දේවනිගේ සහය පලයාට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඒකෙන් කියවන්නෙ නැ උන්ට චන්දෙ දුන්න නැ කියල..
    චන්දේ කාට දුන්නහම මොකද වෙන්නේ එක මිනිස්සුන්ගේ අයිතිය. අපු උබට කිවේ නෑනේ ස' ට දේන්න එපා කියලා. 🤣🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මටත් ෂුවර් ඕකි ලපයගේ කොන්තාත්තුවක් තමා කරන්නේ.
    ඕකි බදියුදීන් ඉන්න කාලේ කිසිම හාවක් හූවක් නෑනේ.
    අපේ ආණ්ඩුව ඇවිල්ලා රටේ යෝධ සංවර්ධන ක්‍රියාවලීන් පටන් ගද්දි තමයි ඔකිටයි අර සිංහරාජේ කැකුලිටයි වන විනාස, මතක් වෙන්නේ.
    සුදු වෑන් සංස්කෘතියට ආයේ පටන් ගන්න වෙන හැඩයි.

    -මෙය නික් අයියාගේ අනුදැනුම යටතේ පලකල කමෙන්ටුවකි-
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මටත් ෂුවර් ඕකි ලපයගේ කොන්තාත්තුවක් තමා කරන්නේ.
    ඕකි බදියුදීන් ඉන්න කාලේ කිසිම හාවක් හූවක් නෑනේ.
    අපේ ආණ්ඩුව ඇවිල්ලා රටේ යෝධ සංවර්ධන ක්‍රියාවලීන් පටන් ගද්දි තමයි ඔකිටයි අර සිංහරාජේ කැකුලිටයි වන විනාස, මතක් වෙන්නේ.
    සුදු වෑන් සංස්කෘතියට ආයේ පටන් ගන්න වෙන හැඩයි.

    -මෙය නික් අයියාගේ අනුදැනුම යටතේ පලකල කමෙන්ටුවකි-
    කවුද බන් ඔය කියන පොටො එක්ක ගත්ත එකි. ඒකී jvp ද. 🤣🤣🤣 නැත්තම් මේ හිගන්නන්ට වගේ ආන්ඩුවෙන් සල්ලි දීලද 🤣🤣
     
    • Sad
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දේ කාට දුන්නහම මොකද වෙන්නේ එක මිනිස්සුන්ගේ අයිතිය. අපු උබට කිවේ නෑනේ ස' ට දේන්න එපා කියලා. 🤣🤣🤣
    වෙන්නෙ චන්ද දුන්න එකාලට හැoගි හැoගි වහල්කම් කරන එක..උදාහරනයක් විදිහට උබ, ගොන් පුතාට චන්දෙ දීල දැන් හැoගි හැoගි වහල්කම් කරන්නෙ ආන්න ඒ වගේ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    වෙන්නෙ චන්ද දුන්න එකාලට හැoගි හැoගි වහල්කම් කරන එක..උදාහරනයක් විදිහට උබ, ගොන් පුතාට චන්දෙ දීල දැන් හැoගි හැoගි වහල්කම් කරන්නෙ ආන්න ඒ වගේ..
    එතකොට ඔහෙත් එහෙමනේ වැඩ බැරි අන්දරේද චන්දේ දීලා උගේ වහල් කම් විතරක් නෙමේ ගූත් හොදන එකනේ 🤣🤣🤣. රටෙම මිනිස්සු සාප කරනවා. මේ පාන්ඩුවට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1617327843902.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඔහෙත් එහෙමනේ වැඩ බැරි අන්දරේද චන්දේ දීලා උගේ වහල් කම් විතරක් නෙමේ ගූත් හොදන එකනේ 🤣🤣🤣. රටෙම මිනිස්සු සාප කරනවා. මේ පාන්ඩුවට
    මම හැoගි හැoගි සපෝට් කරේ නැනෙ..එලිපිට එදත් අදත් හෙටත් සපෝට්...

    රටේම කියන්ඩ බැනෙ අතාර්තිකයි , ඕන නම් කොටසක් සාප කරනව කියපන් ඒක තර්කිකකයි, ඔය වගේ බකොලොත් තර්ක දාල ඉල්ලන් පච වෙන්ඩ එපා..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,849
    4,225
    113
    ඒකෙන් කියවන්නෙ නැ උන්ට චන්දෙ දුන්න නැ කියල..
    තමුන් කැමති පක්ෂෙකට චන්දෙ දෙන එකේ අව්ලක් නෑ බං.
    මේකේ සමහරක් උන් චන්දෙත් දීල පුකත් දෙනවනේ....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඉස්සර හිටියේ චන්දේ දීලා කෙලවුනා කියලා හුතුනම කටවහන් හිටපු උනුයි. ජන්දේ දීලත් ආන්ඩුවට බැනපු උනුයි. ඒකට දැන්. 🤣🤣🤣🤣 උදේ ඉදන් රෑ වෙනකම් හොදනවා හොදනවා.
    මොකද එයාලටත් මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් කොටසක් යනවා. ඔකුන් ඔවට විදවලාම තමා මැරෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බදුර්දින් ගස් කපද්දි හුරේ දැම්ම උන් අදත් ඌව රෙද්ද අස්සෙ ගහගෙන උගෙ ජඩකම් දේවානිගෙ මයිල් අස්සෙ හoගල සුදනො වෙන්ඩ ෆුල් ට්‍රයි එක ලොල්, රටේ ඉන්නෙ මැරිල උපන්න උන් නම් නෙමේ..

    තමුන් කැමති පක්ෂෙකට චන්දෙ දෙන එකේ අව්ලක් නෑ බං.
    මේකේ සමහරක් උන් චන්දෙත් දීල පුකත් දෙනවනේ....
    චන්දෙ දිල පුකත් දෙන්නෙ නම් උබලනෙ බන්, රනිලට චන්දෙ දිපු උබල ඌ එක්ක ලිoගිකව එක්වුන අතිතෙ අපිට අමතක නැ..
    ------ Post added on Apr 2, 2021 at 7:28 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බදුර්දින් ගස් කපද්දි හුරේ දැම්ම උන් අදත් ඌව රෙද්ද අස්සෙ ගහගෙන උගෙ ජඩකම් දේවානිගෙ මයිල් අස්සෙ හoගල සුදනො වෙන්ඩ ෆුල් ට්‍රයි එක ලොල්, රටේ ඉන්නෙ මැරිල උපන්න උන් නම් නෙමේ..
    බදුර්දීන් කැපුවේ උබේ මහ බයියා ඉන්න කාලේ. එතකොට තෝ උගේ ඇටේ අස්සේ රින්ගන් ඉදලා දැන් එනව රෙද්දක් කියවන්න.
     
    • Haha
    Reactions: lk-maare and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර හිටියේ චන්දේ දීලා කෙලවුනා කියලා හුතුනම කටවහන් හිටපු උනුයි. ජන්දේ දීලත් ආන්ඩුවට බැනපු උනුයි. ඒකට දැන්. 🤣🤣🤣🤣 උදේ ඉදන් රෑ වෙනකම් හොදනවා හොදනවා.
    මොකද එයාලටත් මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් කොටසක් යනවා. ඔකුන් ඔවට විදවලාම තමා මැරෙන්නේ
    සරලව අහන්නම්කො චන්දෙ දිල කෙලවෙලානම් උබ හිතන විදිහට කාටද චන්දෙ දෙන්ඩ තිබ්බෙ පිරිමියෙක් නම් උත්තර දිපන් බලන්ඩ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒකෙන් කියවන්නෙ නැ උන්ට චන්දෙ දුන්න නැ කියල..
    කටින් බතල පොන්න සිපයියොන්ට (නන්දරේ & පුස් වෙඩිල්ල) , කසිප්පුකාරයන්ට, මිනීමරුවන්ට, හොරුන්ට දෙනවට වඩා ලපයට දෙන එක දාහෙන් සම්පතයි. 🤣🤣

    ලැජ්ජ නැද්ද ඕයි අරවගේ උන්ට ඡන්දයක් දුන්නා කියන්න.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    සරලව අහන්නම්කො චන්දෙ දිල කෙලවෙලානම් උබ හිතන විදිහට කාටද චන්දෙ දෙන්ඩ තිබ්බෙ පිරිමියෙක් නම් උත්තර දිපන් බලන්ඩ..
    තොපේ ඔය හොරාට නැතිව වෙන ඔනැම එකෙක්ට. සජිත්ට, අනුරට, ඔනේ එකෙක්ට. මේකා මේ රටට කරන අපරාදේ අපිට හොදට තේරුනා. පන්සල් ගානේ ඇවිදල ඇවිදලා පච වපුරලා, සහරාන්ලට පඩි දීලා. රටට වැඩකට නැති දේවල් වලින් ණය කරවලා.
     
    • Like
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බදුර්දීන් කැපුවේ උබේ මහ බයියා ඉන්න කාලේ. එතකොට තෝ උගේ ඇටේ අස්සේ රින්ගන් ඉදලා දැන් එනව රෙද්දක් කියවන්න.
    එතකොට මේව වෙද්දි බලේ උන්නෙත් එතුමාද..????

    තොපේ ඔය හොරාට නැතිව වෙන ඔනැම එකෙක්ට. සජිත්ට, අනුරට, ඔනේ එකෙක්ට. මේකා මේ රටට කරන අපරාදේ අපිට හොදට තේරුනා. පන්සල් ගානේ ඇවිදල ඇවිදලා පච වපුරලා, සහරාන්ලට පඩි දීලා. රටට වැඩකට නැති දේවල් වලින් ණය කරවලා.
    දෙන්නෙක් ජනාධ්පති වෙන්නෙ නැනෙ කෙලින් කියපන් පිරිමියෙක් නම් කාටද චන්දෙ දෙන්ඩ තිබ්බෙ????
    ------ Post added on Apr 2, 2021 at 7:35 PM
     
    • Like
    Reactions: hodakolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    එතකොට මේව වෙද්දි බලේ උන්නෙත් එතුමාද..????

    දෙන්නෙක් ජනාධ්පති වෙන්නෙ නැනෙ කෙලින් කියපන් පිරිමියෙක් නම් කාටද චන්දෙ දෙන්ඩ තිබ්බෙ????
    ------ Post added on Apr 2, 2021 at 7:35 PM

    තම්බියාට දේමලාට උන්ට ඔනේ ඔනේ විදිහට රටේ නීතිය හදද්දි ඇටේ අස්සේ රින්ගලා හිටපු පොන්නයො. එනවා දැන් කැලෙ කපනවාට විරුද්ද උනු මේවගේ එඩිතර මිනිස්සුන්ට මඩගහන්න.