දේවදත්තට රිදිලෝ

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    තව වැඩි කාලයක් ඔහොම කියවන්න හම්බ වෙන්නේ නෑ මචන්ලා..
    නිලනොලත් ආරංචි මාර්ගයකින් අහන්න ලැබුනා කැනඩාවේ ඉන්න අපේ ලංකාවේ සෙට් එකක් ඕකව හොයනවා කියල රිටර්න් එකක් දෙන්න.
    එත් එහෙ කියන rules & regulation එක්ක ඔය වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලනම් හිතන්න අමාරුයි. හැබැයි දෙයක් කලොත්නම් අන්න සුපිරි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තව වැඩි කාලයක් ඔහොම කියවන්න හම්බ වෙන්නේ නෑ මචන්ලා..
    නිලනොලත් ආරංචි මාර්ගයකින් අහන්න ලැබුනා කැනඩාවේ ඉන්න අපේ ලංකාවේ සෙට් එකක් ඕකව හොයනවා කියල රිටර්න් එකක් දෙන්න.
    එත් එහෙ කියන rules & regulation එක්ක ඔය වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලනම් හිතන්න අමාරුයි. හැබැයි දෙයක් කලොත්නම් අන්න සුපිරි.

    අන්න මචන් උන්ට තමා ලංකාවෙ කොල්ලො කියන්නෙ ! :love::love::love: ඕකට චූ යන්න දෙන්න ඕනෙ වැඩක් ! :lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ස්වර්ණවාහිනී, සිරස, දෙරණ, ITN ,රුපවාහිනී, මේ ඔක්කටම මේක යවන්න ඕනේ ;):yes::yes:

    මොන channel ඒකට යැව්වත් අපේ රටේ සස්කෘතියට කෙලින්න බලන ඉන්න සිරසට නම් කිව්වට වැඩක් නැහැ... උන්ට ඔය වගේ ඒවා දැක්කම තවත් චූන් වෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් කවුරුහරි එකෙක් කියපන්කෝ මොකද්ද මූ කරලා තියෙන්නේ කියල‍. :shocked::shocked:

    මුකුත් වෙලා නැහැ බන්.. උඹ වෙන වැඩක් බලාගනින්.. අපි මේ නිකන් රිප්ලයි කරේ..මුකුත්ම වෙලාම නැහැ දැනට..:growl::growl:
     

    aruna47

    Well-known member
  • මචන් කවුරුහරි එකෙක් කියපන්කෝ මොකද්ද මූ කරලා තියෙන්නේ කියල‍. :shocked::shocked:

    මු දේවදත්ත වෙලා. සිංහල පොලු ඕනෙලු කන්න. ඉතින් මුගේ අසව අපි ඉස්ට සිද්ද කරන්න හදන්නේ


    http://www.elakiri.com/forum/showthread.php?t=1305711
     

    hudayanga

    Member
    Jan 26, 2007
    23
    0
    0
    ado mekata mokak hari neethiyen piyawarak ganna ona...... mage aga rath una yako... munta lokayak ne jewithayakut ne...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අර රන්ජන් රාමනායක කියන ඩයල් එක තමා අනික් එකා !
    බුද්දහගමට කොහෙන් හරි ගහන්න බලන් ඉන්නෙ !
    උගෙ ෆිල්ම්ස් කීයක අපහාස කරල තියනවද >
    කැ@යා !
     

    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    මට ප්‍රශ්නේ තියෙන්නේ මෙයට බනින එක නෙවේ.. මට ප්‍රශ්නේ තියෙන්නේ මෙය කියන දේට ඕගොල්ලොන්ට ඔච්චර රිදෙන්නේ ඇයි කියන එක? මට ඕනේ උනේ උබලගේ මානසික තත්වයයි ඔය video එකේ ඉන්න එකගෙයි මානසික තත්වය දෙකම එකයි කියලා පෙන්නන්න තේරුම ගනින් අන්න ඒ වගේම තමයි උබල මුස්ලිම් උන්ට බනින කොටත් උන්ටත් රිදෙනවා කියලා .. එක තේරුම් ගන්න ඕනේ... ඔය aruna47 කියන එකා මුස්ලිම් උන්ට අපහස කරද්දී මම හිතුවේ උ උගේ ආගමට වෙන කව්රුවත් අපහස කරනවට කමති ඇති කියලා... එත් මම දැනුයි තේරුම ගත්තේ උටත් රිදෙනවා කියලා... මම ඔතන කියලා:( තියෙන්නේ අගම නිසා මිනිස්සු එක්ක මරගන්නකම් කිසිම තේරුමක් නැහැ කියන එක .. එ‍ක පොදුවේ කාටත් එකයි

    ඔයා කියන දෙයි ඇත්තකුත් තියෙනවා :yes: හැබැයි හෙමයි හලෝ. මුස්ලිම් අයගේ අන්තවාදී නීති සහ ඉගැන්වීම් ගැන මනුස්සයෙක් වගේ කුණුහරුප පලන්නේ නැතුව කතා කරාට කමක් නැහැ මොකද ඒකේ ඇති වරදක් නැති නිසා. ඒත් ගොඩක් අය කරන්නේ රෙප් අරගන්න බලාගෙන බොරුවට කුණුහරුපෙන් කෑ ගහගෙන ත්‍රෙඩ් දාන එක.

    මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්නම්. මුස්ලිම් අයගේ අන්තවාදී ශරියා නීතිය ගැන කතා කරන එක වැරදියි කියලා ඔයා හිතනවාද ? මම නම් කියන්නේ නැහැ කියලා. හැබැයි මහත්මයන් වගේ කතා කරන්න කොන්දක් තියෙන්න ඕනේ. තමං කුණුහරුප දන්නවා කියලා පෙන්වන්න කුණුහරුප පලන මෝඩයන් වගේ නැතුව.

    මේ මනුස්සයා වැරදියි. මේ මනුස්සයටත් අහන දෙයක් කුණුහරුප පලන්‍ නේ නැතිව. අපහාස කරන්නේ නැතිව අහන්න කරන්න තිබ්බා. ඒ උනාට මෙයා කරන්නෙත් අපහාස කරන එක.