දේශප්‍රේමී ෆේස්බුක් වීරයන්ගෙ ඇත්ත කතාව​.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දේශප්‍රේමී ෆේස්බුක් වීරයන්ගෙ ඇත්ත කතාව​.

    දැන් මම දේශප්‍රේමියෙක්

    rocell ටයිල් අල්ලපු පොලවේ
    nolimit ශෝටත් ඇදන්
    Abans එකෙන් ගත්ත
    ලැපට Etisalat ඩොන්ගල්
    එකක් ගහන්
    ලොකුවට
    බුකියේ ලිව්වා මම
    *
    *
    *
    *
    “හම්බයන්ව හෙලා දකිමු”



    මානවක

    January 23, 2013

    http://www.thelastrow.net/?p=34073
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    සිමෙන්ති දාපු පොලවෙ
    ASB ශෝටක් ඇදන්
    යුනිටියෙන් ගත්ත කම්පුටරෙ
    ශ්‍රි ලං ටෙ ADSL කනෙක්ශන් එකෙන්
    එලකිරියෙ මම කිව්ව

    හම්බ බ්‍රැන්ඩ් වර්ජනය කරමු

    eth
    මම ගත්තෙ අව්රුදු 4 කට කලින්
    දැන් ඒ ගොනා වික්ක
    එකින් එක හම්බයො රිජෙක්ට්
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    සිමෙන්ති දාපු පොලවෙ
    ASB ශෝටක් ඇදන්
    යුනිටියෙන් ගත්ත කම්පුටරෙ
    ශ්‍රි ලං ටෙ ADSL කනෙක්ශන් එකෙන්
    එලකිරියෙ මම කිව්ව

    හම්බ බ්‍රැන්ඩ් වර්ජනය කරමු

    eth
    මම ගත්තෙ අව්රුදු 4 කට කලින්
    දැන් ඒ ගොනා වික්ක
    එකින් එක හම්බයො රිජෙක්ට්

    Unity Plaza eke tiyana 1 sinhala kadayak kiyapan balanna :rolleyes:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිමෙන්ති දාපු පොලවෙ
    ASB ශෝටක් ඇදන්
    යුනිටියෙන් ගත්ත කම්පුටරෙ
    ශ්‍රි ලං ටෙ ADSL කනෙක්ශන් එකෙන්
    එලකිරියෙ මම කිව්ව

    හම්බ බ්‍රැන්ඩ් වර්ජනය කරමු

    eth
    මම ගත්තෙ අව්රුදු 4 කට කලින්
    දැන් ඒ ගොනා වික්ක
    එකින් එක හම්බයො රිජෙක්ට්

    :yes::yes::yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    2022_435742849828747_1231383360_n.jpg
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දැන් මම දේශප්‍රේමියෙක්

    rocell ටයිල් අල්ලපු පොලවේ
    nolimit ශෝටත් ඇදන්
    Abans එකෙන් ගත්ත
    ලැපට Etisalat ඩොන්ගල්
    එකක් ගහන්
    ලොකුවට
    බුකියේ ලිව්වා මම
    *
    *
    *
    *
    “හම්බයන්ව හෙලා දකිමු”



    මානවක

    January 23, 2013

    http://www.thelastrow.net/?p=34073

    312463_196478697161637_39985537_n.jpg
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    what is in your guts right now?????

    ඔව්ව නැතුව ඉන්න පුලුවන් බං.
    මේ තරම් රිදිල තියෙන්නෙ ඒක තමයි.
    අනාගතේ හලාල් කරගන්න එපා කියන පණිවිඩය ...
    මොකාගෙන් ගත්ත මොන ඩොංගලෙන් හරි ජනතාවට ගිහින් ඉවරයි.
    ඇමරිකාව,එංගලන්තයෙ වගේ කෆීර්ලගෙන් යැපෙමින් උන්ටම ගින්න දෙන උනුත් ඉන්නෙ.
    අනික සමහර ෆේස් බුක් වීරයො සිංහළුන්ට බනින්නෙ සිංහල ගොවියො හදපු
    සිංහල හාලෙ බත බොක්කෙ අස්සෙ දිරවෙන අතරේ තමයි.
    ඒ නිසා කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා.
    හලාල් වලින් සිදුවෙන්නෙ රටට සේවයක් නෙවෙයි...
    ජාතිවාදී මූලධර්මවාදයට සේවයක් පමණයි.:frown:
    වැරදි දේ නොගෙන සිටීමේ තීරණය තියෙන්නෙ ආණ්ඩුවෙවත් උලමුන්ගෙ අතේවත් නෙවෙයි.
     
    • Like
    Reactions: Roshan 4ever

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ...................... අයියෝ ඌරො ටික.
    ඕවා කලේ ඉස්සර බන්. ඒ ගොන්නු විකුණලා ගොඩක් කල්. :lol: :lol: :lol: :lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මුස්ලිම් ව්‍යාපාර හා හලාල් වර්ජනය
    ඇත්තටම ඔය කියනව වගේ නිශ්පල නම්
    ඇයි ඒකට ඔය තරම් බය වෙලා බෙරිහන්දෙන්නෙ?
    :angry:

    හදවතින්ම සතුටුයි ඉස්සර වගේ නෙමෙයි පාරෙ තොටේ යද්දි උනත් හලාල් ගැන කතා කරනවා ඇහෙනවා. මේවා ගැන කවදාවත් කතා කරයි කියලා නොහිතපු මිනිස්සු පවා අද මේ ගැන අවදියෙන් ඉන්නවා... :yes:
     
    • Like
    Reactions: Roshan 4ever

    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    මුස්ලිම් ව්‍යාපාර හා හලාල් වර්ජනය
    ඇත්තටම ඔය කියනව වගේ නිශ්පල නම්
    ඇයි ඒකට ඔය තරම් බය වෙලා බෙරිහන්දෙන්නෙ?
    :angry:

    හදවතින්ම සතුටුයි ඉස්සර වගේ නෙමෙයි පාරෙ තොටේ යද්දි උනත් හලාල් ගැන කතා කරනවා ඇහෙනවා. මේවා ගැන කවදාවත් කතා කරයි කියලා නොහිතපු මිනිස්සු පවා අද මේ ගැන අවදියෙන් ඉන්නවා... :yes:

    :yes::yes::yes: