දේවදරුවොටික එන්න ✝️☪️

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ජේසු ඉපදෙන්න කලින් පරණ තෙස්තමේන්තුව ඉපදුණාට පස්සෙ අළුත් තෙස්තමේන්තුව නේද?
    ඔව්
    අපේ බයිබලේ ඔය කොටස් දෙකම තියෙනව
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    mehemai oke wenne.. abraham thama issellama monotheism believe kare ithihase... 1300 BCE, e kiyanne sarwabaladari eka dewiyek innawa pora uta katha kara kiyala.. ugen ena generation eka thama jewsla, ohoma idala aurudu 500 wage giyama muhammed kiyala ekek awith ayeth kiyala deiyo mata aye katha kara kiyala... eth ara kalin sarwabaladari dewiyama thamai.. u dewiyata allah kiyala nama dala islam haduwa... ohoma idala aye tikak kal yaddi jesus awa.. habai catholicsla hithanne jesus himself is god kiyala, sarwalabadari dewiya jesus wela manushya swabhawayen awa kiyala.. ochcharai summary eka. oka ohoma hithuwam hithenawa mokekhari track dial ekak hinen penichcha dekata mey ada wenakan maraganne kiyala 😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මෙන්න මේකෙ ඇති විස්තරේ.

    https://en.wikipedia.org/wiki/Abrahamic_religions

    All Abrahamic religions accept the tradition that God revealed himself to the patriarch Abraham. All of them are monotheistic, and all of them conceive God to be a transcendent creator and the source of moral law. Their religious texts feature many of the same figures, histories, and places, although they often present them with different roles, perspectives, and meanings.[68] Believers who agree on these similarities and the common Abrahamic origin tend to also be more positive towards other Abrahamic groups.

    In the three main Abrahamic religions (Judaism, Christianity and Islam), the individual, God, and the universe are highly separate from each other. The Abrahamic religions believe in a judging, paternal, fully external god to which the individual and nature are both subordinate. One seeks salvation or transcendence not by contemplating the natural world or via philosophical speculation, but by seeking to please God (such as obedience with God's wishes or his law) and see divine revelation as outside of self, nature, and custom.
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආබ්‍රහම් /ඒබ්‍රහම්/ ඉබ්‍රාහීම් කියන කෙනාට දරුවෝ දෙන්නයි....

    1. ඉශ්මේල්/ඉස්මාඊල් කියන දරුවා හරහා එන අය තමයි මුස්ලිම් අය.
    2. ඉශාක්/ඉස්-හාක් කියන දරුවා හරහා එන අය යුදෙවි/ යහූද් සහ ක්‍රිස්තියානි/නසාරා කියන අය.

    https://i.ibb.co/ftV0B3S/islamic-family-tree.png
    ආ උබව අමතක උනා. එතකොට ඒබ්රහම්ද බයිබලේ ලියලා තියෙන්නෙ.
    ඔය තුන්දෙනා මිනිස්සුද?

    ආගම අප්ග්‍රේඩ් උනා වගේ වැඩක් වෙන්න ඇති නේ යුදෙව් ජාතික ජොෂුවා ආවම උනේ....
    Joshuwa kiynne kawuda
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,127
    27,559
    113
    බයිබලය ඉස්සෙල්ලාම ලියලා තියෙන්නේ අපේ අම්මා. ඊට පස්සේ ඒක අනෝමා ඇන්ටියි, අර තරුණයයි එකතු වෙලා හොරකම් කරලා යුදෙව්වන්ට දීලා.

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: NRTG

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ජේසු කියපුව තියෙන්නෙ නව ගිවිසුමේ
    පරණ ගිවිසුමේ ජේසු නෑ
    පරණ ගිවිසුමේ තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් ඒව
    මොනා නැතත් උඹ ඇහුවෙ හොද ප්‍රශ්නයක්
    බයිබලේ කොටස් දෙකක් තියෙනව
    1 පැරණි ගිවිසුම
    2 නව ගිවිසුම
    මමත් ඔය අලුත් ගිවිසුම කියවල තියනව . හරක් මරන උපමා කතා එහෙම ජේසු ලස්සනට කියල තියනව. හරක් ටිකට ජේසු පිහිටයි ඉතින් ඕව කියවල මරන්න ගත්තහම. දීවරයොන් ගෙ දැල් වලට මාලු ගෙනල්ල දුන්න විදිහ එහෙම පට්ට නේද?
     
