දේශපාලනයේ ඉදිරි මග මට හිතෙන හැටි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සන්ධාන ජාතික ලැයිස්තුවේ ‘රෝ‘ ඔත්තුකාරයෙක්

    සන්ධාන ජාතික ලැයිස්තුවේ ඉන්දියා රෝ (පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ) ඔත්තු සේවයේ සාමාජිකයකුද සිටින නිසා තමාගේ නම ඉල්ලා අස්කර ගත් බව මහාචාර්ය නලින් ද සිල්වා පැවිදි හඬ සංවිධානයේ රැස්වීමකදී අද (15) ප්‍රකාශ කළේය.

    එහෙත් ඔහු ඒ කවුදැයි නම් කළේ නැත. ඉන්දියාවේ රෝ සංවිධානයත් ඇමරිකාවේ සීඅයිඒ සංවිධානයත් අද ශ්‍රී ලංකාවේ නොයෙකුත් දේ කරතියි ඔහු චෝදනා කළේය.

    Source: Lankadeepa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මහින්දට කුරුනෑගලට වඩා තිබ්බ සබරගමුවෙන් ඉල්ලලා දිනන්න. මේ පාරත් කැතම ලනුවක් කාල ඉන්නෙ ඔය. ඔන්න මම තමා මේක කලින්ම කිව්වෙ මල්ලි සොරි තමා :lol::lol::lol::lol::lol::lol::lol: :( :( :( :( :(
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    10402756_468378909968154_6501063458729495615_n.jpg

    දේශපාලනයේ kik එක උදෙසා මේ වගේ ඒවා fb එකෙත් ek එකෙත් පැතිරෙනවා අනේ මන්දා මේ වැඩේ රටක නයකයෝන්ට වෙන්න ඕනේ දෙයක් නෙවේ කොටින්ම රනිල්ටවත් මෙහෙම විය යුතු නැහැ.

    අනික අපේ රටේ රටට වැදගත් දේවල් මැතිවරණයකට කතා වෙන්නේ හරිම අඩුවෙන්, විවාද වලට එන හැමෝම ඔයාල කරේ මෙහෙම කිය කියා මඩ න ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ.

    එක කෙනෙක් කියන්නේ නැහැනේ මන් පහුගිය ආණ්ඩු කරපු දේවල් කතා කරනවට වඩා මේ රටේ ඉදිරි පැවැත්මට මේ දේවල් කරන්න යෝජනා කරනවා කියල කියන්නේ නැහැනේ (අතල් චන්ද පොරොන්දු නෙවේ හරිය)

    උදාහරණයකට මං වෙන නුලකට ලියපු එකක් දාන්නම්කො

    අපේ රටේ ඉතිහාසේ වැරදුන තැන් තියෙනවා

    1. D S සේනානායක කරගෙන ගියපු ජනපද සංකල්පය ඉදිරියට ගෙන නොයාම
    2. සිරිමවොගේ සිය රට නිෂ්පාදනය නවතා දැමීම
    3. ගම්උදා සංකල්පය නැවතීම (මේක මිනිස්සුන්ට ගෙවල් විතරක් හදා දීම ගැන පමණක් සලකන්න මගේ මතය නම් තට්ටු නිවාස තමා අපේ රටට හරියන්නේ ඉඩ සීමිත නිසා)
    4. ජනසවිය, සමුර්දිය වගේ යෝජනා වලින් නිකන් සල්ලි දෙන්නේ නැතිව යම් නිෂ්පාදනයකට හෝ කිහිපයකට දායක කරගෙන එය රජය නියමිත මිලකට මිලදී ගැනීම එය වෙළද පොළකට දමා අවම මිලක් හෝ ලබාගැනීම.

    ඉදිරියට කල යුතු දේවල්

    1. අධ්‍යාපනය තුල ඉංග්‍රීසි බාෂාව ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කිරීම නියමිත වකවානුවක් තුල සම්පුර්ණ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යට හැරවීම. ඉතිහාසය නැවත හදුන්වාදීම(ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි). තාක්ෂණික(කෘෂි තාක්ෂණයද ඇතුළුව) විෂයන්, සමුද්‍ර හා සාගර ව්ද්‍යාව හා පරිගණක විෂය ප්‍රමුක විෂයන් බවට පත් කිරීම.

