දේවදත්තට රිදිලෝ

kasun.r

Member
Jan 10, 2011
112
2
0
අඩෝ පව් බං..මූට තරහ ගිහින්..මට මුගේ මුණ දැක්කම බය හිතෙනවා..
 
Oct 10, 2011
179
31
0
Matara
උඹල මේ කරන් යන වැඩෙන් මූ නිකන්ම ෆේමස් වෙනව:angry::angry::angry::angry:......මම මේ සීන් එක දාපු ගමන් මුගේ යූ-ටියුබ් වීඩියෝ කලෙක්ශන් එක බැලුව.......

:frown:රොබොට් අයියා.....

පස්වාන් දහසකට බුදු වෙන්න රොබටය්යේ ,

උඹේ සුකිරි මොලේට කල්පනා උනේ නැත්ද මූට පිල්ලියක් යවන විදියක් වත් ??????????

යන ඕන ගානක් මම ගෙවන්නම්.......................

අනේ මගේ සුදු රොබෙර්ටෝ මූට පිල්ලියක් යවමුකෝ බන්......................

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නයන කියන්නේ මම නෙවෙයි..
    නමුත් නයන ඉන්න රටේ කතා කිරීමේ, ලිවිමේ,සිතිමේ නිදහස තියෙන රටක්.මේ රටවල ඕනම ආගමක් විවේචනය කරලා යු ටියුබ් එකට දාගන්න පුලුවන්.බටහිර රටවල් වල ආගම් විවේචනය තහනම් නෑ.ඒක නිසා මේ අය සියලූම ආගම් වල විවේචන යූ ටියුබ් එකට දානවා.ඒක ඒ අයගේ නීතිමය අයිතිය.දේශපාලකයන්ට බැනලත් දාන්න පුලුවන්.
    ආගම් කියන්නේ දේශපාලනය වගේ බොරු ගොඩක්.ඒක නිසා ඒවා විවේචන එල්ල වීම අසාධාරණ නෑ.මොකද හැම ආගමක්ම සත්‍ය වෙන්න අමාරුයි.නමුත් මේ අයට තේරුම් ගන්න බැරි පිටසක්වල සත්‍ය තොරතුරු ආගම් තුල තියෙන්නේ කොහොමද කියලා මගේ පිටසක්වල ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කරා.ඒක නිසා මේ වගේ ආගමික විවේචන ෆේස් බුක්, යූ ටියුබ් එකට නිතරම අප්ලෝඩ් වෙනවා.මේක තව ඉදිරියට වැඩි වෙනවා.ලංකාවේ මේක තනම් වුනාට ඒක ජාත්‍යන්තරයට තහනම් නෑ.ලංකාවේ රාජපක්ෂව විවේචනය තහනම් වෙන්න පුලුවන්.නමුත් විදේශයක රාජපක්ෂ විවේචනය තහනම් කරන්න බෑ.මොකද ඒක ප්‍රාදේශික නීතියක්. ඉතින් මේකට ඒ මිනිහට බැනලා වැඩක් නෑ.මිනිහා එයාගේ රටේ ඉඳගෙන එහි තියෙන නිදහසට අනුව වැඩ කරනවා.තමන්ට කම්පියුටර් එකක් තියෙනවානම් ඕන එකක් ලියල අන්තර්ජාලයට මුදාහරින්න පුලුවන්.ඒක සමහර රටවල තියෙන නිදහස.
    ඒ නිදහසට ජාත්‍යන්තර ‍රැකවරනයක් තියෙනවා.මේකට නයනට බනින එක නෙවෙයි විසදුම.ලංකාවේ ඉන්න ඔය ලොක්කට කියලා යූ ටියුබ් ෆේස් බුක් ලංකාවේ තහනම් කරවා ගත්තා නම් හරි.එතකොට වෙන සයිට් වලට ගිහිල්ල ඒවාම දායි.එතකොට ඒ සයිට් තහනම් කරවා ගන්න.හොඳම වැඩේ තමයි අන්තර්ජාලයම ලංකාවේ තහනම් කරවා ගන්න එක.ඔයාලා ගිහින් ලොක්කට සහ ලොක්කන්ට මේක දැනුම් දෙන්න.එතකොට ඒඅය අන්තර්ජාලයම තහනම් කරයි.මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට ප්‍රවෘත්ති දෙන එකත් තහනම් කරන්න ඕනී.නිවුස් නැතිව කාලා බීලා විතරක් ඉමු.

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මූන පොත සහ යූ ටියුබ් එක අයිති වෙන්නේ ජාත්‍යන්තර අන්තර් ජාලයට.මේවා බටහිර රටවල් වල සිට ක්‍රියාත්මක වෙන වෙබ්සයිට්. ෆේස්බුක්, ‍ටුවිටර්, යූ ටියුබ් වල ඕනම ආගමක විවේචනය කිරිමේ නිදහසක් තියෙනවා.ජාත්‍යන්තරන් අන්තර්ජාල නිදහසට ලංකාවේ මිනිමරුවන්, දූෂකයන්, අසිල්වත් හොර ගනයන් නායක්ත්වයට, පාර්ලිමේන්තුවට පත් කර ගන්නා හුජ්ජ රටකට බලපෑමක් කරන්න බෑ.ලංකාව කියන්නේ අවනීතිය රජයන රටක්. ප්‍රජාතන්ත්‍රවාදය දූෂනය වුන රටක්.ලෝක මාධ්‍ය සහ කතා කිරීමේ නිදහස මේ වගේ හුජ්ජ චින්තනයන්, ගොන් අදහස් රජ කරන රටකට නවතා දැමිය නොහැක. පිටසක්වල ජීවින් පැමිනිම්මත් සමගම සියලූම ආගම් තුරන් වෙනු ඇත.තුරන් කරනු ඇත.
    මේකට ලංකාවට තියෙන එකම විකල්පය සියලූම ෆේස්බුක්, යූ ටියුබ් සහ ඕනිනම් ඔන් ලයින් ෆෝරම් තහනම් කර ගැනීමයි. මෝඩ රජාට කියලා ඒක කරගනිල්ලා. ඌ ඒක පටස් ගාලා කරයි. ඉන්ටර්නෙට් ලංකාවෙන් පන්නපල්ලා. තලයිබාන් බෞද්ධයන් වෙයල්ලා.
    :lol::lol:
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11

    ane harak patiyo apita uth ekka tharaha u you tube use karana hinda newe harako ape agamata banina hinda/....
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ane harak patiyo apita uth ekka tharaha u you tube use karana hinda newe harako ape agamata banina hinda/....
    ඒකෙන් උඹලගේ හරක් කම පේනවා. යූ ටිඋබ් එකේ අල්ලට, මුහමද්ට ,ජේසුට බැනලා කොච්චර අප්ලෝඩ් වෙනවද? ආගම්වල බොරු ගොඩක් පිරිලා.සුරංගනා කතා වගේ.ඒක නිසා ආගම් විවෙචනය වෙනවා. ඒක යූ ටියුබ් එකේ තියෙන නිදහසක්.ඒකට ඌට බැනලා වැඩක් නෑ.යූ ටියුබ් එක තහනම් කර ගනිල්ලා,