    • Wow
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    හද්ද පරණ ඉඩම් වලියක් නේද ඕක.
    වලිය ඉඩමක් සම්භන්දව උනාට වලිය යන්නේ සාම්ප්‍රදායික යුදෙව්/මුස්ලිම්/ක්‍රිස්තියානි උන් එක්ක zසියොනිස්ට් යුදෙව්වො එක්කයි.
    අර කලින් කිව්ව සාම්ප්‍රදායික යුදෙව්/මුස්ලිම්/ක්‍රිස්තියානි අයගේ රට තමයි පලස්තීනය. පලවන ලෝකයුද්දෙට සල්ලි අවශ්‍ය වෙනවෙලවේ ඇමේරිකාවේ බ්‍රිතාන්‍ය ඇමේරිකාවේ බැංකුකරුවන් වන රොත්ස්චයිල්ඩ් (zසියොනිස්ට් යුදෙව් ) පවුලෙන් උදව් ඉල්ලද්දි යුදෙව්වන්ටම කියල ලෝකේ රටක් දෙන්න පොරොන්දුවෙලා සල්ලි ගත්තෙ. එතකොට බ්‍රිතාන්‍ය එයාලා යටතේ තියෙන රටවල් ගනනාවක් යෝජනා කලා... මේ පංකාවත් ඇතුලුව රටවල් 4ක් හෝ 6කින් එක තොර ගන්න බැලුවා.. නමුත් ලිස්ට් එකෙන් පංකාව බේරුනා යුදෙව් ආගමික සම්භන්ධයක් පංකාවට නැති නිසා.. පලස්තීනය යෝජනා උනා පොරොන්දු දේශ කතා තියෙන නිසා..

    නමුත් 2වන ලෝක යුද්දෙන් පස්සේ පලස්තීනේ සම්පූර්නයෙන්ම යුදෙව්වන්ට දෙන්න හදනකොට මැදපෙරදිග අරාබි ජාතික සාම්ප්‍රදායික යුදෙව්/මුස්ලිම්/ක්‍රිස්තියානි උන් ඔක්කොම ගේම ඉල්ලුවා..මොකද සාම්ප්‍රදායික යුදෙව්වෝ zසියොනිස්ට් යුදෙව්වන්ට සම්පූර්නයෙන් විරුද්ධයි. මදිවට වටේ හිටිය මුස්ලිම් රටවලුත් ගේම ඇද්දා. ඒ zසියොනිස්ට්ලා සාම්ප්‍රදායික යුදෙව්වෝ වගේ මතයක නෙවෙයි ඉන්නේ මුස්ලිම් අයගේ මුදුන්මල්කඩක් වන "අල් - අක්සා" පල්ලිය සම්පූර්නයෙන් කඩලා එතන ටෙම්පල් ඔෆ් සොලමන් එක හදනවා කියන එක නිසා. වලිය පටන් ගන්නේ එතනින්. ඒ විතරක් නෙවෙයි පලසතීනයේ අරාබි ක්‍රිස්තියානි අයගේ ශුද්ධවූ ජේසුස් වහන්සේගේ ඔවුන්ගේ පූජනීස ස්තාන පවා සම්පූර්න පාලනය zසියොනිස්ට් යුදෙව්වන්ගේ අතට යන නිසා එයාලත් වලියට සෙට් උනා...

    පොදුවේ සාම්ප්‍රදායික හෝ zසියොනිස්ට් යුදෙව්වෝ මුස්ලිම් අය එක්ක ආගමික වලියකට යන්නේ නෑ.. හේතුව දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියන් කියන එක නිසා.. නමුත් ක්‍රිස්තියනි අය එක්ක යුදෙව්වො අප්සට් වෙන්න හේතුව ක්‍රිස්තියනි අය පිලිම වන්දනා කරන නිසා.. ඒකයි යුදෙව්වන්ට එයාලගේ ආගමික දේවල් මුස්ලිම් පල්ලියේ පවා කරන්න පුලුවන් කියලා එයාල ඇතුලට යන්නේ... නමුත් එයාල ක්‍රිස්තියනි පල්ලි වලට යන්නේ නැහැ.. ඒ කතාව වෙනම එකක්..

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192

    පලස්ථිනයට වඩා ඊශ්‍රායල් ඉතිහාසය පරණයි නේ.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ආබ්‍රහම් /ඒබ්‍රහම්/ ඉබ්‍රාහීම් කියන කෙනාට දරුවෝ දෙන්නයි....

    1. ඉශ්මේල්/ඉස්මාඊල් කියන දරුවා හරහා එන අය තමයි මුස්ලිම් අය.
    2. ඉශාක්/ඉස්-හාක් කියන දරුවා හරහා එන අය යුදෙවි/ යහූද් සහ ක්‍රිස්තියානි/නසාරා කියන අය.

    https://i.ibb.co/ftV0B3S/islamic-family-tree.png
    ඒ කියන්නේ ආගම් තුනේම Menual එක එකයි කියලා නේ🤣🤣
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    පලස්ථිනයට වඩා ඊශ්‍රායල් ඉතිහාසය පරණයි නේ.
    රටක් කඩලා තව රටක් හදන එකට වසර 3000ක් පස්සට ගිහිල්ලා ආගමික විශ්වාසයක කොටසක් උපුටා දක්වලා රටක් නැති කරන්න පුලුවන්ද? එහෙම කරනවා නම් ලෝක සිතියමේ රටවල් නැවත අලුතින් හදන්න වෙයි... ඔස්ට්‍රේලියාව ඇමේරිකාව වගේ රටවල් නැතිවෙයි. අනික පලස්තීනය කියන රටේ බැල්ෆ්‍රෝ රොත්ස්චයිල්ඩ්ට පොරොන්දු වෙනවා යුදෙව්වන්ටම කියල රටක් හදලා දෙනවාකියලා.. හේතුව යුරෝපයේ සහ අනෙකුත් රටවල්වල සිටිය යුදෙව්වෝ කොන් වෙලා හිටියේ.. නමුත් පලස්තීනයේ යුදෙව්වෝ කිසි ප්‍රශ්නයක් නැතිව හිටියේ.. එහෙම කියලා බයිබල් වැකියක් උපුටා දක්වලා රටක් සම්පූර්නයෙන්ම වෙනස්කලා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මෙන්න මේකෙ ඇති විස්තරේ.

    https://en.wikipedia.org/wiki/Abrahamic_religions

    මේකෙ තියෙන විදිහට "ඒබ්‍රහමික ආගම්" තුනයි

    Judaism (Jews)
    Christianity (Christians)
    Islam (Muslims)

    තුනේම කියන ලෝක ඉතිහාසය එකයි. දෙවියෝ ලෝකෙ මවනව ඇඩම් ඊව් මිනිස්සු හදනව දෙයියන්ට මිනිස්සු එපාවෙලා ගංවතුරක් එවනව නෝවා පාරුවක් හදල මිනිස්සුයි සත්තුයි බේරගන්නව... etc. ඔය සීන් යුදෙව් ආගමේ ටෝරාවෙත් ක්‍රිස්තියානි ආගමේ පරණ බයිබලෙත් (Old testament) ඉස්ලාම් ආගමේ කුරාණෙත් තියෙනවලු.

    පරණම එක යුදෙව් ආගම (Judaism)

    යුදෙව් ආගමේ හැටියට යුදෙව්වෝ කියන්නෙ දෙවියන්ගෙ Chosen people. යුදෙව්වො දෙයියෝ ඒබ්‍රහම්ට කිව්ව නීති සෙට් එකක් පිළිපදින්න ඕන (Covenants) කොන කපන එක, කෝශර් කෑම කන එක, තොප්පියක් දාන එක, දෙයියන්ගෙ නම කියන්නෙ නැති එක වගේ. යුදෙව්වො මෙසියා (Messiah) කියල එක්කෙනෙක් එනකං බලං ඉන්නවලු (ජේසු / මොහොමඩ් වගේ කෙනෙක් වෙන්ඩැ?)

    ඊළඟ එක ක්‍රිස්තියානි (Christianity)

    ක්‍රිස්තියානි කියන්නෙ යුදෙව් ආගමේම මෙසියා දැනටමත් ආවා ඒ මෙසියා තමා ජේසු කියල විස්වාස කරන සෙට් එක. (හරියට අපේ අර රහතුං වහන්සෙ ආව එයා තමා සමන්තබද්‍ර කියල විස්වාස කරන සෙට් එක වගේ වෙන්න ඇති)

    ක්‍රිස්තියානිවරු විස්වාස කරන්නෙ ජේසු ආවට පස්සෙ අර කලින් දෙයියො කියපු නීති සෙට් එක (Covenants/Old testament) අවුට්ඩේටඩ් දැන් ජේසු කිව්ව එව්වා (New testament) තමයි අලුත් අප්ඩේටඩ් covenant එක කියල ලු

    ඊළඟ එක ඉස්ලාම් (Islam) මේක අළුත්ම එක

    මේක පටන් ගන්නෙ මොහොමඩ් කියල කෙනෙක් දෙයියෝ (ඒබ්‍රහම් දැක්ක දෙයියමද දන්නෑ) කුරාණෙ මෙයාට හීනෙන් පෙනිල (Visions) කියල දුන්න කිව්වට පස්සෙ

    මුස්ලිම්වරුන්ට අනුව ඉස්ලාම් තමයි ඒබ්‍රහමික ආගමේ ෆයිනල් රිලීස් එක , කුරාණෙ තමා final say එක, දිව්‍යලෝකෙ තියෙන්නෙත් කුරාණෙ. මුස්ලිම් අයට අනිත් ආගම් දෙකේ අය පේන්නෙ ඒගොල්ලො වින්ඩෝස් 11 දුවනකොට මේගොල්ලො 95, 98 දුවනව වගේලු. මොනා වුණත් ඉතින් හැමෝම වින්ඩෝස් නේ කියලලු වලියට යන්නැති මුස්ලිම්වරු හිතන්නෙ ( සමහරවිට අනිත් ආගම්වල අය iOS දුවනව වගේ පේනවා ඇති?)

    මුස්ලිම්වරුන්ටත් යුදෙව්වන්ට කෝශර් වගේ නීති තියෙනව (හලාල්) තව පස් පාරක් දවසට ප්‍රේ කරන්න ඕන ෆාස්ට් කරන ඒව මක්කම යන ඒව වගේ

    මොහොමඩ් ට පස්සෙ ආගමේ ලොක්ක වෙන්නෙ කවුද කියල වලියක් ගිහින් ශියා සුන්නි කියල දෙගොල්ලකට බෙදිල ඉන්නෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ජේසු ඉපදෙන්නත් කලින් යුදෙව් ආගම තිබිලා තියෙනවනෙ. ජේසු ඉපදුනාට පස්සෙනෙ ක්‍රිස්තියානි ආගම බිහි උනේ.

    එතකොට බයිබලේ ලියලා තියෙන්නෙ කවුද? මන් හිතන් හිටියෙ ඕකෙ තියෙන්නෙ ජේසු කියපු දේවල් කියලා.
    එතකොට ඔය දෙකේම තියෙන්නෙ එකම දේලුනෙ. ඒම කොහොමද වෙන්නෙ. ඒකියන්නෙ ජේසුත් යුදෙව්වෙක්ද?.
    ඕක මුස්ලිම් උන්ට සෙට්වෙන්නෙ කොහොමද?

    මේක කොනක ඉදන් පැහැදිලි කරපල්ල දන්න උන්.
    යුදෙව් බාසාවෙන් ජේසුස් වහන්සේට කියන්නේ ජේසුවා කියලා. මේ අය ජේසුට විහිලු කරලා හිනාවෙනවා කිසිම රෙස්පෙකෙට් එකක් තියා නමවත් කියන්නෙ නෑ. වෙන ආගමක් නිසා තමයි ඒ කාලෙම යුදෙව්වන් ජේසුස්ව මරලා දැම්මේ. ඔක ටිකක් පැටලෙන කතාවක්
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    රටක් කඩලා තව රටක් හදන එකට වසර 3000ක් පස්සට ගිහිල්ලා ආගමික විශ්වාසයක කොටසක් උපුටා දක්වලා රටක් නැති කරන්න පුලුවන්ද? එහෙම කරනවා නම් ලෝක සිතියමේ රටවල් නැවත අලුතින් හදන්න වෙයි... ඔස්ට්‍රේලියාව ඇමේරිකාව වගේ රටවල් නැතිවෙයි. අනික පලස්තීනය කියන රටේ බැල්ෆ්‍රෝ රොත්ස්චයිල්ඩ්ට පොරොන්දු වෙනවා යුදෙව්වන්ටම කියල රටක් හදලා දෙනවාකියලා.. හේතුව යුරෝපයේ සහ අනෙකුත් රටවල්වල සිටිය යුදෙව්වෝ කොන් වෙලා හිටියේ.. නමුත් පලස්තීනයේ යුදෙව්වෝ කිසි ප්‍රශ්නයක් නැතිව හිටියේ.. එහෙම කියලා බයිබල් වැකියක් උපුටා දක්වලා රටක් සම්පූර්නයෙන්ම වෙනස්කලා...
    Kingdom of Israel කියල එකක් තිබ්බ කියල පුරාවිද්‍යාත්මක සාධක තියෙනව කියනව නේ?

    https://en.wikipedia.org/wiki/Kingdom_of_Israel_(united_monarchy)
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකෙ තියෙන විදිහට "ඒබ්‍රහමික ආගම්" තුනයි

    Judaism (Jews)
    Christianity (Christians)
    Islam (Muslims)

    තුනේම කියන ලෝක ඉතිහාසය එකයි. දෙවියෝ ලෝකෙ මවනව ඇඩම් ඊව් මිනිස්සු හදනව දෙයියන්ට මිනිස්සු එපාවෙලා ගංවතුරක් එවනව නෝවා පාරුවක් හදල මිනිස්සුයි සත්තුයි බේරගන්නව... etc. ඔය සීන් යුදෙව් ආගමේ ටෝරාවෙත් ක්‍රිස්තියානි ආගමේ පරණ බයිබලෙත් (Old testament) ඉස්ලාම් ආගමේ කුරාණෙත් තියෙනවලු.

    පරණම එක යුදෙව් ආගම (Judaism)

    යුදෙව් ආගමේ හැටියට යුදෙව්වෝ කියන්නෙ දෙවියන්ගෙ Chosen people. යුදෙව්වො දෙයියෝ ඒබ්‍රහම්ට කිව්ව නීති සෙට් එකක් පිළිපදින්න ඕන (Covenants) කොන කපන එක, කෝශර් කෑම කන එක, තොප්පියක් දාන එක, දෙයියන්ගෙ නම කියන්නෙ නැති එක වගේ. යුදෙව්වො මෙසියා (Messiah) කියල එක්කෙනෙක් එනකං බලං ඉන්නවලු (ජේසු / මොහොමඩ් වගේ කෙනෙක් වෙන්ඩැ?)

    ඊළඟ එක ක්‍රිස්තියානි (Christianity)

    ක්‍රිස්තියානි කියන්නෙ යුදෙව් ආගමේම මෙසියා දැනටමත් ආවා ඒ මෙසියා තමා ජේසු කියල විස්වාස කරන සෙට් එක. (හරියට අපේ අර රහතුං වහන්සෙ ආව එයා තමා සමන්තබද්‍ර කියල විස්වාස කරන සෙට් එක වගේ වෙන්න ඇති)

    ක්‍රිස්තියානිවරු විස්වාස කරන්නෙ ජේසු ආවට පස්සෙ අර කලින් දෙයියො කියපු නීති සෙට් එක (Covenants/Old testament) අවුට්ඩේටඩ් දැන් ජේසු කිව්ව එව්වා (New testament) තමයි අලුත් අප්ඩේටඩ් covenant එක කියල ලු

    ඊළඟ එක ඉස්ලාම් (Islam) මේක අළුත්ම එක

    මේක පටන් ගන්නෙ මොහොමඩ් කියල කෙනෙක් දෙයියෝ (ඒබ්‍රහම් දැක්ක දෙයියමද දන්නෑ) කුරාණෙ මෙයාට හීනෙන් පෙනිල (Visions) කියල දුන්න කිව්වට පස්සෙ

    මුස්ලිම්වරුන්ට අනුව ඉස්ලාම් තමයි ඒබ්‍රහමික ආගමේ ෆයිනල් රිලීස් එක , කුරාණෙ තමා final say එක, දිව්‍යලෝකෙ තියෙන්නෙත් කුරාණෙ. මුස්ලිම් අයට අනිත් ආගම් දෙකේ අය පේන්නෙ ඒගොල්ලො වින්ඩෝස් 11 දුවනකොට මේගොල්ලො 95, 98 දුවනව වගේලු. මොනා වුණත් ඉතින් හැමෝම වින්ඩෝස් නේ කියලලු වලියට යන්නැති මුස්ලිම්වරු හිතන්නෙ ( සමහරවිට අනිත් ආගම්වල අය iOS දුවනව වගේ පේනවා ඇති?)

    මුස්ලිම්වරුන්ටත් යුදෙව්වන්ට කෝශර් වගේ නීති තියෙනව (හලාල්) තව පස් පාරක් දවසට ප්‍රේ කරන්න ඕන ෆාස්ට් කරන ඒව මක්කම යන ඒව වගේ

    මොහොමඩ් ට පස්සෙ ආගමේ ලොක්ක වෙන්නෙ කවුද කියල වලියක් ගිහින් ශියා සුන්නි කියල දෙගොල්ලකට බෙදිල ඉන්නෙ.

    එල් කියන සංකල්පය ඉස්සුවේ සුමේරියානු දේව මන්ඩලයෙන්...​

    යුදෙව් ආගමේ දෙවියෝ එල් කියලා සඳහන් වෙන්නේ...​

    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    එල් කියන සංකල්පය ඉස්සුවේ සුමේරියානු දේව මන්ඩලයෙන්...​

    යුදෙව් ආගමේ දෙවියෝ එල් කියලා සඳහන් වෙන්නේ...​

    හෙන රැබිට් හෝල් එකක් ඉතින්
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    800px-thumbnail.jpg

    හෙන රැබිට් හෝල් එකක් ඉතින්
    ඔව් ඕක ගැන කතාකරන්න පුලුවන් වෙන්නේ ඔලුවක් තියෙන උන් එක්ක විතරයි.. නැත්තන් බැනුම් අහන්න වෙන්නේ...

    In northwest Semitic use, ʼĒl was a generic word for any god as well as the special name or title of a particular god who was distinguished from other gods as being "the god".[11] ʼĒl is listed at the head of many pantheons. In some Canaanite and Ugaritic sources, ʼĒl played a role as father of the gods, of creation, or both.[12]

    ------ Post added on Oct 20, 2023 at 8:24 PM
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA

    එල් කියන සංකල්පය ඉස්සුවේ සුමේරියානු දේව මන්ඩලයෙන්...​

    යුදෙව් ආගමේ දෙවියෝ එල් කියලා සඳහන් වෙන්නේ...​

    එලා කියන ඇරමෙයික් වචනයෙන් තමයි අරබි බාශාවේ ඉලාහ් කියන වචනය එන්නේ..
    එලා/ඉලාහ් කියන එකේ අදහස පොදුවේ දෙවියන් කියන එක. ඉංග්‍රීසියෙන් කියනව නම් a god කියන එකයි.
    ඒකට අල්- එලා / අල්-ඉලාහ් කියල කියන්නේ දෙවියන් වහන්සේ කියන එකට ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ The God කියලා..
    අරාබි බාශාවේ අ ල අ කියන කුරු තුන එකට එකතුවෙන එක පාවිච්චි කරන්නේ එකට එකතුකරලා අල්ලහ් කියලයි. ඒකේ තේරුම ඉංග්‍රීසියෙන් The God කියන එකයි.