දෙවලකෙට යන්න ඕනි වේලාවන් දන්නවද? බොරුවට කියන්න එපා .වැදගත් වැඩකට අහන්නේ.හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න.
දේවාල වල මොනවද බං වැදගත් වැඩ. බොරු ටිකක් අහගන අතේ තියන තුට්ටු දෙක නැති කරගන්න එක මිසක්. වැඩේ උනේ නෑ කිව්වම කිලි වලට අහුවුණා ද කියලා අහයි.දෙවලකෙට යන්න ඕනි වේලාවන් දන්නවද? බොරුවට කියන්න එපා .වැදගත් වැඩකට අහන්නේ.හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න.
ඇමරිකන් එවුන් කවද්ද දේවාල වල් ගානේ ගියේදෙවලකෙට යන්න ඕනි වේලාවන් දන්නවද? බොරුවට කියන්න එපා .වැදගත් වැඩකට අහන්නේ.හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න.