    2. හම්බන්තොටට මදක් ඔබ්බෙන් යන ලොව ප්‍රදානම නාවික මග රටේ දියුණුවට යොදා ගැනීම.හම්බන්තොට ප්‍රමුකතම වරාය කරගැනීම.කොලබ ට්‍රින්කෝ වරායන් 2නි වරායන් ලෙස දියුණු කිරීම.අනුරාධපුර වවුනියා අතර තවත් ජ්‍යාත්‍යන්තර ගුවන් තොටක් ඉදි කර ගැනීම (කුඩා පරිමාණයේ).කටුනායක හා මත්තල තවත් පුළුල් කිරීම.මේ සියල්ල ය වෙන පරිදි අදිවේගී මාර්ග පද්දතියක් නිර්මාණය කරගැනීම.

    3. දැනට තිබෙන වන සම්පත උපරිමයෙන් ආරක්ෂා කිරීම හා තවත් එය පුළුල් කිරීම සියලුම ගංගා අර්ශිතව ජලාශ පිහිටුවීම. මුළු රටම ආවරණය වන වාරිමාර්ග පද්දතියක් ඉදි කර ගැනීම, සමුහ ගොවිපලවල් නිර්මාණය කිරීම.

    4. දුම්රිය රටේ ප්‍රමුකතම මගී හා භාණ්ඩ ප්‍රවාහන මාද්‍ය බවට පත් කර ගැනීම.රටේ පොදු මහජනයාට බාවිතා කල හැකි මෝටර් රථයක් හා යතුරුපැදි, පාපැදි මෙරට නිෂ්පාදනය කිරීම.(රාජ්‍ය අනුග්‍රහය යටතේ ජපානය හා ජර්මනිය හවුල් කරගත්තත් කමක් නෑ - ඉන්දියන් ජරාව නම් එපෝ)

    5. සන්නිවේදන තාක්ෂනය උපරිම මට්ටමට ගෙන ඒම. මුළු දිවයිනම 4g හෝ ඉන් ඔබ්බට සංවර්දනය කිරීම. උපතේ සිට විපත දක්වා රජයේ සියලු අංශ ජාලගත කල system එකකට ගැනීම.
     
    Last edited:
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    අනෙක් අතට JVP එකේ බලාපොරොත්තුව සැහෙන දුරකට ඉටු වෙනවා, ඔවුන්ට විපක්ෂයේ සැහෙන නියෝජනයක් ලැබේවි එය හොද සාදනීය තත්වයක් හැටියට මන් දකිනවා. ඔවුන් UNP එකත් එක්ක එකතු වෙනවට වඩා SLFP සමග එකතු වීම රටට වැඩදායකයි යන්නයි මගේ නම් විශ්වාසය.

    Mon magulakatada yako JVP eka SLFP ekath ekka ekatu wenne. uba hituwada JVP eun 8 pass eun kiyala ara wimal wage ? :lol:

    mahindata kade yanawanam kelinma palayan.. noondi wela wate yannathuwa...

    :yes::yes::yes:

    Ow bn kade yanawanam kelin ma pala. uba hereddi apita terenawa mokatada enne kiyala

    :lol::lol::lol:
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනික අපේ රටේ රටට වැදගත් දේවල් මැතිවරණයකට කතා වෙන්නේ හරිම අඩුවෙන්, විවාද වලට එන හැමෝම ඔයාල කරේ මෙහෙම කිය කියා මඩ න ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ.

    එක කෙනෙක් කියන්නේ නැහැනේ මන් පහුගිය ආණ්ඩු කරපු දේවල් කතා කරනවට වඩා මේ රටේ ඉදිරි පැවැත්මට මේ දේවල් කරන්න යෝජනා කරනවා කියල කියන්නේ නැහැනේ (අතල් චන්ද පොරොන්දු නෙවේ හරිය)

    උදාහරණයකට මං වෙන නුලකට ලියපු එකක් දාන්නම්කො

    අපේ රටේ ඉතිහාසේ වැරදුන තැන් තියෙනවා

    1. D S සේනානායක කරගෙන ගියපු ජනපද සංකල්පය ඉදිරියට ගෙන නොයාම
    2. සිරිමවොගේ සිය රට නිෂ්පාදනය නවතා දැමීම
    3. ගම්උදා සංකල්පය නැවතීම (මේක මිනිස්සුන්ට ගෙවල් විතරක් හදා දීම ගැන පමණක් සලකන්න මගේ මතය නම් තට්ටු නිවාස තමා අපේ රටට හරියන්නේ ඉඩ සීමිත නිසා)
    4. ජනසවිය, සමුර්දිය වගේ යෝජනා වලින් නිකන් සල්ලි දෙන්නේ නැතිව යම් නිෂ්පාදනයකට හෝ කිහිපයකට දායක කරගෙන එය රජය නියමිත මිලකට මිලදී ගැනීම එය වෙළද පොළකට දමා අවම මිලක් හෝ ලබාගැනීම.

