සමහර දේවල් නැහැයිම කියල ඉවත දාන්න බෑ , නොපෙනෙන් දේවල් බොහොමයක් තිබිය හැකියි. පන්සල් වලට දේවාල සංස්කෘතිය එන්නේ පොළොන්නරු යුගේදී ඒ දෙමළ ආක්රමනයක් එක්ක. ඒවායෙ ඉන්නේ හින්දූන් විශ්වාස කරන දෙවිවරු , බුදුදහම තුල එවැනි දෙවිවරු ගැන සදහනක් නෑ. නමුත් මිනිස් වර්ගයාට වඩා උසස් දෙවිවරු සිටිනවා , ඒ පිලිබදව බුදුදහම තුල ඕනාතරම් කරුණු සදහන් , ඔය කිය්න කට්ටඩින් ගොඩක් වෙලාවට ගණුදෙනු කරන්න පුලුවන් , පෙරේතයන් වැනි පිරිස් එක්ක , නමුත් ඔවුන් හරහා මිනිසුන්ට පීඩා කලහැක්කේ ඒ මිනිස්සුන්ගේ හිත් දුර්වල අවස්ථාවලදී පමණි. ඔය කියන යාගහෝම කරන්නන් කිසිව්ටෙකත් දෙවිවරු සමග ගණුදෙනු කිරීමක්නම් වෙන්න බැරිබවයි මගේ හැගීම.
well said
