පොඩි කාලේ ඉඳන්ම දේශපාලනය ගැන උනන්දු වෙන ඇත්තටම හොඳයි.ඒක එහෙම වෙන්න ඕනී. දේශපාලනය සහ පාලකයන් රට පාලනය ගැන උනන්දුයි කියන්නේ තරුණ ඔබ රටට දැයට ආදරෙයි කියන එක. තරුණ ඔබ රටේ නිවරදි අවංක පාලනයක් කුඩා කල සිටම අපේක්ෂා කරනවා කියන එක. හොර,වංක, වංචනික පාලකයන් සහ උන්ට කඩේ යන නරි තමයි ඔයාලට කියන්නේ දේශපාලනය ගැන උනන්දු වෙන්න එපා කියලා.දේශපාලනය මතක කරන්න කියලා.ඒ උන්ගේ හොරකම් ඔබට හොරා ගෙනියන්න මිසක් තරුන ඔබට තියෙන ආදරය නිසා නෙවෙයි.
අවංකව නීතියානූකූලව රට පාලනය කරන අය ජනතාවගේ දේශපාලන උනන්දුව ගැන අබය වෙන්නේ නෑ.නාමල් යෝෂිත රෝහිතලා ඇටෙන් පොත්තෙන් එන්න කලින් දේශපාලනය කරනවා.ඒකනම් වහාම නවත්වන්න ඕනී.ඒක රටට හානිකර වෙන්න පුලුවන්.
අවංකව නීතියානූකූලව රට පාලනය කරන අය ජනතාවගේ දේශපාලන උනන්දුව ගැන අබය වෙන්නේ නෑ.නාමල් යෝෂිත රෝහිතලා ඇටෙන් පොත්තෙන් එන්න කලින් දේශපාලනය කරනවා.ඒකනම් වහාම නවත්වන්න ඕනී.ඒක රටට හානිකර වෙන්න පුලුවන්.