දේශපාලනයට කැමැත්තක් නෑ - සංගා

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දේශපාලනයට කැමැත්තක් නෑ - සංගා

    '

    `

    1622074_786928538022488_4933493439853370528_n.jpg

    තමන් දේශපාලනයට එන බවට වාර්තා පළ බව මිතුරන් මගින් දැන ගැනිමට හැකිවූ බවත්, එම කතාවල කිසිම පදනමක් නැති බවත්, දේශපාලනයට එක්වීමට තමන්ට කැමත්තක් නැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි.

    සිය ෆේස්බුක් පිටිවෙන් වැඩිදුරටත් අද (03දා) අදහස් දක්වන සංගා සඳහන් කරන්නේ එම කතා බැහැර කරන ලෙසයි.

    "අන්තිම තරගයෙන් පසුව අපට සහාය ලබාදුන් පණිවුඩවලට ස්තූතියි. එය අපිට හොඳ ජයග්‍රහණයක් වුණා. තිරී හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. මම දේශපාලනයට එක්වෙනවා කියලා විවධ කටකතා පැතිරෙනවා කියලා මගේ මිත්‍රයන් මට කිවුවා. මේ කතා වලට කිසිම පදනමක් නෑ. ඒ වගේම ඒවා විශ්වාස කළ නොහැකි කටකතා. මම අතීතයේදී සඳහන් කළ පරිදි, සත්‍යවශයෙන්ම දැන් මෙන්ම අනාගතයේදීත් දේශපාලනයට එක්වීමට මට කැමැත්තක් නෑ. කරුණාකර මෙම කතා බැහර කරන්න. ඉරිදා පැවැත්වෙන ලොකු තරගය සඳහා සූදානම්වෙනවා. ඔබගේ අඛණ්ඩ සහායට ස්තූතියි.- සංගා" -

    Wise will always shine except

    Sanath-Jayasuriya-on-letters.jpg

    this baldy
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මොළේ තියන මනුස්සයෙක්. ලංකාවේ දේශපාලනයට එන්නකියලා මමනම් හතුරෙකුටවත් කියන්නේ නෑ තව අවුරුදු 100ට විතර...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මොළේ තියන මනුස්සයෙක්. ලංකාවේ දේශපාලනයට එන්නකියලා මමනම් හතුරෙකුටවත් කියන්නේ නෑ තව අවුරුදු 100ට විතර...

    :(:yes::(:yes::(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මොළේ තියන මනුස්සයෙක්. ලංකාවේ දේශපාලනයට එන්නකියලා මමනම් හතුරෙකුටවත් කියන්නේ නෑ තව අවුරුදු 100ට විතර...

    මන් නම් කියන්නේ මොලේ නැති හරක් නෙමෙයි මේ වගේ උගත් බුද්දිමත්, ඇත්තටම තමන්ගේ උපන් රටට ආදරේ මිනිස්සු තමයි දේශපාලනේට එන්න ඕන
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මන් නම් කියන්නේ මොලේ නැති හරක් නෙමෙයි මේ වගේ උගත් බුද්දිමත්, ඇත්තටම තමන්ගේ උපන් රටට ආදරේ මිනිස්සු තමයි දේශපාලනේට එන්න ඕන

    Vade thiyenne mcn politics vala inne 90% k ma මොලේ නැති හරක් and සට කපට් හොරු.
    මඩ වතුර පිරිච්ච ගෙම්බො දිය බරි ඉන්න වලකට gold fish කෙනෙක් දැම්මට වඩක් නැ නෙ බන්

    :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Vade thiyenne mcn politics vala inne 90% k ma මොලේ නැති හරක් and සට කපට් හොරු.
    මඩ වතුර පිරිච්ච ගෙම්බො දිය බරි ඉන්න වලකට gold fish කෙනෙක් දැම්මට වඩක් නැ නෙ බන්

    :(

    ගෝල්ඩ් ෆිශ් කියන්නෙ පිට ඔපයට වෙන්න ඇති.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    උගත්,බුද්ධිමත් අය දේශපාලනයට එනවා නං හොදයි. දැන් ඉතින් ලංකාවේ දේශපාලනය ජරාජීර්ණ වෙලා කියලා උගතුන් දේශපාලනයට එන්නේ නෑ. ඒ අයට ආවත් දිනන්න බෑ මේ පවතින ජන්ද ක්‍රමය නිසා.

    සමානුපාතික ජන්ද ක්‍රමය තියාගෙන, ඒකෙ තියෙන මනාප ක්‍රමය අහෝසි කරන්න ඕනි. ඊට පස්සේ ජර්මනියේ තියෙන චන්ද ක්‍රමයේ තියෙන ගති ලක්ෂණ අපේ ජන්ද ක්‍රමයට් ඇතුල් කරන්න ඕනි. එතකොට නං රට ගොඩ ගන්න පුළුවන්.