ඕකට හේතුව බෞද්ධකම නිවැරදිව අර්ථගන්වන බුද්ධපුත්‍රයන්ගේ අඩුවක් තිබීමත් වියහැකියි.ඔව් එහෙම කියන්නත් පුලුවන්.ඒත් ඕකට වැඩියෙන්ම යන්නේ උප්පැන්නෙට බෞද්ධ වෙච්චි අයනේ.
පන්සල තුල දෙවියන් රෝපණයකොට එතුළින් ආදායම් ලැබීම. පන්සලට ආදායමෙන් කොටසක් ලැබෙනවා.
පන්සල තුළ දේවසන්කල්ප රෝපණය වීමෙන් ඔබ්බට ගොස් ව්‍යාප්ත වී යන්නේ සමාජයේ ඉල්ලුම හඳුනාගෙන සැපයුම ලබාදීම තුලය


good one..man nan eliyata wela innawa gihin wadala enakan