kattiya dannawa atine lagadi pakistanen gennala budu hamuduruwange dathu pradarshanayak kala kiyala.me dewatha eli katawa lokuwata giya.math giya meka balanna.man gatta mage cybershot cam eken photos.mewa dakkama math puduma wuna ban.(mewa photoshop wada ehema nemei harida)eli godai ban.mewa tamai pahadilima tika.balanna wenne kalaturakinne.machanlata wadagat wei kiyala damme.alut ekek kiyala comment ekak danne natuwa yanna epa.
mama india waladi mage camera eken me wagema photos aragena tiyenawa ..mewa aththa ..
ඕක වෙන්නේ ජලවාශ්ප වගේ ඒවා ෆ්ලෑශ් එකට එලිය වුනාම, ෆ්ලෑශ් නැතුව ගහලා බලන්න එනවද කියලා
Flash eka nathuwa gahuwath light dala tibboth ewage eliyenuth owa camera eka wadinewa machanඋඹට කොහෙන්ද මචං මේ පින්තූර මෙව ගත්තකෙනා මට මේ පින්තූර දුන්නා හැබැයි කාටවත් දෙන්න එපා කියන පොරොන්දුව පිටමගෙ ලග සේරම පින්තූරතිබ්බත් මම දැම්මෙ නැත්තේ ඒකයි
අන්තිමට චෛත්‍යට උඩින් තියෙන රතුපාට බොලේ හොදට ලොකුකරල බලන්න මොනවද පේන්නේ කියලා![]()
ඕක වෙන්නේ ජලවාශ්ප වගේ ඒවා ෆ්ලෑශ් එකට එලිය වුනාම, ෆ්ලෑශ් නැතුව ගහලා බලන්න එනවද කියලා
නෑ මචං මේක ජල වාෂ්ප නිසා වෙන දෙයක් නෙමෙයි. මමත් මුලින් මේ ගැන ගොඩක් තර්ක කලා. ඒත් පස්සේ පිළිගන්න සිද්ද උනා. හොඳ සිල්වත් පිරිසක් එකතු කරල (පංසලක් වගේ තැනක නම් වඩාත් හොඳයි) මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස ආදිය පූජා කරල, පිරිත් සජ්ඣායනය කරන්න. පටන් ගන්න ටිකකට කලින් ඉඳන් ඉවර වෙන කල් ෆොටෝ ගන්න. බුද්ධ වන්දනාව පටන්ගත්ත මොහොතේ ඉඳන් ඉවර වෙනකල් මේ වගේ ආලෝක පේනවා. ඊට පස්සේ නෑ. පිරිත් සජ්ඣායනය කරන වෙලාවෙදි මේ වා වැඩි වෙන බවත් දැකගන්න පුළුවන්.
ඒහිපස්සිකෝ...
එන්න.. ධර්මය දකින්න...
නමෝ බුද්ධාය...!!!