාස් දෙකෙම ස්ටෙට් ලෙවල් එකෙ පර්සනල් ඉන්කම්ටැක්ස් එකක් නැහැ!

    නොර්වෙ රටෙ බස්:

    රජයේ
    ප්‍රාග්ධන අරමුදල - ඩොලර් ටිරිලියන 2.3
    රාජ්ය ණය ඩොලර් බිලියන 298

    ලන්කා රටෙ බස්:

    රජයේ ප්‍රාග්ධන අරමුදල - ඩොලර් 0000000
    රාජ්ය ණය ඩොලර් බිලියන 95.8

    ------ Post added on Aug 15, 2026 at 3:07 PM

    බස් ලෝන් ෆී එක ගෙවාගන්න බැරි වුනාම උන් සර්විස් එකත් රිමොට්ලි නවත්තයි. බ්ලැක් මේල් කරන්න උත්සාහ දරාවි නේ.