දේශප්‍රේමී Wimal's son to England

topedo

Banned
Jun 27, 2010
343
34
0
.මේ ලෝකේ හිටපු නියම දේශප්‍රේමීන් තමයි, ලින්කන්,චේගුවේරා, මහත්මා ගාන්ධි, මැන්ඩෙලා, කැප්පටිපොලලා වගේ මිනිස්සු.ඔවුන් මුන් වගේ ,කුහක,කපටි,ජාතිවාදී නෑ
අමරසේකරලා,නලීන්ලා, විමල්ලා, රතනලා ඔක්කොම දේශපේමී නලුවො.මුන් හොඳ චිත්‍රපටිවලට විතරයි.
අපේ දේශප්‍රේමි අරගල වල නායකයො මුන් හින්දා නිසයි අපේ රට බල්ලට ගිහිල්ලා තියෙන්නෙ.මහින්දට පුලුවන් නියම නායකෙයෙක් වෙන්න මේ රට ප්‍රජාතන්ත්‍රවාදී කරලා
හොරකම් නැති කරලා.මිනිහට කිසිම උවමනවක් නෑ.

avatar_24895.jpg
 
Last edited:

neo-li

Member
Mar 16, 2008
74
3
0
lkdood ge amma laga*
:rofl:

Somawansa lived here for many years with his family after he left the country due to death threats

me awith inne desha drohi paraya.....:D

katholika awalama.......tho mokada me ape ratata kelawanna hadanne????
umbata mara puke gayak ne thiyenne.....:Dumba ape bawudda minissunta garahanna enna epa...danagan katholika paraya......:D

death threats awe ump eken ne ballo...tho eka danne nadda?uge massina thamai sirisena kurey kiyanne....uge pihiten rata giye nattham melahata u pas walata yata wela......
:D
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    විමල්ලා කියන්නේ සැබෑ දේශප්‍රේමී නයකයන් නෙවෙයි.මුන් නලුවෝ.මුන්ට හොඳට රඟපාන්න පුලුවනි.මුන් ඉස්සෙලාම ජේ.වී.පී එකේ ඉන්නොකොට කීවේ මොනවද?
    ඌ කීවේ අපි අවිල්ල ඉන්නේ සල්ලි හම්බ කරන්නවත්, තනතුරු බුක්ති විදින්නවත් නොවේ.අවංක ජනතා සේවයකට කියල නේද කීවේ.නමුත් හිගන්නො වගේ හිටපු මුන්
    අද කොහොමද ප්‍රාඩෝ වලින් යන්නේ, මාලිගා ගහන්නේ, ලමයි එංගලන්තයේ යවන්නේ.
    මේ ඔක්කොම හොරකම් කරපු,අයාථා ක්‍රම වලින් හම්බ කරපු එව්වා නේද?
    මේ රටේ ජනතා ව්‍යාපාර වලට, දෙශප්‍රේමී සටන් වලට නායකත්වය දෙන්නේ මුන් වගේ හාල් පාරූවෝ තමයි.:rofl::rofl::rofl:



    රටට පණ දෙන විමොල්