දේශපාලනයට එයිද නැත්ද දන්නේ නැ- දුමින්ද සිල්වා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,498
    47,624
    113
    image_2bcb961d19.jpg


    තමාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයට පත්කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් තමා දේශපාලනයට ඒවිදැයි නොදන්නා බවත් හිිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා පවසයි.

    කොළඹදි පැවැති උත්සවයකදි ඔහු සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දූෂිත ආයතනයක් බවයි.

    “අඩු ආදායම් ලාභී අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයක් තමයි නිවාස සංවර්ධන අධිකාරිය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක් වශයෙන් මට තේරෙනවා මේ ජනතාවගේ දුක කොහොමද කියලා.

    ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමා මට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරය ලබා දුන්නේ. අනාගතයේදි අපි නිවාස 70000ක් හදන්න සැලසුම් කරලා තියෙනවා. අපිට අවශ්‍ය මිනිස්සුන්ට වැඩ කරන්න.

    එහෙම අයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. මම දන්න් නෑ මම දේශපාලනයට එයිද නැත්ද කියලා. අපි කැපවෙලා වැඩ කරන නිසා තමයි අපිට යම්කිසි දෙයක් භාර දෙන්නේ.

    මිනිහෙක් සංතෝෂ වෙනවනම් සල්ලි නැත්නම් මම සල්ලි දීලා ගේ අරන් දෙනවා. ඒ මම අපිට අවශ්‍ය උවමනාව මිසක් මනුස්සයෙක්ගෙන් ගරා ගැනීම නෙමෙයි.

    අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා.

    ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.”
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,954
    113
    ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.”
    හිරේදි බර වැඩ අරගෙන වගේ කොල්ලගෙන්. :( :( :(
     
    • Haha
    Reactions: Bitter Truth

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    ubalath 4ta bus ekata duwanna lesthi wenna epa.saar wage 10ta bus eke enna


     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    කුඩු රජුනි වඩින්න මේ බිමට යලිත්...මරන්න මිනිස්සු බල්ලො බලල්ලු වගේ...අපි සුදුසුයි ඒකට..

    මොනාද තියන සුදුසු කම්? සාමාන්‍ය මිනිහෙක් ජොබ් එකකට යන්න පිට රට යන්න පොලිස් සහතික ඉල්ලන රටේ අනේ මන්දා මේවා.
    මහදවල් මිනීමරුවා ගෝඨා නිදහස් කලානේ...පොලිස් රිපෝට් මොකටද ගෝඨගේ උපදේශකට
    ------ Post added on Oct 26, 2021 at 12:12 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hiru Tv eke dawasata Duminda gana u karapu speech gena dawasata thun hathara parak news ekak denawa.

    Paththarey kiyona Chamuditath uge daskam kiyawanawa daily.
    Kohomada dan Dumiyage mathake shakthiya.. Uta apita wada mathakai😄😄😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,793
    87,217
    113
    ආශ්චර්යමත් රටක
    කැම්රියා දැන් බඩු ගහන්නෙත් නිවාස සංවර්ධන අධිකාරියේ තියන්න කොහෙද. රෑ දහය වෙනකන් කෙළලා කෙළලා කුඩු බෙදන එකත් එතනම කරල යනව ඇත්තෙ. ඕකට ඔතන නිදාගන්න කිව්වනං හරි. අපරාදෙ ගෙදර යන්නෙ.