දේශද්‍රෝහීන් කවුද?

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෝඩ හෙංචය්යලා ලංකරගත්තම-බලයෙන් උමතු වුනාම ඔහොම තමයි

    හරියට හරි එක තමා මේ හැමදෙටම මුල....

    එක එකාගෙ කෙලම් අහන්නෙ නැතුව වැඩිම උනොත් අවුරුදු 12ට පස්සෙ ගෙදර යන්න ඔනි කියන එක මතක තියගෙන වැඩ කලානම් මේ කිසි අවුලක් එන්නෙ නෑ........

    මම කියන්නෙ අපිට දැන් මහින්දත් එපා රනිලුත් එපා මන්ගලත් එපා..............

    අපිට ඕනෙ නිතියට වැඩ කරන කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් නායකයෙක්.........

    මටනම් එතනට SFට වඩා හොද වෙන විකල්පයක් නෑ.....

    අනිවර්යෙන් අන්ඩුව හෙට අනිද්දම SFට මඩ ගහන්න පටන් ගනී........

    එහින්ද රැල්ලට හසු නොවි බුද්ඩියට ඉඩදෙන්න යලුවනෙ
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    සම්පූර්ණ ඇත්ත කතාව.. මේ යන විදිහට එකම බයක් ඉතිරි
    වෙනව LTTE එක කිහිප සැරයක් උත්සහ කරල කරගන්න බැරිවෙච්ච දේ රාජ අනින් සිදුකෙරෙයිද කියල...
     
    ඒ හින්ද රැල්ලට හසු නොවි බුද්ඩියට ඉඩදෙන්න යලුවනෙ
    මෙන්න මේ ටික රටම හිතන දවසක අපට වාද කරන්න දෙයක් නෑ.ඉතාම ආඩම්බරයි ඔබේ නොබැඳි ප්‍රතිපත්තිය ගැන.
     
    djmuthu

    Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    හරියට හරි එක තමා මේ හැමදෙටම මුල....

    එක එකාගෙ කෙලම් අහන්නෙ නැතුව වැඩිම උනොත් අවුරුදු 12ට පස්සෙ ගෙදර යන්න ඔනි කියන එක මතක තියගෙන වැඩ කලානම් මේ කිසි අවුලක් එන්නෙ නෑ........

    මම කියන්නෙ අපිට දැන් මහින්දත් එපා රනිලුත් එපා මන්ගලත් එපා..............

    අපිට ඕනෙ නිතියට වැඩ කරන කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් නායකයෙක්.........

    මටනම් එතනට SFට වඩා හොද වෙන විකල්පයක් නෑ.....

    අනිවර්යෙන් අන්ඩුව හෙට අනිද්දම SFට මඩ ගහන්න පටන් ගනී........

    එහින්ද රැල්ලට හසු නොවි බුද්ඩියට ඉඩදෙන්න යලුවනෙ

    ඇත්තටම මමත් එක අනුමත කරනවා
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    සම්පූර්ණ ඇත්ත කතාව.. මේ යන විදිහට එකම බයක් ඉතිරි
    වෙනව LTTE එක කිහිප සැරයක් උත්සහ කරල කරගන්න බැරිවෙච්ච දේ රාජ අනින් සිදුකෙරෙයිද කියල...

    Ehema Mahindata Baha SF wa Marannata.. Ehema maruwoth Wife Idiripath wenawa Chandeta... ethakota Ethakota Dukata Malata Anukampawata Tharahata Paligannatama Kiyala SF ge Wifeta Chande labenawa... eya Ehalinma Chanden Enawa..

    A'wage Onatharam Lankawe Wela thiyenawa.. minihawa maruwama Gani Chanden Awlla sure Dinanana... so Maha Rajano Eyawa marana Ekak naha.... :) Maruwoth paduwa Mahindayata mai..

