දේව වරමින් ශාස්ත්‍ර කීම

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Ciga eka upadinna inna lamayata hondayda nedda kiyana eka newe man ahuwe.
    man ahuwe ey manda budhdhika lamay ipadenne kiyala. eekta ciga gahana eka kisima hethuwak newe.
    mokada manda budhdhika bawa theernaya wenne ammage egg eka conceive una neno second ekedi. eeka ciga gahana ekata kisima sambandayak ne.
    hebey ithin eeka ey ehema wenne kiyala thawama kawuruth hoyagenath nehe.
    ithin umba kiyana hetiyata widyawen eeka ey ehema wenne kiyala hoyagena nethi nisa, manda budhdhika lamay ne kiyalada umba kiyanne?


    ලිඳ :rofl:
     

    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    ඕකා පැය විසිහතරම කක්කුස්සි වලක ඉන්න එකෙක් වෙච්ච කොට
    ළිඳ ගේමක් නැතුව ඇති බන්:lol:



    kakussi wale inne ubane ban misadituwek wage jeewath wela :D
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,335
    113
    ow bn manasika rogayak. ehema wenne gewal wala thiyana prashna nisa. ara manovidya sangamaye sabapathige nama mata mathaka na. oya hena famous porak. anna minihata kiuwa nan gedaratama awilla owa hoda karnawa
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama ahala tiyena widiyata ohoma set wenne durwala manasak tiyena ayata pereta atmayaka inna kenek. deviyo case ekak nevei. mama nam ahabai owa wiswasa karanne na
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    deviyo mehema anawa nm mona karana barida bn oka
    manasika rogayaku ho pretha blamak nisa ana deyak da koheda
    kokgala nilame pothe oya seen aka thyanawa
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ පැත්තෙත් ඉස්සර කඩයක් තිබුනා බන් දේවාරූඪයෙන් හුලන් ගසනු ලැබේ කියල කඩයක්...
    පස්සේ බලනකොට ඔය සාස්තර පොට් එකක් ළඟ වින්කලයක් දාල ..

     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    9Y7qmQ3.png
     

    blue_in_rio

    Well-known member
  • අපේ පැත්තෙත් ඉස්සර කඩයක් තිබුනා බන් දේවාරූඪයෙන් හුලන් ගසනු ලැබේ කියල කඩයක්...
    පස්සේ බලනකොට ඔය සාස්තර පොට් එකක් ළඟ වින්කලයක් දාල ..


    :sorry::sorry::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුලින්ම කියන්න ඕන මචන් මම උබව දැකලත් නෑ, අඳුරන්නෙත් නෑ.. නෙට් එකෙන් අපි කතා කරන නිසා ඇනකොට ගන්නත් බෑ.. මටත් පුලුවන් උබ වගේ කුණුහරුප කියන්න.. මොකද මාත් ඒව නොදැන නෙමෙයි.. උබගේ රිප්ලියි මම ත්‍රෙඩ්වල දැකල තියෙනවා ඒකෙන් හිතාගන්න පුලුවන් උබේ පවුල් පසුබිම කොහොමද කියල.. මාත් එක්ක කතා කරනව නම් මගේ මනුස්සයෙක් විදියට කතා කරපන් නැත්නම් කතා නොකර හිටපන්.. පුක් ටෝක් අරටෝ මාත් එක්ක කතා කරන්න එන්න එපා.. ඒකට උබට ගැලපෙන උන් හොයාගනින්..

    මම පොයින්ට් එකට තමයි කතා කරන්නේ.. මම විතරක් නෙමේ බලපන් පෝදින සමහර වැඩසටහන්.. ඒවට එන්නේ අපි උබල වගේ කජු කිරි කොල්ලෝ නෙමෙයි, ආගම ගැන, සමාජය ගැන, ගොඩක් අත්දැකීම් තියෙන මිනිස්සු.. ඒමිනිස්සුන්ට තාම බැරිවෙලා උබ ඔය කියන ආස්චර්යයන් කරන උන් හොයාගන්න.. එකෙක් වත් ඉදිරිපත් වෙන්නෑ. කටින් බතල කොල හිටවනව විතරයි..

    උබට මගේ ටෝක්ස් ඇල්ලුවත් එකයි මට නැතත් එකයි.. උබ මට ලොකු නෑ..

    මූ හැමදාම ඔහොමයි
    මුගේ තර්කෙට වෙන එකෙක් අභියෝග කලොත් අන්තිමට කුණුහරුප තමයි

    :dull::dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමන්ගේ තත්වය ගැන කියන්න ඕනේ නෑ මචන්. මෙතන අපි කතා කරන්නේ මතවාදයක් ගැන නේ. අපිට වැදගත් එච්චරයි. මට උඹ කවුද, අනිත් එකා කවුද කියල වැඩක් නෑ. මොකෙක් වුනත් කියන කතාවේ වැදගත් කමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ නිසා මෙතන තම තමන්ගේ තත්වය මොකක්ද කියල කියල, තමන් කියන මතය හරි කියල පෙන්නන්න උත්සහ කරන්න එපා. ඒක මෝඩ වැඩක් බං.

    මම මේ දේ ඇත්ත මොකක්ද කියල දන ගන්නයි මේ thread එක දැම්මේ. උඹේ අදහස් මට ගොඩක් වටිනවා මචන්. අනිත් එවුන් කියන දේත් මට වටිනවා. ඒ හැමෝගෙම අදහස් එක්ක තමයි මෙතන කතා කරන දේ වැදගත් කමක් ඇති වෙන්නේ. හැමෝම එක මතයක් දැරුව නම් මෙතන සංවාදයක් ඇති වෙන්නේ නෑනේ සහෝ. :yes:

    අනික තර්කනුකුලව ඔප්පු කරන්න පුළුවන් වුණා කියල ඒක ඇත්ත වෙන්නෙත් නෑ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙමයි. ඉතින් මෙතන තර්කය කවුරු දිනුවත් ඇත්ත ඒක නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ඉන්න හැමෝගෙන අදහස් වලට ගරු කරමු මචන්.

    :) :) :)

    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට.

    මේක තමයි දවසේ කොමෙන්ට් එක
    :):):)