දේශපාලනය ටිකකට නවතමු !

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචං දේශපාලනය මාස කිහිපයකට නවතමුද ?

    කිපෙන සුලු දේශපාලනය POST දැමිමෙන් ඔබ කරන්නාවූ ... දෙයින් ... අසරණ යින් කීදෙනෙක් රස්සාවල් නොමැතිව දුක් විදින්න්නෙද ? මදක් සිතන්න
    ගුරු ප්‍රශ්න ය ඔනෑවට වඩා දුර දිග ගොස්‍ ය ... පාරේ පෙල පාලි යමින් මාරාන්තික කොවිඩ් උවදුර නොතකා කරන්නට යෑමෙන් මුලු සමාජයම අනතුරේ හෙලා ඇත ... කෙනෙක් තර්ක කරන්නට පුලුවන් එකොහොමද ?

    1. මේසදහා ස්රුජුවම සහබාගී වන්නන් මගින් ......
    2. මෙය දකින සාමාන්‍යය වැසියන් ... තුලින් සමාජය ට පිවිසීමට තිබුනු බිය තුරන් වීම
    3. සුව විරුවන් ... රණ විරුවන් වැනි කොවිඩ් මර්දන ක්‍රියාන්විතයන්හි සිටින්න වුන්ගෙ උත්සහයන් අපතේ යමින් ... ඔවුන්ද අසාදිත යින් වී සෙවය සැපයීමට නොwහැකි වීම ...(දැනටමත් රාගම ..කලුබෝවිල.. රොහල් වල තත්වය යම් තරමින් දකිය හැක ).
    4. ආණ්ඩුවේ කෝවිඩ් මර්දනය පසෙක ලා උද්ගොසන කරුවන් මර්දනයට පෙල බීම (මා දකින්නෙ රාජ්‍ය සෙවය නැවත කැදවීම මෙහි ප්‍රති ඵලයකි ).

    මේරුපයේ පෙනෙන මලසිරුරක් මත ඔහු හෝ ඇය ගෙන ආ ඇදුම් මල්ලද ... තබා ඇත ... කිසි දිනෙක නැවත නොඑන බව නොසි තන්නට ඇත ... දරුවන් බිරිඳ හො සැමියා දේමාපියන් .... තවමත් මග බලා ඉන්නවා විය යුතුය ..

    මා සිටින ප්‍රදේශයේ රොහලේ 30-40 අතර හිමි කරුවන් නොමැති මල සිරුරු (කොවිඩ් )... එලිමහනේ පවා ඉටි බෑගයන් වල ඇති බව මාමිතුරු වයිද්‍ය වරයෙක් තහවුරු කලේය .... මගේ අසල් වැසි සම වයස් මිතුරියක් (හෙදියකි ) කොවිඩ් රොගය වැලදී සිය දරුපැටියන් ද සමග රොහල් ගත වුනි ....

    තත්වය අහිශ්‍ය දරුණුය ... විශාලා මහනුවරක් විමට කෙස්ගසක වෙනසකි ........

    සුව විරුවන්ගෙ ... රණවිරුවන්ගේ ... කොටින් ම ආණ්ඩුවේ කොවිඩ් මර්දනය ට සහය වන්න ... පස්සෙ දේශපාලනකිව බෙදෙමු තමන්ට හිතැයිති අය පත් කර ගමු ....!
    එකිනෙකට උදව් කර ගමු ... වගකීමක් ඇති පුර වැසියකු වෙමු !!!
     
    Attachments

    • 1628229542330.png
      1628229542330.png
      650.1 KB · Views: 180

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මම නම් හිතන් නැ අපේ මිනිස්සු හදන්ඩ පුළුවන් වෙයි කියලා.
    හැබැයි මචන් උබේ අදහසට ගරු කරනවා එක තමා වෙන්ඩ ඕන. ඔක්කොම එකතුවෙලා මේක ජය ගන්ඩ ඕන නැත්තම් අපි ඔක්කොම ඉවරයි. දැනටම පරක්කු වැඩිද මන්දා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එල... හැමෝගෙම විනය හදන්න ඕනි බන්.. අනික කිසිම දැනුවත් බවක් නෑ මිනිස්සුන්ගේ... උඹ දාපු පොස්ට් එකේ ෆොටෝ එකට දුක හිතුන බන්... පව් මිනිස්සු... :cry: :cry: :cry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචං දේශපාලනය මාස කිහිපයකට නවතමුද ?

