දේවතා එලි believe it or not

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    kattiya dannawa atine lagadi pakistanen gennala budu hamuduruwange dathu pradarshanayak kala kiyala.me dewatha eli katawa lokuwata giya.math giya meka balanna.man gatta mage cybershot cam eken photos.mewa dakkama math puduma wuna ban.(mewa photoshop wada ehema nemei harida:no:)eli godai ban.mewa tamai pahadilima tika.balanna wenne kalaturakinne.machanlata wadagat wei kiyala damme.alut ekek kiyala comment ekak danne natuwa yanna epa.:)

    mama india waladi mage camera eken me wagema photos aragena tiyenawa ..mewa aththa ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක වෙන්නේ ජලවාශ්ප වගේ ඒවා ෆ්ලෑශ් එකට එලිය වුනාම, ෆ්ලෑශ් නැතුව ගහලා බලන්න එනවද කියලා
    :yes: Flash eka nathuwa gahuwath light dala tibboth ewage eliyenuth owa camera eka wadinewa machan
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    උඹට කොහෙන්ද මචං මේ පින්තූර මෙව ගත්තකෙනා මට මේ පින්තූර දුන්නා හැබැයි කාටවත් දෙන්න එපා කියන පොරොන්දුව පිට:no: මගෙ ලග සේරම පින්තූරතිබ්බත් මම දැම්මෙ නැත්තේ ඒකයි :(
    අන්තිමට චෛත්‍යට උඩින් තියෙන රතුපාට බොලේ හොදට ලොකුකරල බලන්න මොනවද පේන්නේ කියලා :nerd:

    machan,man vitarak nemei me photos gatte. godak aya gatta. ewagema godak cam wala mewa waduna.ubata puluwannam ara ratu pata bole tiyena pic eka PM karapanko.
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    okkomalatama godak thanks comment kalata.ape yaluwekge nandalage gedara holman tiyenawa kiwwa.u photos aragena tibba.math yanawa ehe photos ganna.parana walawwak ban.holman vadunot up karannam.:yes:
     
    අපි අහස දිහා බලන් ඉන්නකොට එක පාරටම එලි කඩන් වැටෙනවා නේද?
    මේවාට ඉස්සර මිනිස්සු කීවේ දේවතා එලි කියලා.
    (දැනුත් නැතුව නෙවෙය්)නමුත් දේවතා එලි කියලා මිනිස්සු හැදින්වුයේ උල්කාපාත වලට.
    උල්කාපාත කියන්නෙ හිස් අහසේ ගමන් කරන දූවිලි සමූහයකට.
    ඒවා අපේ වයුගෝලයෙදි ගිනියම් වෙලා පහලට වටෙනවා.
    ඒවට තමය් අපි උල්කාපාත,දේවතා එලිකියන්නේ .

    Posted by Ranul Hashika Gomas
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක වෙන්නේ ජලවාශ්ප වගේ ඒවා ෆ්ලෑශ් එකට එලිය වුනාම, ෆ්ලෑශ් නැතුව ගහලා බලන්න එනවද කියලා

    නෑ මචං මේක ජල වාෂ්ප නිසා වෙන දෙයක් නෙමෙයි. මමත් මුලින් මේ ගැන ගොඩක් තර්ක කලා. ඒත් පස්සේ පිළිගන්න සිද්ද උනා. හොඳ සිල්වත් පිරිසක් එකතු කරල (පංසලක් වගේ තැනක නම් වඩාත් හොඳයි) මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස ආදිය පූජා කරල, පිරිත් සජ්ඣායනය කරන්න. පටන් ගන්න ටිකකට කලින් ඉඳන් ඉවර වෙන කල් ෆොටෝ ගන්න. බුද්ධ වන්දනාව පටන්ගත්ත මොහොතේ ඉඳන් ඉවර වෙනකල් මේ වගේ ආලෝක පේනවා. ඊට පස්සේ නෑ. පිරිත් සජ්ඣායනය කරන වෙලාවෙදි මේ වා වැඩි වෙන බවත් දැකගන්න පුළුවන්.