    Hondama Joke Eka Kiyanney Lankawe Minissu Deysha Praymaya gana katha karana Ekai.. SF kiyala thibuna Reasons walinma peynawa Mahindaya Boruwatai "mage rata mama pawala denney naha Mage Hamaduruwaney..." kiya kiya Minissunwa rawattanawa kiyana ekath...
     
    ehema unoth hodai :oo: naththnum saahenna aparadayak wenne.. mokada SFge wife mona wageda kiyala api kawruth danne nane :no: chandrika wage unoth ehema :baffled::lol:
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    දේශපේ‍්‍රමය හෙට අනිද්දා රෙද්ද පල්ලෙන් බෙරෙනු ඇත. වෘත්තීය රෙදි අපුල්ලන්නන්ට වැඩ තිබෙනු ඇත. ඔවුන් අවශ්‍ය වනු ඇත්තේ දුසිම් ගණනින් නොවෙ. සිය දහස් ගණනිනි.[/COLOR][/SIZE]

    he he...I love that part......:lol:
     
    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    Ehema Mahindata Baha SF wa Marannata.. Ehema maruwoth Wife Idiripath wenawa Chandeta... ethakota Ethakota Dukata Malata Anukampawata Tharahata Paligannatama Kiyala SF ge Wifeta Chande labenawa... eya Ehalinma Chanden Enawa..

    A'wage Onatharam Lankawe Wela thiyenawa.. minihawa maruwama Gani Chanden Awlla sure Dinanana... so Maha Rajano Eyawa marana Ekak naha.... :) Maruwoth paduwa Mahindayata mai..

    Hondama Joke Eka Kiyanney Lankawe Minissu Deysha Praymaya gana katha karana Ekai.. SF kiyala thibuna Reasons walinma peynawa Mahindaya Boruwatai "mage rata mama pawala denney naha Mage Hamaduruwaney..." kiya kiya Minissunwa rawattanawa kiyana ekath...

    aaranchiye hetiyata nam MR ge plan eka thiyenne, SF ta pilleyan lawwa wede deela eka UNP eken karapu ekak wage elidakwannalu ............
    SF ta wetena chanda ganna balaagena ranil wede dunna kiyala ITN eken 24/7 kiyala kiyala ....
    ethakota MR thamayi me paarath weeraya ........ :lol::lol::lol:
     
    (දේශපේ‍්‍රමය හෙට අනිද්දා රෙද්ද පල්ලෙන් බෙරෙනු ඇත. වෘත්තීය රෙදි අපුල්ලන්නන්ට වැඩ තිබෙනු ඇත. ඔවුන් අවශ්‍ය වනු ඇත්තේ දුසිම් ගණනින් නොවෙ. සිය දහස් ගණනිනි.)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සහතික ඇත්ත.
    ඒත් අපේ රටේ මිනිස්සු කැපුවත් කොල-නිල් රතු ! පුදුම බුද්ධියක් නේ?

    20% කැපුවත් කොල , 20 % කැපුවත් නිල් , ඉතුරු සියල්ල පාවෙන චන්ද , එනම් 60 % එයයි තීරකය........ කවුදජනපති යැයි තීරණය කරන
     
    කසුන් කියන්නේ 60%ක් පක්‍ෂ භේදයක් නැති අය කියලද?එහෙමනං කොයිතරම් හොඳද!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙන්න මේ ටික රටම හිතන දවසක අපට වාද කරන්න දෙයක් නෑ.ඉතාම ආඩම්බරයි ඔබේ නොබැඳි ප්‍රතිපත්තිය ගැන.

    රටම වාද කරන්නේ ඔය කාරණාව ගැන තමයි , බලන් ඉන්න 27 තීරණය
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් කියන්නේ 60%ක් පක්‍ෂ භේදයක් නැති අය කියලද?එහෙමනං කොයිතරම් හොඳද!

    ඉතාමත් පැහැදිලී ,
    උදා 1 - ජේ.ආර් ජයවර්දනට 5\6 , අපේ රටේම ඡන්දයෙන් , සියල්ලෝම පක්ෂ වලට බෙදීනම් ඔය ප්‍රමාණය කිසිදිනක ගත නොහැක

    උදා 2 - 1994 - චන්ද්‍රිකා කුමාරණතුංග විශ්ෂ්ඨ ජයක් , ඉහත 5\6 එක්සත් ජාතික පාක්ශික චන්දනම් , පොදුපෙරමුන ජයග්‍රහණය කලේ පිට රට චන්ද වලින්ද?

    උදා 3 - 2001 රනිල් ජය ගැනීම , 94 චන්දම තම්යි... ඕන්නම් චන්ද ප්‍රමාණයක් වැඩිවී තියෙයි

    උදා 4 , 2005 මහින්ද ජයග්‍රහණය......

    සේරම අපේ රටේ චන්ද , බහුතරය පාවෙන ඒවා ,අයේ මෙයිට වඩා උදාහරණ අවශ්‍ය නෑ