    ඉදිරියට කල යුතු දේවල්

    1. අධ්‍යාපනය තුල ඉංග්‍රීසි බාෂාව ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කිරීම නියමිත වකවානුවක් තුල සම්පුර්ණ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යට හැරවීම. ඉතිහාසය නැවත හදුන්වාදීම(ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි). තාක්ෂණික(කෘෂි තාක්ෂණයද ඇතුළුව) විෂයන්, සමුද්‍ර හා සාගර ව්ද්‍යාව හා පරිගණක විෂය ප්‍රමුක විෂයන් බවට පත් කිරීම.

    2. හම්බන්තොටට මදක් ඔබ්බෙන් යන ලොව ප්‍රදානම නාවික මග රටේ දියුණුවට යොදා ගැනීම.හම්බන්තොට ප්‍රමුකතම වරාය කරගැනීම.කොලබ ට්‍රින්කෝ වරායන් 2නි වරායන් ලෙස දියුණු කිරීම.අනුරාධපුර වවුනියා අතර තවත් ජ්‍යාත්‍යන්තර ගුවන් තොටක් ඉදි කර ගැනීම (කුඩා පරිමාණයේ).කටුනායක හා මත්තල තවත් පුළුල් කිරීම.මේ සියල්ල ය වෙන පරිදි අදිවේගී මාර්ග පද්දතියක් නිර්මාණය කරගැනීම.

    3. දැනට තිබෙන වන සම්පත උපරිමයෙන් ආරක්ෂා කිරීම හා තවත් එය පුළුල් කිරීම සියලුම ගංගා අර්ශිතව ජලාශ පිහිටුවීම. මුළු රටම ආවරණය වන වාරිමාර්ග පද්දතියක් ඉදි කර ගැනීම, සමුහ ගොවිපලවල් නිර්මාණය කිරීම.

    4. දුම්රිය රටේ ප්‍රමුකතම මගී හා භාණ්ඩ ප්‍රවාහන මාද්‍ය බවට පත් කර ගැනීම.රටේ පොදු මහජනයාට බාවිතා කල හැකි මෝටර් රථයක් හා යතුරුපැදි, පාපැදි මෙරට නිෂ්පාදනය කිරීම.(රාජ්‍ය අනුග්‍රහය යටතේ ජපානය හා ජර්මනිය හවුල් කරගත්තත් කමක් නෑ - ඉන්දියන් ජරාව නම් එපෝ)

    5. සන්නිවේදන තාක්ෂනය උපරිම මට්ටමට ගෙන ඒම. මුළු දිවයිනම 4g හෝ ඉන් ඔබ්බට සංවර්දනය කිරීම. උපතේ සිට විපත දක්වා රජයේ සියලු අංශ ජාලගත කල system එකකට ගැනීම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    අනික අපේ රටේ රටට වැදගත් දේවල් මැතිවරණයකට කතා වෙන්නේ හරිම අඩුවෙන්, විවාද වලට එන හැමෝම ඔයාල කරේ මෙහෙම කිය කියා මඩ න ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ.

    එක කෙනෙක් කියන්නේ නැහැනේ මන් පහුගිය ආණ්ඩු කරපු දේවල් කතා කරනවට වඩා මේ රටේ ඉදිරි පැවැත්මට මේ දේවල් කරන්න යෝජනා කරනවා කියල කියන්නේ නැහැනේ (අතල් චන්ද පොරොන්දු නෙවේ හරිය)

    උදාහරණයකට මං වෙන නුලකට ලියපු එකක් දාන්නම්කො

    අපේ රටේ ඉතිහාසේ වැරදුන තැන් තියෙනවා

    1. D S සේනානායක කරගෙන ගියපු ජනපද සංකල්පය ඉදිරියට ගෙන නොයාම
    2. සිරිමවොගේ සිය රට නිෂ්පාදනය නවතා දැමීම
    3. ගම්උදා සංකල්පය නැවතීම (මේක මිනිස්සුන්ට ගෙවල් විතරක් හදා දීම ගැන පමණක් සලකන්න මගේ මතය නම් තට්ටු නිවාස තමා අපේ රටට හරියන්නේ ඉඩ සීමිත නිසා)
    4. ජනසවිය, සමුර්දිය වගේ යෝජනා වලින් නිකන් සල්ලි දෙන්නේ නැතිව යම් නිෂ්පාදනයකට හෝ කිහිපයකට දායක කරගෙන එය රජය නියමිත මිලකට මිලදී ගැනීම එය වෙළද පොළකට දමා අවම මිලක් හෝ ලබාගැනීම.

    ඉදිරියට කල යුතු දේවල්

    1. අධ්‍යාපනය තුල ඉංග්‍රීසි බාෂාව ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කිරීම නියමිත වකවානුවක් තුල සම්පුර්ණ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යට හැරවීම. ඉතිහාසය නැවත හදුන්වාදීම(ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි). තාක්ෂණික(කෘෂි තාක්ෂණයද ඇතුළුව) විෂයන්, සමුද්‍ර හා සාගර ව්ද්‍යාව හා පරිගණක විෂය ප්‍රමුක විෂයන් බවට පත් කිරීම.

    2. හම්බන්තොටට මදක් ඔබ්බෙන් යන ලොව ප්‍රදානම නාවික මග රටේ දියුණුවට යොදා ගැනීම.හම්බන්තොට ප්‍රමුකතම වරාය කරගැනීම.කොලබ ට්‍රින්කෝ වරායන් 2නි වරායන් ලෙස දියුණු කිරීම.අනුරාධපුර වවුනියා අතර තවත් ජ්‍යාත්‍යන්තර ගුවන් තොටක් ඉදි කර ගැනීම (කුඩා පරිමාණයේ).කටුනායක හා මත්තල තවත් පුළුල් කිරීම.මේ සියල්ල ය වෙන පරිදි අදිවේගී මාර්ග පද්දතියක් නිර්මාණය කරගැනීම.

    3. දැනට තිබෙන වන සම්පත උපරිමයෙන් ආරක්ෂා කිරීම හා තවත් එය පුළුල් කිරීම සියලුම ගංගා අර්ශිතව ජලාශ පිහිටුවීම. මුළු රටම ආවරණය වන වාරිමාර්ග පද්දතියක් ඉදි කර ගැනීම, සමුහ ගොවිපලවල් නිර්මාණය කිරීම.

    4. දුම්රිය රටේ ප්‍රමුකතම මගී හා භාණ්ඩ ප්‍රවාහන මාද්‍ය බවට පත් කර ගැනීම.රටේ පොදු මහජනයාට බාවිතා කල හැකි මෝටර් රථයක් හා යතුරුපැදි, පාපැදි මෙරට නිෂ්පාදනය කිරීම.(රාජ්‍ය අනුග්‍රහය යටතේ ජපානය හා ජර්මනිය හවුල් කරගත්තත් කමක් නෑ - ඉන්දියන් ජරාව නම් එපෝ)

    5. සන්නිවේදන තාක්ෂනය උපරිම මට්ටමට ගෙන ඒම. මුළු දිවයිනම 4g හෝ ඉන් ඔබ්බට සංවර්දනය කිරීම. උපතේ සිට විපත දක්වා රජයේ සියලු අංශ ජාලගත කල system එකකට ගැනීම.

    10ක් ජනාදිපති, තව කීයක්දෝ අගමැති ඊට කලින් ඇමති පට්ටං තියන් කරන්න බැරි උන මගුලක් කොහොමද බන් නිකන් විපක්ශ මන්ත්‍රී වෙලා කරන්නෙ ? :lol:

    ලංකාවෙ කාර් හදන්න උපාලි සමූහය කරපු උත්සහය කව්ද කෑවෙ? සිරිමා.
    එතකොට ඉන්ග්‍රීසි කෑවෙ කවුද ? බන්ඩාරනායක
    රට කෑවෙ කව්ද ? ඔය නිදහස් පක්සෙ තමා :lol:

    සිරිසේනටවත් ඉඩ දීපන් ඔය පක්සෙ රටට කරපු ද්‍රෝහිකම් ටික අපස්සට හරවන්න. අර නොසන්ඩාලයාව ෆෝම් නොකර
    :nerd: