දේශප්‍රේමියා

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
තොරතෝංචියක් නැති සද්ද යන්තරේ
මතක් කරනව විජ්ජා නොම්මරේ

ගුණවත් නැණවත් සිල්වත් දේශප්‍රේමියෙක්
අපේ ගමේ කරකැවෙනව
තාප්පවල එල්ලීගෙන
අපේ දිහා විරිත්තනව

ගුණවත් නැණවත් සිල්වත් විතරද
වැහැරුනු ඔය කැත මුහුණට රූමත් කිව්වොත් නරකද

දේශප්‍රේමි මොළයත් දැන් ටික ටික වැඩ කරනව
පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරනව

තව සය වසරකට පස්සෙ වඩිනු මැනවි මේ පැත්තට
පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරන්ට​



:P:P:P
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තොරතෝංචියක් නැති සද්ද යන්තරේ
    මතක් කරනව විජ්ජා නොම්මරේ

    ගුණවත් නැණවත් සිල්වත් දේශප්‍රේමියෙක්
    අපේ ගමේ කරකැවෙනව
    තාප්පවල එල්ලීගෙන
    අපේ දිහා විරිත්තනව

    ගුණවත් නැණවත් සිල්වත් විතරද
    වැහැරුනු ඔය කැත මුහුණට රූමත් කිව්වොත් නරකද

    දේශප්‍රේමි මොළයත් දැන් ටික ටික වැඩ කරනව
    පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරනව

    තව සය වසරකට පස්සෙ වඩිනු මැනවි මේ පැත්තට
    පාරේ ඇති මහ වලවල් පස් දමලා ගොඩ කරන්ට​



    :P:P:P

    Niyamai Agekalayuthui:):dull:
     
    අපොයි...දැන් කලේ වැඩියෙන්ම විකුනන භාන්ඩය ....දේශප්‍රේමය.
    දේශප්‍රේමියෝ ගැන හිතුවම ඒකත් එක පිරිසක් විසින් තීරණය කරලා, වර්ග කරලා, සමීකරණය කරලා....................බලෙන්ම මොළ ඇතුළට ඉන්ජෙක්ට් කරලත් ඉවරයි.
    අගය කලයුතු නිර්මාණයක්!
    :)