තව වැඩි කාලයක් ඔහොම කියවන්න හම්බ වෙන්නේ නෑ මචන්ලා..
නිලනොලත් ආරංචි මාර්ගයකින් අහන්න ලැබුනා කැනඩාවේ ඉන්න අපේ ලංකාවේ සෙට් එකක් ඕකව හොයනවා කියල රිටර්න් එකක් දෙන්න.
එත් එහෙ කියන rules & regulation එක්ක ඔය වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලනම් හිතන්න අමාරුයි. හැබැයි දෙයක් කලොත්නම් අන්න සුපිරි.


ඕකට චූ යන්න දෙන්න ඕනෙ වැඩක් ! 
අන්න මචන් උන්ට තමා ලංකාවෙ කොල්ලො කියන්නෙ !ඕකට චූ යන්න දෙන්න ඕනෙ වැඩක් !
![]()

ස්වර්ණවාහිනී, සිරස, දෙරණ, ITN ,රුපවාහිනී, මේ ඔක්කටම මේක යවන්න ඕනේ![]()
අන්න මචන් උන්ට තමා ලංකාවෙ කොල්ලො කියන්නෙ !ඕකට චූ යන්න දෙන්න ඕනෙ වැඩක් !
![]()


මචන් කවුරුහරි එකෙක් කියපන්කෝ මොකද්ද මූ කරලා තියෙන්නේ කියල.![]()


මචන් කවුරුහරි එකෙක් කියපන්කෝ මොකද්ද මූ කරලා තියෙන්නේ කියල.![]()
අර රන්ජන් රාමනායක කියන ඩයල් එක තමා අනික් එකා !
බුද්දහගමට කොහෙන් හරි ගහන්න බලන් ඉන්නෙ !
උගෙ ෆිල්ම්ස් කීයක අපහාස කරල තියනවද >
කැ@යා !


Sirada

මට ප්රශ්නේ තියෙන්නේ මෙයට බනින එක නෙවේ.. මට ප්රශ්නේ තියෙන්නේ මෙය කියන දේට ඕගොල්ලොන්ට ඔච්චර රිදෙන්නේ ඇයි කියන එක? මට ඕනේ උනේ උබලගේ මානසික තත්වයයි ඔය video එකේ ඉන්න එකගෙයි මානසික තත්වය දෙකම එකයි කියලා පෙන්නන්න තේරුම ගනින් අන්න ඒ වගේම තමයි උබල මුස්ලිම් උන්ට බනින කොටත් උන්ටත් රිදෙනවා කියලා .. එක තේරුම් ගන්න ඕනේ... ඔය aruna47 කියන එකා මුස්ලිම් උන්ට අපහස කරද්දී මම හිතුවේ උ උගේ ආගමට වෙන කව්රුවත් අපහස කරනවට කමති ඇති කියලා... එත් මම දැනුයි තේරුම ගත්තේ උටත් රිදෙනවා කියලා... මම ඔතන කියලාතියෙන්නේ අගම නිසා මිනිස්සු එක්ක මරගන්නකම් කිසිම තේරුමක් නැහැ කියන එක .. එක පොදුවේ කාටත් එකයි
හැබැයි හෙමයි හලෝ. මුස්ලිම් අයගේ අන්තවාදී නීති සහ ඉගැන්වීම් ගැන මනුස්සයෙක් වගේ කුණුහරුප පලන්නේ නැතුව කතා කරාට කමක් නැහැ මොකද ඒකේ ඇති වරදක් නැති නිසා. ඒත් ගොඩක් අය කරන්නේ රෙප් අරගන්න බලාගෙන බොරුවට කුණුහරුපෙන් කෑ ගහගෙන ත්රෙඩ් දාන එක.