දේශද්‍රෝහි රනිල්

NSK World

Member
Feb 13, 2012
4
5
0
දේශද්‍රෝහි රනිල්

සේප්පඩවිජ්ජාවට සරම අදින සංවේදී නායකයාගෙත් ඇත්තට කලිසන් කොට් අදින දේශද්‍රෝහි රනිල්ගෙත් දැනුමේ වෙනස

ඉකුත් කැබිනෙට් රැස්වීමේදී ඉන්ධන මිල වැඩිකිරීමට තීන්දු වුයේ පෙට‍්‍රල් රුපියල් 12කින් ඩිසල් රුපියල් 31කින් සහ බූමිතෙල් රුපියල් 35 කිනි. සත්‍යවශයෙන් මෙම වැඩිකිරීමට මුලික වුයේ තකතීරු මහින්ද රාජපක්ෂගේ ළදරු දේශපාලන දැනුම බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. ඉකුත් එක්සත් ජාතීක පක්ෂ රජය සමයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතීවරයා ඉන්දීයානු තෙල් සමාගම ලංකාවට ගෙන ඒමේ පරමාර්ථය වුයේ ඉන්දීය මහාද්වීපයේ මිලට ලංකාවට තෙල් ලබා ගැනීමේ අභිප‍්‍රයයි. ලංකාවට මෙන් නොව ඉන්දීයාවේ තෙල් මිල වැඞී වීම ඉන්දීය රජය මාරුවීමට පවා හේතු විය හැකි කාරනයකි. එම නිසාම සැම ඉන්දීය රජයක්ම ඉන්ධන මිල පාලනය සදහා දස අවුරුදු සැලැස්මකට අනුව කටයුතු කරයි.

එවකට එක්සත් ජාතික පක්ෂ රජයද ඉන්දීය මගපෙන්වීම යටතේ ත‍්‍රීකුණාමලය තෙල් ටැංකී ඉන්දීයානු තෙල් සමාගමට දීමටත් ‘පුබුදමු ශ‍්‍රීලංකා’ වැඩසටහන යටතේ හම්බන්තොට කුඩා වාරයක් පමණක් ගොඩනගා තෙල් ගබඩා සංකීර්ණයක් සමග අනාගත තෙල් අර්බුදයකට මුහුණ දීමේ වැඩපිළිවෙලට ආරම්බයක් දෙන ලදී. තවද මෙරට ඕනෑම ළදරුවකු පවා දන්නා කරුණක් වන්නේ ඇමෙරිකාව ඉරානය සමග ශීතල යුද්ධයක් යන බවත් ඉරාකයෙන් – ඇෆ්ගනිස්ථානයෙන් – ලිබියාවෙන් පසු කෙදිනක හෝ එළිපිට යුද්ධයක් ඇරබීම අනිවාර්ය බවයි.

මෙම කරණය නිසාම එවකට අගමැතී රනිල් වික‍්‍රමසිංහ අගමැතීවරයා නොබැදී ජාතීක ප‍්‍රතීපත්තියේම සිට තෙල් ලබා ගැනීමට ඇමරිකාවෙන් හෝ නොර්වෙන් කොතෙක් ඉල්ලීම් කල හැකී වුවද ලංකාවට තම වැඞීමහල් සහෝදරයා වන ඉන්දීයාව ගැන විශ්වාසයෙන් ඉන්දීය තෙල් පිළිබද විශ්වාසයෙන් අනාගත ඉන්ධන අර්බුදය දෙස බැලීය.

එවකට මහින්ද මුලීක විපක්ෂය එය හුදෙක් ඉන්දීයානු ගනුදෙනුවක් ලෙසත් ලංකාව ඉන්දීයාවට උගසට තැබීමක් ලෙසත් විග‍්‍රහ කොට නින්දා කළහ. ඇවෑමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමග ඉන්දීයාව අමතක කොට ලොවීන් කොන්ව විසු ප‍්‍රජාතන්ත‍්‍ර වීරෝධී ජාතීන් සමග කටයුතු කිරීමේ ප‍්‍රතීපත්තිය මත පළමුව ලිබියාවෙන් ද දෙවනුව ඉරානයෙන්ද ඉන්ධන ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කළහ. මෙය දුටු ලෝකය වාවා ගත නොහැකි සිනාවෙන් ද උපහාසයෙන් ද මහින්ද රාජපක්ෂගේ බොළද දේශපාලන තීන්දු දෙස බැලූවේය.

ගතවුයේ කෙටි කලකී අද වන විට ඉන්ධන අර්බුදය හමුවේ තවත් අර්බුදයක් ඇත. එනම් ලංකා භාණ්ඩාගාරය සිදී ඉන්ධන මිලදී ගැනීමට නොහැකී තත්වයක් ඇතිව තිබිමය. ඉරානයෙන් සය මසක් සදහා ණයට දුන් ඉන්ධන වෙනත් රටකින් ලබාගැනීමට මුදල් ගෙවීමට භාණ්ඩාගාරය පිරවිය යුතු බැවින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඩිසල් මිල රුපියල් 31 කින් වැඩිවිය. භූමිතෙල් රුපියල් 35 කින් පෙට‍්‍රල් රුපියල් 12 කින් වැඞීවිය. මෙම වැඩිවීමට බලපෑ අනෙක් හේතුව වන්නේ රජයේ සේවක සහ ත‍්‍රීවිද හමුදා සහ පොලිසියේ පඩි ගෙවීමට මුදල් නැතීකමයී.

මහින්ද ජනාධිපතීවරයා හදිස්සියේ පකිස්ථානයට ගියේද රජයේ අත්‍යවශ්‍ය වියදම් සදහා ණයක් ඉල්ලා ගැනිමටයි. මෙය ගෙදර ලූණු කැදත් නැතීව පොලියට මුදල් ඉල්ලීමට පොලී මුදලාලී ගාවට යැමකී. මහින්ද ජනධිපතීවරයා සහ ඔහුගේ නෑයන් සියල්ල සංවර්ධනයේ නාමයෙන් සිදුකරමින් පවතින්නේ චීනයෙන් ණයට මුදල් ලබා හම්බකරගැනීමයි. උදාහරණයක් ලෙස දක්ෂිණ අධිවෙගී මාර්ගයේ මන් තීරු තුනෙන් එකක් මාටියා ගැසීමට යටවිය. ලෝකේ ඕනෑම අධීවේගී මාර්ගයට මංතීරු තුනක් තිබිය යුතුය. එය සම්මතයකි පලවන මන්තිරුව හදිසියකදී නවත්වා ගැනීමටය. දෙවැන්න ගමන් කිරීමටයි. තෙවැන්න ඉස්සරකිරිමට වේ නමුත් ලංකාවේ අධිවේගයේ ලොරීයක් කැඩුනොත් දොර අරින්නේ දෙවැනි මන්තිරුවටයි. අප රටේ මහජනතාව මහින්ද චින්තන නම් දරුණු කාලකන්නි උණරෝගයෙන් වදවී ගොස් ඇති නිසා ජීවත් වන්නේ මළ උන් පමණි. මළවුන්ට හැගීම් දැනීම් නැත එම නිසාම රාජපක්ෂ පරපුරට තවත් චිරාත් කාලයක් වැජබිය හැකි බවනම් පෙනේ.

lankaleaks
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පුකදෙන රාලලා ඉන්නවනෙ ඉතින් චන්දෙ දෙන්න
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ආණ්ඩුවට කොහමත් අනාගතය ගැන කිසිම Plan එකක් නැතුව තමා වැඩ කරන්නේ..:dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔකනේ කියන්නේ අම්මා වටේ යවලා හූ**න සල්ලි හොයලා ඉන්ටස්නෙට් බිල් එක ගෙව ගෙවා කරන වැඩ අනේ අම්මපා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සේප්පඩවිජ්ජාවට සරම අදින සංවේදී නායකයාගෙත් ඇත්තට කලිසන් කොට් අදින දේශද්‍රෝහි රනිල්ගෙත් දැනුමේ වෙනස

    ඉකුත් කැබිනෙට් රැස්වීමේදී ඉන්ධන මිල වැඩිකිරීමට තීන්දු වුයේ පෙට‍්‍රල් රුපියල් 12කින් ඩිසල් රුපියල් 31කින් සහ බූමිතෙල් රුපියල් 35 කිනි. සත්‍යවශයෙන් මෙම වැඩිකිරීමට මුලික වුයේ තකතීරු මහින්ද රාජපක්ෂගේ ළදරු දේශපාලන දැනුම බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. ඉකුත් එක්සත් ජාතීක පක්ෂ රජය සමයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතීවරයා ඉන්දීයානු තෙල් සමාගම ලංකාවට ගෙන ඒමේ පරමාර්ථය වුයේ ඉන්දීය මහාද්වීපයේ මිලට ලංකාවට තෙල් ලබා ගැනීමේ අභිප‍්‍රයයි. ලංකාවට මෙන් නොව ඉන්දීයාවේ තෙල් මිල වැඞී වීම ඉන්දීය රජය මාරුවීමට පවා හේතු විය හැකි කාරනයකි. එම නිසාම සැම ඉන්දීය රජයක්ම ඉන්ධන මිල පාලනය සදහා දස අවුරුදු සැලැස්මකට අනුව කටයුතු කරයි.

    එවකට එක්සත් ජාතික පක්ෂ රජයද ඉන්දීය මගපෙන්වීම යටතේ ත‍්‍රීකුණාමලය තෙල් ටැංකී ඉන්දීයානු තෙල් සමාගමට දීමටත් ‘පුබුදමු ශ‍්‍රීලංකා’ වැඩසටහන යටතේ හම්බන්තොට කුඩා වාරයක් පමණක් ගොඩනගා තෙල් ගබඩා සංකීර්ණයක් සමග අනාගත තෙල් අර්බුදයකට මුහුණ දීමේ වැඩපිළිවෙලට ආරම්බයක් දෙන ලදී. තවද මෙරට ඕනෑම ළදරුවකු පවා දන්නා කරුණක් වන්නේ ඇමෙරිකාව ඉරානය සමග ශීතල යුද්ධයක් යන බවත් ඉරාකයෙන් – ඇෆ්ගනිස්ථානයෙන් – ලිබියාවෙන් පසු කෙදිනක හෝ එළිපිට යුද්ධයක් ඇරබීම අනිවාර්ය බවයි.

    මෙම කරණය නිසාම එවකට අගමැතී රනිල් වික‍්‍රමසිංහ අගමැතීවරයා නොබැදී ජාතීක ප‍්‍රතීපත්තියේම සිට තෙල් ලබා ගැනීමට ඇමරිකාවෙන් හෝ නොර්වෙන් කොතෙක් ඉල්ලීම් කල හැකී වුවද ලංකාවට තම වැඞීමහල් සහෝදරයා වන ඉන්දීයාව ගැන විශ්වාසයෙන් ඉන්දීය තෙල් පිළිබද විශ්වාසයෙන් අනාගත ඉන්ධන අර්බුදය දෙස බැලීය.

    එවකට මහින්ද මුලීක විපක්ෂය එය හුදෙක් ඉන්දීයානු ගනුදෙනුවක් ලෙසත් ලංකාව ඉන්දීයාවට උගසට තැබීමක් ලෙසත් විග‍්‍රහ කොට නින්දා කළහ. ඇවෑමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමග ඉන්දීයාව අමතක කොට ලොවීන් කොන්ව විසු ප‍්‍රජාතන්ත‍්‍ර වීරෝධී ජාතීන් සමග කටයුතු කිරීමේ ප‍්‍රතීපත්තිය මත පළමුව ලිබියාවෙන් ද දෙවනුව ඉරානයෙන්ද ඉන්ධන ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කළහ. මෙය දුටු ලෝකය වාවා ගත නොහැකි සිනාවෙන් ද උපහාසයෙන් ද මහින්ද රාජපක්ෂගේ බොළද දේශපාලන තීන්දු දෙස බැලූවේය.

