දේශපාලනය එපා

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පොඩි කාලේ ඉඳන්ම දේශපාලනය ගැන උනන්දු වෙන ඇත්තටම හොඳයි.ඒක එහෙම වෙන්න ඕනී. දේශපාලනය සහ පාලකයන් රට පාලනය ගැන උනන්දුයි කියන්නේ තරුණ ඔබ රටට දැයට ආදරෙයි කියන එක. තරුණ ඔබ රටේ නිවරදි අවංක පාලනයක් කුඩා කල සිටම අපේක්ෂා කරනවා කියන එක. හොර,වංක, වංචනික පාලකයන් සහ උන්ට කඩේ යන නරි තමයි ඔයාලට කියන්නේ දේශපාලනය ගැන උනන්දු වෙන්න එපා කියලා.දේශපාලනය මතක කරන්න කියලා.ඒ උන්ගේ හොරකම් ඔබට හොරා ගෙනියන්න මිසක් තරුන ඔබට තියෙන ආදරය නිසා නෙවෙයි.
    අවංකව නීතියානූකූලව රට පාලනය කරන අය ජනතාවගේ දේශපාලන උනන්දුව ගැන අබය වෙන්නේ නෑ.නාමල් යෝෂිත රෝහිතලා ඇටෙන් පොත්තෙන් එන්න කලින් දේශපාලනය කරනවා.ඒකනම් වහාම නවත්වන්න ඕනී.ඒක රටට හානිකර වෙන්න පුලුවන්.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ආන්ඩුවට කඩේ යන හරක් ටිකක් තමයි මෙතන දේශපාලනය කතා කරන්න එපා කියන්නේ. ඒ අය තමයි තරුණ ඔබට සිමෙන්ති අනන්න කතුරු මුරුංගා කඩන්න, ලැවරිය විකුනන්න කියන්නේ.
    ඔව් ඉතින් මේ ආන්ඩුව තියෙනකම් කතුරු මුරුංගා කඩන්න, අත්වැඩ කරන්න වගේ ජොබ්ස් තමයි කරන්න වෙන්නේ. ලංකාවට ආයෝජන බිස්නස් අඩු වෙනවා නොවැ.

    :D:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආන්ඩුවට කඩේ යන හරක් ටිකක් තමයි මෙතන දේශපාලනය කතා කරන්න එපා කියන්නේ. ඒ අය තමයි තරුණ ඔබට සිමෙන්ති අනන්න කතුරු මුරුංගා කඩන්න, ලැවරිය විකුනන්න කියන්නේ.
    ඔව් ඉතින් මේ ආන්ඩුව තියෙනකම් කතුරු මුරුංගා කඩන්න, අත්වැඩ කරන්න වගේ ජොබ්ස් තමයි කරන්න වෙන්නේ. ලංකාවට ආයෝජන බිස්නස් අඩු වෙනවා නොවැ.

    :D:D

    මේ මහලු ආතා කියන විදියට තමන්ට පුලුවන් දෙයක් කරලා කීයක් හරි හොයාගෙන ඒකෙන් දියුණු වෙන්නෙ නැතිව ඔක්කොම කොල්ලො ඔක්කොම දේශපාලනේ කරන්ඩ!! සල්ලි නැත්නම් පාරක් ගානේ කැට හොල්ලලා සල්ලි හොයා ගන්න. නැතිනම් රටට කෙළවන්න බලන් ඉන්න එන්ජීඕ එකකට ගතු කියලා ඩොලර් ටිකක් හොයා ගන්ඩ පුලුවන් උද්ඝෝෂණයක්වත් පටන් ගෙන නම පුසිද්ධ කර ගන්න. බැරිමනම් තමන්ගෙම එකෙකුටවත් කියලා අතුරුදහන් කරවා ගන්ඩ!!!

    අපිනම් පුලුවන් දේකින් පටන්ගෙන දාඩිය මහන්සියෙන් වැඩ කරලා අද දෙයියනේ කියලා සැපට ඉන්නවා!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    machan oya petrol wala price wena rata wala ganan wadi unata a ratawala minissunge adayama wadi. uk wala ekekta rs288/= ta petrol liter ekak ganna loku gemak newi.
    eka unge dainika adayeme % widihata gattama podi ganak.

    anith athata china wage rs100-200/= ta hodata wel 2 k withara kanna puluwan bada palenna.

    onna okai wenasa.

    ganan wadi wenawa koi rateth. eth ekata anuwa minissunge padi/adayam wadi wenne nathi ekai lankawe thiyena awla (its typical south asian standard)