දේවානිට විනය පරීක්ෂණයක්

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,505
    113
    ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ලංකාවට ආවේණික අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා (Crudia Zelanica) ශාකය ඉවත් කිරීම වළකාලීම සදහා ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය මැදිහත්වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

    ඊට එරෙහිව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවා පාර්ලිමේන්තුවේදී අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

    ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය පවසා සිටියේ මේ ශාකය ගලවා වෙන තැනක සිටුවීමට ලංකාවේ තාක්ෂණයක් තිබේද යන ප්‍රශ්නය මතුවන බවයි.

    එසේම දැනට ශාකය පිහිට තිබෙන ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත අනෙකුත් ශාක ගැන තැකීමක් නොකර ඩෝසර් කිරීම සිදුකර ඇතැයිද ඇය පවසයි.

    දේවානි ජයතිලක වැඩිදුරටත් පවසා ඇත්තේ කෘඩියා සෙලනිකා ශාකය ආරක්ෂා කරන ක්‍රමවේදය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් විශේෂඥයන්ගේ අදහස මෙම ශාකය පිහිටි ස්ථානයේම සුරක්ෂිත කරමින් පාර වෙනස් කළ යුතු වීම බවයි.

    https://www.mawratanews.lk/exclusive/ගහ-බේරගන්න-ගිය-දේවානිට-වි
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,044
    1,359
    113
    ඇල්ල
    කට නිසා ගු වුන දේවානි.. පව්.. මාධ්‍ය සංදර්ශන නොදා උසාවි ගියානම් එම ගහ කියලා වැ‍ළලෙන් නැතිවු හිටියනම්
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    1,921
    311
    83
    kandy
    අනිව විනය පරික්ශනයක් කරන්ඩ ඕන නටනවනම් හොදටම වැඩි..
    විසි කරන කටු ලෙවකන කුකන්ට කොහෙද බන් ඔය වගේ කොන්දක් ??
    ඒ වගේ එවුන්ට හෙන අවුල යකෝ මම මෙච්චර කකුල් ලෙවකනවා, මේ ගෑණි පිරිමියෙක් වගේ හිතල
    පව් බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,751
    8,628
    113
    Malabe
    විසි කරන කටු ලෙවකන කුකන්ට කොහෙද බන් ඔය වගේ කොන්දක් ??
    ඒ වගේ එවුන්ට හෙන අවුල යකෝ මම මෙච්චර කකුල් ලෙවකනවා, මේ ගෑණි පිරිමියෙක් වගේ හිතල
    පව් බන්

    ඔය එක එකා බව් බව් ගාන ඒව සනසෝ සනසෝ ඉන්ඩ ගියොත් අඩුම ගානෙ බෝක්කුවක්වත් හදාගන්ඩ වෙන්නෙ නැ, බහුතර යහපත විතරයි අපි බලන්නෙ, අධිවේගය ඕන එතනින් එහා කතවක් නැ උබලට එපා නම් අපි හදන ඒවගෙ යන්ඩ එපා.. මහින්ද හදපු අධිවේගයෙ යන බැල්ලිල ගස් ගස් ගානව දැනට හදල තියෙන ඒවත් කාන්තාර උඩින් හැදුවෙ නැම්.
     

    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    171
    43
    අනිව විනය පරික්ශනයක් කරන්ඩ ඕන නටනවනම් හොදටම වැඩි..
    විනය පරීක්ෂණය කරන්න තිබ්බේ බෝගේ අම්මට, වත්තේ බල්ලෝ එක්ක රාජ පස්ස style එක දාලා තෝව හැදුවට

    @erozan

    ඔය එක එකා බව් බව් ගාන ඒව සනසෝ සනසෝ ඉන්ඩ ගියොත් අඩුම ගානෙ බෝක්කුවක්වත් හදාගන්ඩ වෙන්නෙ නැ, බහුතර යහපත විතරයි අපි බලන්නෙ, අධිවේගය ඕන එතනින් එහා කතවක් නැ උබලට එපා නම් අපි හදන ඒවගෙ යන්ඩ එපා.. මහින්ද හදපු අධිවේගයෙ යන බැල්ලිල ගස් ගස් ගානව දැනට හදල තියෙන ඒවත් කාන්තාර උඩින් හැදුවෙ නැම්.

    ඇ බෝල බලු වේ##ගේ පුතෝ තෝ හිතන්නේ තොගේ පුකේ මයිල් ටික හමු බෑවා වගේ මේ රටේ තියන ගහ කොළ ඕනි ඕනි විදියට කපන්නද? පල ගිහින් තණකොළ කපන මැසිමක් අරං ගිහින් අම්මගේ මයිල් ටික කපලා දාපන් බලු පොන්නය

    @erozan
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    466
    868
    93
    ඔය එක එකා බව් බව් ගාන ඒව සනසෝ සනසෝ ඉන්ඩ ගියොත් අඩුම ගානෙ බෝක්කුවක්වත් හදාගන්ඩ වෙන්නෙ නැ, බහුතර යහපත විතරයි අපි බලන්නෙ, අධිවේගය ඕන එතනින් එහා කතවක් නැ උබලට එපා නම් අපි හදන ඒවගෙ යන්ඩ එපා.. මහින්ද හදපු අධිවේගයෙ යන බැල්ලිල ගස් ගස් ගානව දැනට හදල තියෙන ඒවත් කාන්තාර උඩින් හැදුවෙ නැම්.
    අම්මේ මුං පටන් ගත්‍ත highway එකක් වගේ කතාව පොන්න වෙසි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,751
    8,628
    113
    Malabe
    අම්මේ මුං පටන් ගත්‍ත highway එකක් වගේ කතාව පොන්න වෙසි
    තොපි අවුරුදු 5ක් ඉදල පාලමක් බෝක්කුවක් හදාගන්ඩ බැරි උනාට අපි හදනව, මහනුවර අධිවේගය මේ වසර 4තුල හදනව, විදුලි බලාගර 3ක් හදෝනව, ඉට අමතරව ජලාශ කිපයක් හදවනව , තොපි වගේ බැල්ලිලට ඒව බලාගෙන ඉන්ඩ බැරුව බුරන ඒව අපිට අදාල nA,මීලග චන්දෙට අපි යන්නෙ වඩක් කරල පෙන්නල..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,914
    611
    113
    කන්න නැතත් ඉන්න රටක්...ඒ ඔහු රාජ්ය සේවකයන්ට දුන් විශ්වාසයයි..... දැන් ඉන්න තිබුන රටටත් ක‍ෙළියා න‍ේද ? ක‍ොයිකා බලයට ආවත් හැමදාම ක‍ෙරුව‍‍ේ රටට ක‍ෙළවපු එකයි ... ජනතාව කාසිය උඩදාපුවාම ලැබ‍ෙන්න‍ේ එකම අගයම බව ත‍ේරුම්ගන්නකන් මුන් හැමදාම අපි රවට්ටනවා
     

    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    171
    43
    තොපි අවුරුදු 5ක් ඉදල පාලමක් බෝක්කුවක් හදාගන්ඩ බැරි උනාට අපි හදනව, මහනුවර අධිවේගය මේ වසර 4තුල හදනව, විදුලි බලාගර 3ක් හදෝනව, ඉට අමතරව ජලාශ කිපයක් හදවනව , තොපි වගේ බැල්ලිලට ඒව බලාගෙන ඉන්ඩ බැරුව බුරන ඒව අපිට අදාල nA,මීලග චන්දෙට අපි යන්නෙ වඩක් කරල පෙන්නල..
    මතක ඇතුව අම්මවත් එක්කන් පලයන් ඡන්දෙට, බලු පොන්න වේ## පුතා. තොගේ පුක ඇතුළේ ද ඔය ඔක්කොම හදන්නේ, උඹේ අර ඔසමගේ පුකෙත් එකක් දෙකක් හදාපන් පොන්න බල්ලා

    තව දෙයක් , තොගේ අම්ම ව වත්තේ බල්ලොන්ට ඩීල් දාලා හම්බ කරපු සල්ලි වලින්ද තොගේ පුකේ ඕවා හදන්නේ ? නැතිනම් තොගේ හාමුගේ සල්ලි වලින්ද බල්ලෝ
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,214
    632
    113
    Gedara
    අනිව විනය පරික්ශනයක් කරන්ඩ ඕන නටනවනම් හොදටම වැඩි..
    තො වගේ අදම තිරිසන් කාලකන්නියෙක් දැක්කමයි මම. බලපන් දවසක තොට වෙන වැඩේ. Karma is a bitch