    ඒහිපස්සිකෝ...
    එන්න.. ධර්මය දකින්න...
    නමෝ බුද්ධාය...!!!

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    2.JPG

    machan,
    I took this pic when i was in our mineral mine in Kolonne..
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    නෑ මචං මේක ජල වාෂ්ප නිසා වෙන දෙයක් නෙමෙයි. මමත් මුලින් මේ ගැන ගොඩක් තර්ක කලා. ඒත් පස්සේ පිළිගන්න සිද්ද උනා. හොඳ සිල්වත් පිරිසක් එකතු කරල (පංසලක් වගේ තැනක නම් වඩාත් හොඳයි) මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස ආදිය පූජා කරල, පිරිත් සජ්ඣායනය කරන්න. පටන් ගන්න ටිකකට කලින් ඉඳන් ඉවර වෙන කල් ෆොටෝ ගන්න. බුද්ධ වන්දනාව පටන්ගත්ත මොහොතේ ඉඳන් ඉවර වෙනකල් මේ වගේ ආලෝක පේනවා. ඊට පස්සේ නෑ. පිරිත් සජ්ඣායනය කරන වෙලාවෙදි මේ වා වැඩි වෙන බවත් දැකගන්න පුළුවන්.

    ඒහිපස්සිකෝ...
    එන්න.. ධර්මය දකින්න...
    නමෝ බුද්ධාය...!!!

    :):yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    නෑ මචං මේක ජල වාෂ්ප නිසා වෙන දෙයක් නෙමෙයි. මමත් මුලින් මේ ගැන ගොඩක් තර්ක කලා. ඒත් පස්සේ පිළිගන්න සිද්ද උනා. හොඳ සිල්වත් පිරිසක් එකතු කරල (පංසලක් වගේ තැනක නම් වඩාත් හොඳයි) මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස ආදිය පූජා කරල, පිරිත් සජ්ඣායනය කරන්න. පටන් ගන්න ටිකකට කලින් ඉඳන් ඉවර වෙන කල් ෆොටෝ ගන්න. බුද්ධ වන්දනාව පටන්ගත්ත මොහොතේ ඉඳන් ඉවර වෙනකල් මේ වගේ ආලෝක පේනවා. ඊට පස්සේ නෑ. පිරිත් සජ්ඣායනය කරන වෙලාවෙදි මේ වා වැඩි වෙන බවත් දැකගන්න පුළුවන්.

    ඒහිපස්සිකෝ...
    එන්න.. ධර්මය දකින්න...
    නමෝ බුද්ධාය...!!!

    LOL LOL :lol::lol:

    උඹ ඕනෙ කමෙන්ට් එකක් දාපන් , හැබැයි ඔයවගේ කමෙන්ට් යටින් "එන්න.. ධර්මය දකින්න... " වගේ ඒව දාන්නෙ නැතුව ඉන්නවනම් තමයි හොඳ , මොකද උඹ කියන දේයි , බුද්ධ දර්ශනයෙයි කිසිම සම්බන්ධයක් නෑ , බුද්ධ දර්ශනය මිත්‍යාවේ ගිලෙන හෝ ගිලී තිබෙන දෙයක් නෙමෙයි , ගොඩක් උසස් තැනකට ආපු දර්ශනයක් ... හිත රිදුනනම් සොරි ඩොට් කොම් :love:

    මේකෙත් ඔය කියන ඩොට් තියෙනව , එතකොට උඹ කියන්නෙ මේ දෙන්න පිරිත් සජ්ජායනා කර කර හිටිය කියලද ... :lol::lol:

    weborb7.jpg

    එතකොට කෙල්ලගෙ කකුලේ ඉන්නෙ දේවතාවෙක්ද ... :lol::lol:

    weborb8.jpg
     
    Last edited: