අනුර අයිය ආපු ගමන් පැය 24න් ඕව කැන්සල් වෙයි
හාල් අරන් කසිප්පු කාරයෝ සකේ හදයිද දන් නෑඔක්කෝටම හරියට වෙනවා නම් ඕක හොඩ දෙයක්.
හැබැයි අපේ බදු සල්ලි අරන් කසිප්පු කාරයන්ට හාල් කිලෝ බෙදන්න ගියාම තමයි උරු ජුවල් නගින්නෙ
Ewa banku valin yavanna oney. Api nevei, news ekey hatiyata.ඕක ඉතින් අපෙන් ඉල්ලන්නේ ඇයි. RMV එකෙන් ඉල්ලගන්න කියන්නකෝ. අපිට ඕවා පුරෝ පුරෝ ඉන්න වෙලා නෑ. බදු ගෙවන්න වැඩ කරන්න තියෙනවා