    ගතවුයේ කෙටි කලකී අද වන විට ඉන්ධන අර්බුදය හමුවේ තවත් අර්බුදයක් ඇත. එනම් ලංකා භාණ්ඩාගාරය සිදී ඉන්ධන මිලදී ගැනීමට නොහැකී තත්වයක් ඇතිව තිබිමය. ඉරානයෙන් සය මසක් සදහා ණයට දුන් ඉන්ධන වෙනත් රටකින් ලබාගැනීමට මුදල් ගෙවීමට භාණ්ඩාගාරය පිරවිය යුතු බැවින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඩිසල් මිල රුපියල් 31 කින් වැඩිවිය. භූමිතෙල් රුපියල් 35 කින් පෙට‍්‍රල් රුපියල් 12 කින් වැඞීවිය. මෙම වැඩිවීමට බලපෑ අනෙක් හේතුව වන්නේ රජයේ සේවක සහ ත‍්‍රීවිද හමුදා සහ පොලිසියේ පඩි ගෙවීමට මුදල් නැතීකමයී.

    මහින්ද ජනාධිපතීවරයා හදිස්සියේ පකිස්ථානයට ගියේද රජයේ අත්‍යවශ්‍ය වියදම් සදහා ණයක් ඉල්ලා ගැනිමටයි. මෙය ගෙදර ලූණු කැදත් නැතීව පොලියට මුදල් ඉල්ලීමට පොලී මුදලාලී ගාවට යැමකී. මහින්ද ජනධිපතීවරයා සහ ඔහුගේ නෑයන් සියල්ල සංවර්ධනයේ නාමයෙන් සිදුකරමින් පවතින්නේ චීනයෙන් ණයට මුදල් ලබා හම්බකරගැනීමයි. උදාහරණයක් ලෙස දක්ෂිණ අධිවෙගී මාර්ගයේ මන් තීරු තුනෙන් එකක් මාටියා ගැසීමට යටවිය. ලෝකේ ඕනෑම අධීවේගී මාර්ගයට මංතීරු තුනක් තිබිය යුතුය. එය සම්මතයකි පලවන මන්තිරුව හදිසියකදී නවත්වා ගැනීමටය. දෙවැන්න ගමන් කිරීමටයි. තෙවැන්න ඉස්සරකිරිමට වේ නමුත් ලංකාවේ අධිවේගයේ ලොරීයක් කැඩුනොත් දොර අරින්නේ දෙවැනි මන්තිරුවටයි. අප රටේ මහජනතාව මහින්ද චින්තන නම් දරුණු කාලකන්නි උණරෝගයෙන් වදවී ගොස් ඇති නිසා ජීවත් වන්නේ මළ උන් පමණි. මළවුන්ට හැගීම් දැනීම් නැත එම නිසාම රාජපක්ෂ පරපුරට තවත් චිරාත් කාලයක් වැජබිය හැකි බවනම් පෙනේ.

    nskworld la thawa innawa.......
    boru nam dagena desapalane gana kiyala denna ena eun.thopi koranna hithan hitapu dewal koraganna bari unama elakiriyata enawa aandu peralanna.thopi mada walinma makabawila yawi ohoma giyoth.korana reddakuth na.korapu dekuth na.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    nskworld la thawa innawa.......
    boru nam dagena desapalane gana kiyala denna ena eun.thopi koranna hithan hitapu dewal koraganna bari unama elakiriyata enawa aandu peralanna.thopi mada walinma makabawila yawi ohoma giyoth.korana reddakuth na.korapu dekuth na.

    Ey seeye oyata doon gihilla..:nerd: