දේශපාලනයට කැමැත්තක් නෑ - සංගා
'
`
තමන් දේශපාලනයට එන බවට වාර්තා පළ බව මිතුරන් මගින් දැන ගැනිමට හැකිවූ බවත්, එම කතාවල කිසිම පදනමක් නැති බවත්, දේශපාලනයට එක්වීමට තමන්ට කැමත්තක් නැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි.
සිය ෆේස්බුක් පිටිවෙන් වැඩිදුරටත් අද (03දා) අදහස් දක්වන සංගා සඳහන් කරන්නේ එම කතා බැහැර කරන ලෙසයි.
"අන්තිම තරගයෙන් පසුව අපට සහාය ලබාදුන් පණිවුඩවලට ස්තූතියි. එය අපිට හොඳ ජයග්‍රහණයක් වුණා. තිරී හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. මම දේශපාලනයට එක්වෙනවා කියලා විවධ කටකතා පැතිරෙනවා කියලා මගේ මිත්‍රයන් මට කිවුවා. මේ කතා වලට කිසිම පදනමක් නෑ. ඒ වගේම ඒවා විශ්වාස කළ නොහැකි කටකතා. මම අතීතයේදී සඳහන් කළ පරිදි, සත්‍යවශයෙන්ම දැන් මෙන්ම අනාගතයේදීත් දේශපාලනයට එක්වීමට මට කැමැත්තක් නෑ. කරුණාකර මෙම කතා බැහර කරන්න. ඉරිදා පැවැත්වෙන ලොකු තරගය සඳහා සූදානම්වෙනවා. ඔබගේ අඛණ්ඩ සහායට ස්තූතියි.- සංගා" -
Wise will always shine except
this baldy