පඬු කරඳ ගහ හිටවල....

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මිනිහගේ කොන්ද පන තිබ්බා නම් තාමත් ජනාධිපති.
    ow ow ehenam thama thel polim, gas polim, current na, pohora na, kaamath na. thiyena gas cylinder ekath pupuranawa. population eken bagayak rip wela thiyei :ROFLMAO::LOL:
    වැරදි තීරණ තිබ්බේ නැතුවම නෙවෙයි.
    hehe :poop: u gaththa hama theeranema waradi thamai except fleeing after aragalaya.

    ගෝටගේ කරුමේ කියන්නේ කොරෝනා.
    ගෝටගේ කරුමේ ගෝටම තමා & අපේ කරුමෙ ගෝට
    ------ Post added on Jan 19, 2026 at 7:41 AM
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ow ow ehenam thama thel polim, gas polim, current na, pohora na, kaamath na. thiyena gas cylinder ekath pupuranawa. population eken bagayak rip wela thiyei :ROFLMAO::LOL:

    hehe :poop: u gaththa hama theeranema waradi thamai except fleeing after aragalaya.

    ගෝටගේ කරුමේ ගෝටම තමා & අපේ කරුමෙ ගෝට
    ------ Post added on Jan 19, 2026 at 7:41 AM
    උඹත් ලෝන්ඩරියක්ද? මතකද කොරෝනා කියලා එකක් අවා. ජෙප්පෝ උද්ගෝෂණ කලා රට වහන්න කියලා. මිනිස්සුන්ට වැඩට යන්න එපා කිව්වා මතකද? මිනිස්සුන්ට ඩොලර් එවන්න එපා කිව්වා මතකද? ගුරුවරු පාරට බස්සලා පඩි වැඩි කරගත්තා මතකද? අරගලයක් කරලා ගොඩ ගියේ කවුද? අපේ උන්දලා ඩොලර් උන්ඩියල් කරපුවා මතකද? පලයන් බන් යන්න. ගෝටගේ වැරදි තිබ්බා කාටවත් නැහැ කියන්න බැහැ. ලොකු වැරදි තිබ්බා. ගෝටා කියන්නේ සරලව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු මනුස්සයෙක් නෙවෙයි. කොන්ද පන ඇති මිනිහෙක් නෙවෙයි. ගෝටට වඩා අනුරට කොන්දක් තියෙනවා අඩුම හරමේ ගොන් කතාවක් හරි කියන්න. වැරදි හරි කරන්න. එත් අනුර කියන්නෙත් ජනාධිපති වෙන්න සුදුසු මිනිහෙක් නෙවෙයි.
    කොහොම හරි මේ 76 සාපේ උඩින්ම ඉන්නේ ජෙප්පෝ. උඹ පුළුවන් නම් නැහැ කියල ඔප්පු කරපන්. දැන් නිකන් කියවන එන්න එපා මම එකෙක්ට වත් චන්දේ දුන්නේ නැහැ. මගේ බල්ලවත් ඕකුන්ට චන්දේ දෙන්නේ නැහැ කියලා. පුළුවන් නම් උඹේ ඔය profile එක open දාගනින්. එතනම බොරුව.
    සරලව මේක කියපන්කො කවුද සීනි බදු වංචාවේ මහා මොළ කාරයා? 🤣🤣🤣 මේවා ඒ කාලේ සිරසයි ජෙප්පොයි කරේ තියන් ගියේ. පොලවේ පස් කාපු නැති ටික විතරයි. 🤣🤣🤣
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹත් ලෝන්ඩරියක්ද? මතකද කොරෝනා කියලා එකක් අවා. ජෙප්පෝ උද්ගෝෂණ කලා රට වහන්න කියලා.
    ane ban me rajapakshalata akamathi hama ekama lodary gaga walalenna epa, e welawe rata wahanna one thathwe thama thibbe, eka witharai ne lokema godak ratawal karapu de. api danne nathi deta react kale ehemane. ekata mama gotatat monawath kiyanne na. u e welawe thibba ekama de kala. rata wahapu ekata mama uta kiyatawath baninne na.
    eita passe eka effective na kiyala danagaththe.

    economist la oka karanna epa epa kiyaddi, corona enna kalin lankawe tax rate nathima karala tax base eken 50% withara nathi kale kawda? ehemath karala 100,000 or 150,000 aluthen gov employees gaththe ai?

    මිනිස්සුන්ට වැඩට යන්න එපා කිව්වා මතකද? මිනිස්සුන්ට ඩොලර් එවන්න එපා කිව්වා මතකද?
    yes, sampurna waradi wadak.

    අරගලයක් කරලා ගොඩ ගියේ කවුද?
    aragaleta apith giya, apita hambuna ekama wasiya gotawa elawapu eka.
    අපේ උන්දලා ඩොලර් උන්දියල් කරපුවා මතකද?
    undiyal karata kamak na kiwwe basil mane bn, ai eka nawaththuwe naththe ranil kala wage CB ekath ekka ekathu wela? eke fault ekath gotama, cabral thama.
    පලයන් බන් යන්න. ගෝටගේ වැරදි තිබ්බා කාටවත් නැහැ කියන්න බැහැ. ලොකු වැරදි තිබ්බා. කොහොම හරි මේ 76 සාපේ උඩින්ම ඉන්නේ ජෙප්පෝ. උඹ පුළුවන් නම් නැහැ කියල ඔප්පු කරපන්.
    mama kiwwada jeppo me ratata kisi waraddak karala naa kiyala? pissuda oi. jeppo e kale karapu udgoshana walin witharak ma koi tharam damage ekak unada kiyala uba mata kiyanna one na. rakiya wirahitha upadidari, private campus walata thibba wada warajana okkoma mama dannawa.
    e karapu samahra protest nathnam ada malaysia, singa thiyena uni thiyenne lankawe.
    දැන් නිකන් කියවන එන්න එපා මම එකෙක්ට වත් චන්දේ දුන්නේ නැහැ. මගේ බල්ලවත් ඕකුන්ට චන්දේ දෙන්නේ නැහැ කියලා.
    mama kiwwada mama vote kale na kiyala. mama vote kala.
    සරලව මේක කියපන්කො කවුද සීනි බඩු වංචාවේ මහා මොළ කාරයා? 🤣🤣🤣
    gotage kale una seeni ekada? danne na poddak kiyapan balanna.
    mama munge kale danne container 300 gane scene eka thama.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ane ban me rajapakshalata akamathi hama ekama lodary gaga walalenna epa, e welawe rata wahanna one thathwe thama thibbe, eka witharai ne lokema godak ratawal karapu de. api danne nathi deta react kale ehemane. ekata mama gotatat monawath kiyanne na. u e welawe thibba ekama de kala. rata wahapu ekata mama uta kiyatawath baninne na.
    eita passe eka effective na kiyala danagaththe.

    economist la oka karanna epa epa kiyaddi, corona enna kalin lankawe tax rate nathima karala tax base eken 50% withara nathi kale kawda? ehemath karala 100,000 or 150,000 aluthen gov employees gaththe ai?

    yes, sampurna waradi wadak.

    aragaleta apith giya, apita hambuna ekama wasiya gotawa elawapu eka.

    undiyal karata kamak na kiwwe basil mane bn, ai eka nawaththuwe naththe ranil kala wage CB ekath ekka ekathu wela? eke fault ekath gotama, cabral thama.

    mama kiwwada jeppo me ratata kisi waraddak karala naa kiyala? pissuda oi. jeppo e kale karapu udgoshana walin witharak ma koi tharam damage ekak unada kiyala uba mata kiyanna one na. rakiya wirahitha upadidari, private campus walata thibba wada warajana okkoma mama dannawa.
    e karapu samahra protest nathnam ada malaysia, singa thiyena uni thiyenne lankawe.

    mama kiwwada mama vote kale na kiyala. mama vote kala.

    gotage kale una seeni ekada? danne na poddak kiyapan balanna.
    mama munge kale danne container 300 gane scene eka thama.
    බලාපොරොත්තු වෙච්ච විදිහටම උත්තරේ දාලා. 🤣🤣🤣
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,640
    8,833
    113
    kandy
    Aparade gon weda nisa minissunta gewanna wena paduwa
    එක තමයි බන් .. ලංකාවටම එකම පඬු කරඳ ගහ කිව්වා , පස්සේ රටේ එක එක පැ ති වලින් ගස් 100 වඩා හම්බ උනා .
    ඒ කියන්නේ case study එක හරියට කරලා නෑ .
    නිකන් statement එකක් දීලා දැන් මිනිස්සු ඒවා වල පාඩුව ගෙවන්න වෙලා .
    ඕවා වලින් කිසිම රටක් ලංකාවේ ආයෝජනයක් කරන්න කැමති නැති වෙනවා
    අම්බුළුවාවේ කේබල් කාර් project එකෙනුත් චීනේ අයින් වෙලා

    දැන් ඉතින් පාඩුවට හරියන්න දේවා නි ව චීනෙට යවන්න තියෙන්නේ ..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    මේ පාඩුව අර කඩාකප්පල්කාරී දේවානි බැල්ලීගෙනුයි, කොටි සිරසෙනුයි අයකරගන්න ඕන.

    මෝඩ ගණයො ඔය ගහ කපන්න බැරි වෙන්න ගහ මහන කරත් එක්ක
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    එක තමයි බන් .. ලංකාවටම එකම පඬු කරඳ ගහ කිව්වා , පස්සේ රටේ එක එක පැ ති වලින් ගස් 100 වඩා හම්බ උනා .
    ඒ කියන්නේ case study එක හරියට කරලා නෑ .
    නිකන් statement එකක් දීලා දැන් මිනිස්සු ඒවා වල පාඩුව ගෙවන්න වෙලා .
    ඕවා වලින් කිසිම රටක් ලංකාවේ ආයෝජනයක් කරන්න කැමති නැති වෙනවා
    true.

    අම්බුළුවාවේ කේබල් කාර් project එකෙනුත් චීනේ අයින් වෙලා
    eka chinese investment ekak newe bn, eka jayarathna family ekema local company ekak.
     
    • Like
    Reactions: Kalegana and san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,640
    8,833
    113
    kandy
    true.

    eka chinese investment ekak newe bn, eka jayarathna family ekema local company ekak.

    Another foreign company pulls out as investor confidence takes a hit​

    In what appeared to be a fresh blow to the country’s investor confidence, China-based Amber Adventures (Private) Limited – the country’s first cable car venture - has officially pulled out of the Ambuluwawa Cable Car Project, citing what it called ‘ regulatory obstruction and arbitrary state action’.

    The company informed the Board of Investment (BOI) in writing yesterday (13) that it decided to withdraw from the project due to what is termed arbitrary and unlawful actions by state authorities including the suspension of construction by the Central Environmental Authority (CEA) based on complaints circulating on social media, despite clearance from technical agencies.

    The company said it had already invested US $ 3.5 million of the US $ 12.75 million in total investment which was secured at the height of Sri Lanka’s 2022 economic crisis by a consortium of investors from Sri Lanka, China and the United States.

    The company stressed that the project had obtained all required approvals, including from the CEA, Urban Development Authority, Cabinet of Ministers and the Ministry of Defence, and was structured as a Build-Operate-Transfer (BOT) project. Under the agreement, the fully operational cable car system valued at over Rs. 5 billion was to be handed over to the Sri Lankan government free of charge after 13 years.

    However, Amber Adventures said repeated interference, regulatory obstruction and harassment by state officials made the project commercially unviable. The company also rejected claims of landslide risks, noting that the National Building Research Organisation (NBRO) had inspected the site after Cyclone Ditwah and confirmed its stability.

    The letter further revealed that the company is now considering international legal action to recover losses. It also says Sri Lanka’s failure to ensure investment protection and regulatory certainty sends a damaging signal to foreign investors.

    “The absence of any effective oversight or protection by the BOI is a serious regulatory failure,” the company said, adding that it could no longer operate in a “hostile and unpredictable environment”.

    Amber Adventures’ exit adds to a list of companies that have ceased or withdrawn operations in Sri Lanka since 2022 due to an array of reasons including economic instability, regulatory uncertainty and policy inconsistency.

    Among them are Japan’s Mitsubishi Corporation, which ended its 60-year presence in Sri Lanka; French sporting goods retailer Decathlon, which indefinitely suspended operations in 2022; India-based food delivery platform Zomato, which exited the market in 2023; and the Adani Group, which withdrew from a controversial wind power project.

    https://www.dailymirror.lk/breaking...as-investor-confidence-takes-a-hit/108-330287
     
    this is fake news bn. Amber Adventures (Private) Limited is a Sri Lankan company belongs to jayarathna family.
    watch the video I posted before, it explains everything
     
    • Like
    • Wow
    Reactions: Kalegana and san**

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    එක තමයි බන් .. ලංකාවටම එකම පඬු කරඳ ගහ කිව්වා , පස්සේ රටේ එක එක පැ ති වලින් ගස් 100 වඩා හම්බ උනා .
    ඒ කියන්නේ case study එක හරියට කරලා නෑ .
    නිකන් statement එකක් දීලා දැන් මිනිස්සු ඒවා වල පාඩුව ගෙවන්න වෙලා .
    ඕවා වලින් කිසිම රටක් ලංකාවේ ආයෝජනයක් කරන්න කැමති නැති වෙනවා
    අම්බුළුවාවේ කේබල් කාර් project එකෙනුත් චීනේ අයින් වෙලා

    දැන් ඉතින් පාඩුවට හරියන්න දේවා නි ව චීනෙට යවන්න තියෙන්නේ ..
    Oya minissu kisima aulak nethuwa nidalle nidahase inna akane wede mechchara winasa karala ..legal case nedda machan owata ..

    nethnam okath political game akakda??
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඕව මිනිස්සුන්ව අන්දන්න පුළුවන් sensitiveම තැන් මචන්. ගෝටව ගෙන්න දෙරණයි හිරු එකයි රැල්ලක් හැදුවා වගේ සිරසත් ගැහුවේ මරු game එකක් උන්ගේ මොකක් හරි යටි අරමුණක් වෙනුවෙන්. ගෝටගේ කරුමේ කියන්නේ කොරෝනා. කොරෝනා කාලේ ජෙප්පොයි සිරසයි නටපු නාඩගම් එහෙමත් ගොඩක් උන්ට දැන් තමයි තේරෙන්නේ.

    Indian game එකක් වෙන්න ඕනේ