දේව රූප, කාන්තා බිකිනියට

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    දේව රූප, කාන්තා බිකිනියට

    267625-india-australia-fashion-protest.jpg

    මෙම සිද්ධිය නිසා ඉතා කන්ස්සලල්ට හා කෝපයට පත්වුනු ඉන්දිය ජනතාව විදිබැස ඕස්ට්‍රේලියානු දජ පුළුස්සා දමමින් විරෝධය පෑවාය. මේ සම්බන්ධ‍ව ඉන්දිය ජනමාධ්‍ය බෙහෝ කරුණු ඉදිරිපත් කරමින් විරෝධය පා ඇත. මේ ගැන සලකා බෑපු ඕස්ට්‍රේලියානු එම ඇගලුම් නිෂ්පාදන සමාගම වන Byron Bay Lable LISA BLUE විසින් ඉන්දියානු ජනතාවගේ Facebook හා Twetter හරහා සමාව අයැද ඇත. එසේම එම සමාගම මෙම කිසිදු ඇදුමක් වෙළද පොළට නිකුත් නොකරන බවටද සහතික වි ඇත.


    271895-rafw-lisa-blue.jpg


    273033-rafw-lisa-blue.jpg


    271226-rafw-lisa-blue.jpg


    271871-rafw-lisa-blue.jpg


    hindu-swimsuit169-408x264.jpg


    057313-fashion-australia-lisa-blue.jpg


    886154-hindu-bathers.jpg


    :growl::growl::growl::growl::growl::growl:

    ලංකාවේ මෙවගේ දේයක් උනානම් ?????
    :(:(:(:(:(:(:(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව