සිංහල එක දාන්නම් බන්. මේකාගේ මුළු කතාවම තියන එකක් හොයලා දාන්නම්. මේක ඉංග්රීසි නිවුස් නිසා රිපෝටර් ට්රාන්ස්ලේට් කරන එකෙන් මුගේ කතාව වැහෙනවා.
අඩෝ බොරු දාන්න එපා යකෝ...චන්දෙට කඩේ ගියාට කමක් නෑ ආත්මේ පවල දෙන්න එපා

සිංහල එක දාන්නම් බන්. මේකාගේ මුළු කතාවම තියන එකක් හොයලා දාන්නම්. මේක ඉංග්රීසි නිවුස් නිසා රිපෝටර් ට්රාන්ස්ලේට් කරන එකෙන් මුගේ කතාව වැහෙනවා.

මිනිහගේ කතාව වෙනස් බන්. ජාතිවාදෙට ගහන ගමන් ඌ කියන්නේ ඒ තැනට තල්ලු කලේ මහා ජාතිය කියන එක. ඕකගේ මුළු කතාවම අහන්න ඕනා. ලින්ක් එකක් දාන්නම්.හොයල දාපංකො බලන්න. අනික, මිනිහ ජාතිවාදී මුස්ලිම් නායකයො පිළිලයක් කියලත් කෙළින්ම කියනවා නෙ.
මිනිහගේ කතාව වෙනස් බන්. ජාතිවාදෙට ගහන ගමන් ඌ කියන්නේ ඒ තැනට තල්ලු කලේ මහා ජාතිය කියන එක. ඕකගේ මුළු කතාවම අහන්න ඕනා. ලින්ක් එකක් දාන්නම්.
කෝ බලන්න.බොරු නෙමෙයි බන්.. බස් කොන්දොස්තර වගේ ඕකා නගර ටික කියාගෙන කියාගෙන ගියා උන්ගේ උන්ට ගහපු.. හැබැයි මිනුවන්ගොඩ කියනකොට උට මතක නැහැ, මිනුවන්ගොඩදී ගැහුවේ ඇයි කියලා.අඩෝ බොරු දාන්න එපා යකෝ...චන්දෙට කඩේ ගියාට කමක් නෑ ආත්මේ පවල දෙන්න එපා![]()
![]()
ඉංග්රීසි නිවුස් නිසා රිපෝටර් ට්රාන්ස්ලේට් කරන එකෙන් මුගේ කතාව වැහෙනවා.
Seriouslyබොරු නෙමෙයි බන්.. බස් කොන්දොස්තර වගේ ඕකා නගර ටික කියාගෙන කියාගෙන ගියා උන්ගේ උන්ට ගහපු..
බොරු නෙමෙයි බන්.. බස් කොන්දොස්තර වගේ ඕකා නගර ටික කියාගෙන කියාගෙන ගියා උන්ගේ උන්ට ගහපු.. හැබැයි මිනුවන්ගොඩ කියනකොට උට මතක නැහැ, මිනුවන්ගොඩදී ගැහුවේ ඇයි කියලා.
හරි හරි නගරෙ නම පැත්තක තියල සිංහල නායකයන්ගෙ වරදින් ඕවා වුණේ කියපු කෑල්ල හොයලා දාපංකෝ අපිටත් බලන්න.
Seriously
දැන් අහලා කියපන්කො නැහැ කියලා.. උබ ඊළගට අහන ප්රශ්නෙත් මම දන්නවා.. එකටත් උත්තරේ ඕනෙනම් දෙන්නම් දැන්මම.. ඔව්, ඒ කියන්නේ සිංහල නායකයෝ ගැන තමා. නැතුව සම්පන්තන් නෙමෙයිනේ ජනාදිපති.හරි හරි නගරෙ නම පැත්තක තියල සිංහල නායකයන්ගෙ වරදින් ඕවා වුණේ කියපු කෑල්ල හොයලා දාපංකෝ අපිටත් බලන්න.

0.40 ඉදන් අහපන්..
දැන් අහලා කියපන්කො නැහැ කියලා.. උබ ඊළගට අහන ප්රශ්නෙත් මම දන්නවා.. එකටත් උත්තරේ ඕනෙනම් දෙන්නම් දැන්මම.. ඔව්, ඒ කියන්නේ සිංහල නායකයෝ ගැන තමා. නැතුව සම්පන්තන් නෙමෙයිනේ ජනාදිපති.![]()

දැන් අහලා කියපන්කො නැහැ කියලා.. උබ ඊළගට අහන ප්රශ්නෙත් මම දන්නවා.. එකටත් උත්තරේ ඕනෙනම් දෙන්නම් දැන්මම.. ඔව්, ඒ කියන්නේ සිංහල නායකයෝ ගැන තමා. නැතුව සම්පන්තන් නෙමෙයිනේ ජනාදිපති.![]()

මුළු කතාවම ඇහුව මුල ඉඳන්. තාම ඇහුණෙ නෑ සිංහල නායකයන්ගෙ වරදින් අර සිදුවීම් වුණා කියපු තැනක්, තමන්ගෙ වාසියට යහපාලනෙන් ඒක ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා, ජාතිවාදී රිශාඩ්ල හකීම්ල (නම කියලම) පන්නන්න ඕන කියලනෙ කිව්වෙ.

ඌ කිව්වෙ සිංහල නායකයො ඒ සිද්දි ඇතිකළා කියල නෙමෙයි යහපාලකයො තමන්ගෙ වාසියට ඒව ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා කියලා.
ඇයි මේ බොරු ත්රෙඩ් දාන්නේ? මාසේ අන්තිම ඩේටා මදි නිසා වීඩියෝ එක බලන්නෙ නැතිවෙයි කියලද හිතුවේ?

පෙරුමාල් බොරු හිල 

ඔය ප්රශ්නෙට කලින්ම උත්තර දීලා තියෙන්නේ බන්.. එක බලපන්..

ඌ කිව්වෙ සිංහල නායකයො ඒ සිද්දි ඇතිකළා කියල නෙමෙයි යහපාලකයො තමන්ගෙ වාසියට ඒව ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා කියලා.
ඇයි මේ බොරු ත්රෙඩ් දාන්නේ? මාසේ අන්තිම ඩේටා මදි නිසා වීඩියෝ එක බලන්නෙ නැතිවෙයි කියලද හිතුවේ?

අඩෝ බොරු කාරයා...කෝ time stamp එක දාපන්![]()
කබරයා වෙනයි.. තලගොයා වෙනයි බ්රෝ.. පටලවගන්න එපා තමන්ගේ වාසියට..පෙරුමාල් බොරු හිල
![]()
උබ ගෝටට කඩේ යනවනම් යමන්. ඒක වෙනම කතාවක්.. මූ කියන කතාව එහෙම නෙමෙයි කියලා උබ කියන්නේ දේශපාලන වාසියට මිසක් වෙන දෙකට නෙමෙයි.. ආණ්ඩුව සිංහල නම් මු කියන හැටියට උඩු දුවන්න දීලා බලන් හිටියේ චින්නුද? එතකොට වග කියන්න ඕනා සිංහල නායකයෝ නෙමෙයිද මු කියන හැටියට. මු කියන හැටියට මුස්ලිම් උන් බබාලා.. දෙමල/සිංහල උන් මිනුවන්ගොඩදී ගහලා තියෙන්නේ නිකන්.. කොච්චිකඩේ කටුවපිටිය ගෑස් ලීක් වෙලා පුපුරලා වෙන්ඩ ඇති.. කඩේ යමන්.. එත් ඇත්ත දැකපන්..