    කිපෙන සුලු දේශපාලනය POST දැමිමෙන් ඔබ කරන්නාවූ ... දෙයින් ... අසරණ යින් කීදෙනෙක් රස්සාවල් නොමැතිව දුක් විදින්න්නෙද ? මදක් සිතන්න
    ගුරු ප්‍රශ්න ය ඔනෑවට වඩා දුර දිග ගොස්‍ ය ... පාරේ පෙල පාලි යමින් මාරාන්තික කොවිඩ් උවදුර නොතකා කරන්නට යෑමෙන් මුලු සමාජයම අනතුරේ හෙලා ඇත ... කෙනෙක් තර්ක කරන්නට පුලුවන් එකොහොමද ?

    1. මේසදහා ස්රුජුවම සහබාගී වන්නන් මගින් ......
    2. මෙය දකින සාමාන්‍යය වැසියන් ... තුලින් සමාජය ට පිවිසීමට තිබුනු බිය තුරන් වීම
    3. සුව විරුවන් ... රණ විරුවන් වැනි කොවිඩ් මර්දන ක්‍රියාන්විතයන්හි සිටින්න වුන්ගෙ උත්සහයන් අපතේ යමින් ... ඔවුන්ද අසාදිත යින් වී සෙවය සැපයීමට නොwහැකි වීම ...(දැනටමත් රාගම ..කලුබෝවිල.. රොහල් වල තත්වය යම් තරමින් දකිය හැක ).
    4. ආණ්ඩුවේ කෝවිඩ් මර්දනය පසෙක ලා උද්ගොසන කරුවන් මර්දනයට පෙල බීම (මා දකින්නෙ රාජ්‍ය සෙවය නැවත කැදවීම මෙහි ප්‍රති ඵලයකි ).

    මේරුපයේ පෙනෙන මලසිරුරක් මත ඔහු හෝ ඇය ගෙන ආ ඇදුම් මල්ලද ... තබා ඇත ... කිසි දිනෙක නැවත නොඑන බව නොසි තන්නට ඇත ... දරුවන් බිරිඳ හො සැමියා දේමාපියන් .... තවමත් මග බලා ඉන්නවා විය යුතුය ..

    මා සිටින ප්‍රදේශයේ රොහලේ 30-40 අතර හිමි කරුවන් නොමැති මල සිරුරු (කොවිඩ් )... එලිමහනේ පවා ඉටි බෑගයන් වල ඇති බව මාමිතුරු වයිද්‍ය වරයෙක් තහවුරු කලේය .... මගේ අසල් වැසි සම වයස් මිතුරියක් (හෙදියකි ) කොවිඩ් රොගය වැලදී සිය දරුපැටියන් ද සමග රොහල් ගත වුනි ....

    තත්වය අහිශ්‍ය දරුණුය ... විශාලා මහනුවරක් විමට කෙස්ගසක වෙනසකි ........

    සුව විරුවන්ගෙ ... රණවිරුවන්ගේ ... කොටින් ම ආණ්ඩුවේ කොවිඩ් මර්දනය ට සහය වන්න ... පස්සෙ දේශපාලනකිව බෙදෙමු තමන්ට හිතැයිති අය පත් කර ගමු ....!
    එකිනෙකට උදව් කර ගමු ... වගකීමක් ඇති පුර වැසියකු වෙමු !!!
    Respect brother:love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    බෑ මචන් මොකද ප්‍රශ්ණයට හේතුව දේශපාලනිකයි.

    මුලින්ම කොරෝනා එනකොටම සෞඛ්‍ය අංශ එයාපෝර්ට් වහන්න කිව්වා. එතකොට මොංගල් නන්දෙ මේක සුළුකොට තකලා ඒ නිලදාරීන් බොරුවට බය වෙලා තියෙන්නෙ කියලා හෑලුවට ලක්කරල තමන් මේකට බය නැති පොරක් කියල්ල පෙන්නලා ඌගේ ඊගෝ එකට ෆීඩ් කරන්න රට අනතුරේ දැම්මා.

    ඊට පස්සෙ රටේ පැතිරුනාම ලොක්ඩවුන් එකකට යන්න ඕනේ කියලා සෞඛ්‍ය අංශ කිව්වම ඒකත් ගනන් නොගෙන දවස් ගානක් ලෙඩේ පැතිරෙන්න දුන්නා.

    ඊට පස්සෙ ටික කාලයක් කොරෝනා අඩු උනා. ඊට පස්සෙ කොරෝනා පැතිරෙන එක ගැන එක්ස්පෙරිමන්ට් කරන්න යුක්‍රේනයෙන් සංචාරකයෝ බෙර ගහල ගෙන්නලා යූකේ වේරියන්ට් එක පැතිරෙව්වා. ඒකෙනුත් සෑහෙන්න ගානක් රටේ ලෙඩ උනා. දවසට 40-50 මැරුණෙ මේකෙන්.

    ඊට පස්සෙ ඉන්දියාවෙන් කොරන්ටයින් කරන්න ගෙන්නලා ඩෙල්ටා බෝකරා. ලෙඩේ බෝවෙන වේගයත් වැඩියි. දැන් රටේ හැමතැනම ඩෙල්ටා. මිනිස්සු ලෙඩ වෙලා මරණ ගානත් එන්න එන්න වැඩිවෙනවා. දවසට 100ට කිට්ටු කරලා මැරෙන්න අරන්.

    ඒ නිසා මූට මේක ලොවෙත් කරන්න බැරි බව නම් ඕන පොඩි එකෙක් දැන් දන්නව. යුද්දෙ කාලේ තමන්ට මානසික ලෙඩක් කියල අමෙරිකා පැන්න වගේ ආපු දිහාවකට තොලොන්චි වෙලා යන්න කියපන්. ජනාදිපතිකම 2015 මෛත්‍රීපාලගෙ ඩමියට හරි දෙන්න කියපන්. ඌ මීට වඩා හොඳට රට කරන බව ශුවර්. මූත් එක්ක බෑ. මූට පුකේ ඉඳන් මොංගල්.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උද්දච්ච මිනිහෙක් එක්ක මොන කතාද, අර ගුරුන් ඉල්ලන්නේ සල්ලී නෙමේනේ උන් කියන්නේ වැඩිවිම දෙනවා කියලා කැබිනට් එකෙන් සහතිකයක් දෙන්න පස්සේ budget එකෙන් එක කරන්න කියලා. උද්දච්ච මිනිහා කලේ ගැසට් එකක් ගැහුවා වැඩට වරෙල්ලා කියලා. කොච්චී වල තෙරපී තෙර්පී මිනිස්සු වැඩට අවා සතියක්. දැන් ගැසට් එක රිවර්ස් කලා අයේ wfh කියලා. දන් අර සතියේ කොච්චර කොවිඩ් sperad වෙන්න ඇතිද. පිස්සු පුසෙක් රජ වුනත් එකයි රජා පිස්සෙක් උනත් එකයි
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බෑ මචන් මොකද ප්‍රශ්ණයට හේතුව දේශපාලනිකයි.

    මුලින්ම කොරෝනා එනකොටම සෞඛ්‍ය අංශ එයාපෝර්ට් වහන්න කිව්වා. එතකොට මොංගල් නන්දෙ මේක සුළුකොට තකලා ඒ නිලදාරීන් බොරුවට බය වෙලා තියෙන්නෙ කියලා හෑලුවට ලක්කරල තමන් මේකට බය නැති පොරක් කියල්ල පෙන්නලා ඌගේ ඊගෝ එකට ෆීඩ් කරන්න රට අනතුරේ දැම්මා.

    ඊට පස්සෙ රටේ පැතිරුනාම ලොක්ඩවුන් එකකට යන්න ඕනේ කියලා සෞඛ්‍ය අංශ කිව්වම ඒකත් ගනන් නොගෙන දවස් ගානක් ලෙඩේ පැතිරෙන්න දුන්නා.

    ඊට පස්සෙ ටික කාලයක් කොරෝනා අඩු උනා. ඊට පස්සෙ කොරෝනා පැතිරෙන එක ගැන එක්ස්පෙරිමන්ට් කරන්න යුක්‍රේනයෙන් සංචාරකයෝ බෙර ගහල ගෙන්නලා යූකේ වේරියන්ට් එක පැතිරෙව්වා. ඒකෙනුත් සෑහෙන්න ගානක් රටේ ලෙඩ උනා. දවසට 40-50 මැරුණෙ මේකෙන්.

    ඊට පස්සෙ ඉන්දියාවෙන් කොරන්ටයින් කරන්න ගෙන්නලා ඩෙල්ටා බෝකරා. ලෙඩේ බෝවෙන වේගයත් වැඩියි. දැන් රටේ හැමතැනම ඩෙල්ටා. මිනිස්සු ලෙඩ වෙලා මරණ ගානත් එන්න එන්න වැඩිවෙනවා. දවසට 100ට කිට්ටු කරලා මැරෙන්න අරන්.

    ඒ නිසා මූට මේක ලොවෙත් කරන්න බැරි බව නම් ඕන පොඩි එකෙක් දැන් දන්නව. යුද්දෙ කාලේ තමන්ට මානසික ලෙඩක් කියල අමෙරිකා පැන්න වගේ ආපු දිහාවකට තොලොන්චි වෙලා යන්න කියපන්. ජනාදිපතිකම 2015 මෛත්‍රීපාලගෙ ඩමියට හරි දෙන්න කියපන්. ඌ මීට වඩා හොඳට රට කරන බව ශුවර්. මූත් එක්ක බෑ. මූට පුකේ ඉඳන් මොංගල්.

    එයාර් පොර්ට් එකේ ස්කෑනරයක් හයි කරාම මෝඩ හරක් කවි සින්දු රචනා නිසදැස් ලිව්වා මතකද ?
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මම නම් හිතන් නැ අපේ මිනිස්සු හදන්ඩ පුළුවන් වෙයි කියලා.
    හැබැයි මචන් උබේ අදහසට ගරු කරනවා එක තමා වෙන්ඩ ඕන. ඔක්කොම එකතුවෙලා මේක ජය ගන්ඩ ඕන නැත්තම් අපි ඔක්කොම ඉවරයි. දැනටම පරක්කු වැඩිද මන්දා.
    දේශපාලන අපේ මිනිස්සුන්ගෙ ඔලු කාල .... මොකක් කිව්වත් දේශපාලනය ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    එයාර් පොර්ට් එකේ ස්කෑනරයක් හයි කරාම මෝඩ හරක් කවි සින්දු රචනා නිසදැස් ලිව්වා මතකද ?
    ඌ පුප හේදුවත් ඒකෙත් සබන් කෑල්ල පාවිච්චි කරලා තිබ්බ හැටි. බිඩේ එක අල්ලපු හැටි එකේ ඉඳන් හැම එකකටම රෙස්පෙක්ට් කරන්න ලෑස්ති වෙච්ච දේශපාලන වහල්ලු පිරිසක් රටේ හිටියනෙ බන් අපේ කරුමෙට.

    දැන් දේශපාලනය කතා කරන්න එපාලු. අපිලු වහල්ලු. පම්කක් කියෝනව.
     
    • Like
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වැඩේ ගොඩ යනකොට දේශපාලකයන්ට 1,2,3 ලබා දෙනවා. වැඩේ කෙල වෙනකොට දේශපාලනේ පැත්තකින් තියනවා. ආයේ ගොඩ ගියාම මල්ලි 1, අයිය 2, මම තුන කියනවා.

    Mulin kiyala thiyena dewal wala aththak thiyenawa. Habai photo eka gana kiyala thiyena dewal waradi 😊 #nooffense
    View attachment 138010
    okanam boru thamai ban. habayi ragama eka aththada botuda ?
    ------ Post added on Aug 6, 2021 at 1:29 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බහුතරයකට උවමනාව තියනවා. මන් දැක්කා අදත් ඔය ඉදිරි පෙලම ඉන්න සෙට් එකක් පොඩ්ඩක් පරට බහින එක නවත්තන විදිහේ post ටිකක් දාලා තිබ්බා. එතනදිත් පෙලක් කාල කන්නි ඇයි බය වෙලාද කියලා අහලා අවුස්ස ගන්න try කරනවා.
    මේකට උවමනාව නැත්තේ බලය රැකගන්න දගලන දේශපාලුවන්ටයි, උන්ගේ මුදල් වලින් යැපේන සක්කිලි බල්ලන්ටයි. මේකෙත් ඉන්නවා පිරිසක් උන්ගේ සල්ලි වලින් යැපෙන.