දේශපාලනය වැඩක් නැහැ. මුස්ලිමා නම්..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහල එක දාන්නම් බන්. මේකාගේ මුළු කතාවම තියන එකක් හොයලා දාන්නම්. මේක ඉංග්‍රීසි නිවුස් නිසා රිපෝටර් ට්‍රාන්ස්ලේට් කරන එකෙන් මුගේ කතාව වැහෙනවා.

    අඩෝ බොරු දාන්න එපා යකෝ...චන්දෙට කඩේ ගියාට කමක් නෑ ආත්මේ පවල දෙන්න එපා :no::no: :angry::angry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හොයල දාපංකො බලන්න. අනික, මිනිහ ජාතිවාදී මුස්ලිම් නායකයො පිළිලයක් කියලත් කෙළින්ම කියනවා නෙ.
    මිනිහගේ කතාව වෙනස් බන්. ජාතිවාදෙට ගහන ගමන් ඌ කියන්නේ ඒ තැනට තල්ලු කලේ මහා ජාතිය කියන එක. ඕකගේ මුළු කතාවම අහන්න ඕනා. ලින්ක් එකක් දාන්නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821

    :eek: කෝ බලන්න.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අඩෝ බොරු දාන්න එපා යකෝ...චන්දෙට කඩේ ගියාට කමක් නෑ ආත්මේ පවල දෙන්න එපා :no::no: :angry::angry:
    බොරු නෙමෙයි බන්.. බස් කොන්දොස්තර වගේ ඕකා නගර ටික කියාගෙන කියාගෙන ගියා උන්ගේ උන්ට ගහපු.. හැබැයි මිනුවන්ගොඩ කියනකොට උට මතක නැහැ, මිනුවන්ගොඩදී ගැහුවේ ඇයි කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    බොරු නෙමෙයි බන්.. බස් කොන්දොස්තර වගේ ඕකා නගර ටික කියාගෙන කියාගෙන ගියා උන්ගේ උන්ට ගහපු..

    හරි හරි නගරෙ නම පැත්තක තියල සිංහල නායකයන්ගෙ වරදින් ඕවා වුණේ කියපු කෑල්ල හොයලා දාපංකෝ අපිටත් බලන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරු නෙමෙයි බන්.. බස් කොන්දොස්තර වගේ ඕකා නගර ටික කියාගෙන කියාගෙන ගියා උන්ගේ උන්ට ගහපු.. හැබැයි මිනුවන්ගොඩ කියනකොට උට මතක නැහැ, මිනුවන්ගොඩදී ගැහුවේ ඇයි කියලා.

    හරි හරි නගරෙ නම පැත්තක තියල සිංහල නායකයන්ගෙ වරදින් ඕවා වුණේ කියපු කෑල්ල හොයලා දාපංකෝ අපිටත් බලන්න.

    tenor.gif
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :lol: Seriously

    හරි හරි නගරෙ නම පැත්තක තියල සිංහල නායකයන්ගෙ වරදින් ඕවා වුණේ කියපු කෑල්ල හොයලා දාපංකෝ අපිටත් බලන්න.
    දැන් අහලා කියපන්කො නැහැ කියලා.. උබ ඊළගට අහන ප්‍රශ්නෙත් මම දන්නවා.. එකටත් උත්තරේ ඕනෙනම් දෙන්නම් දැන්මම.. ඔව්, ඒ කියන්නේ සිංහල නායකයෝ ගැන තමා. නැතුව සම්පන්තන් නෙමෙයිනේ ජනාදිපති. :lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    0.40 ඉදන් අහපන්..

    මුළු කතාවම ඇහුව මුල ඉඳන්. තාම ඇහුණෙ නෑ සිංහල නායකයන්ගෙ වරදින් අර සිදුවීම් වුණා කියපු තැනක්, තමන්ගෙ වාසියට යහපාලනෙන් ඒක ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා, ජාතිවාදී රිශාඩ්ල හකීම්ල (නම කියලම) පන්නන්න ඕන කියලනෙ කිව්වෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් අහලා කියපන්කො නැහැ කියලා.. උබ ඊළගට අහන ප්‍රශ්නෙත් මම දන්නවා.. එකටත් උත්තරේ ඕනෙනම් දෙන්නම් දැන්මම.. ඔව්, ඒ කියන්නේ සිංහල නායකයෝ ගැන තමා. නැතුව සම්පන්තන් නෙමෙයිනේ ජනාදිපති. :lol::lol::lol::lol::lol:

    කෝ බන් එහෙම එකක් නෑනේ ? බලපන් උඹත් Eminem වගේ .....වචන හරඹ දාන්නේ නැතුව කියන දේ හරියට කියපන්...කලින් සිංහලු දැන් සිංහල නායකයෝ උනා.... රනිල් රාජිත චන්පික සජිත්ලා කියන්නේ සිංහල නයකොයෝ තමයි .....උඹ මංගලට ගැලපෙන බොරු හිලක් :lol::lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    දැන් අහලා කියපන්කො නැහැ කියලා.. උබ ඊළගට අහන ප්‍රශ්නෙත් මම දන්නවා.. එකටත් උත්තරේ ඕනෙනම් දෙන්නම් දැන්මම.. ඔව්, ඒ කියන්නේ සිංහල නායකයෝ ගැන තමා. නැතුව සම්පන්තන් නෙමෙයිනේ ජනාදිපති. :lol::lol::lol::lol::lol:

    ඌ කිව්වෙ සිංහල නායකයො ඒ සිද්දි ඇතිකළා කියල නෙමෙයි යහපාලකයො තමන්ගෙ වාසියට ඒව ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා කියලා. :yes:

    ඇයි මේ බොරු ත්‍රෙඩ් දාන්නේ? මාසේ අන්තිම ඩේටා මදි නිසා වීඩියෝ එක බලන්නෙ නැතිවෙයි කියලද හිතුවේ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මුළු කතාවම ඇහුව මුල ඉඳන්. තාම ඇහුණෙ නෑ සිංහල නායකයන්ගෙ වරදින් අර සිදුවීම් වුණා කියපු තැනක්, තමන්ගෙ වාසියට යහපාලනෙන් ඒක ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා, ජාතිවාදී රිශාඩ්ල හකීම්ල (නම කියලම) පන්නන්න ඕන කියලනෙ කිව්වෙ.
    :lol::lol::lol::lol:

    ඔය ප්‍රශ්නෙට කලින්ම උත්තර දීලා තියෙන්නේ බන්.. එක බලපන්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඌ කිව්වෙ සිංහල නායකයො ඒ සිද්දි ඇතිකළා කියල නෙමෙයි යහපාලකයො තමන්ගෙ වාසියට ඒව ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා කියලා. :yes:

    ඇයි මේ බොරු ත්‍රෙඩ් දාන්නේ? මාසේ අන්තිම ඩේටා මදි නිසා වීඩියෝ එක බලන්නෙ නැතිවෙයි කියලද හිතුවේ?

    :yes::yes: පෙරුමාල් බොරු හිල :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඌ කිව්වෙ සිංහල නායකයො ඒ සිද්දි ඇතිකළා කියල නෙමෙයි යහපාලකයො තමන්ගෙ වාසියට ඒව ඔඩුදුවන්න දීල බලාගෙන හිටියා කියලා. :yes:

    ඇයි මේ බොරු ත්‍රෙඩ් දාන්නේ? මාසේ අන්තිම ඩේටා මදි නිසා වීඩියෝ එක බලන්නෙ නැතිවෙයි කියලද හිතුවේ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ගෝටට කඩේ යනවනම් යමන්. ඒක වෙනම කතාවක්.. මූ කියන කතාව එහෙම නෙමෙයි කියලා උබ කියන්නේ දේශපාලන වාසියට මිසක් වෙන දෙකට නෙමෙයි.. ආණ්ඩුව සිංහල නම් මු කියන හැටියට උඩු දුවන්න දීලා බලන් හිටියේ චින්නුද? එතකොට වග කියන්න ඕනා සිංහල නායකයෝ නෙමෙයිද මු කියන හැටියට. මු කියන හැටියට මුස්ලිම් උන් බබාලා.. දෙමල/සිංහල උන් මිනුවන්ගොඩදී ගහලා තියෙන්නේ නිකන්.. කොච්චිකඩේ කටුවපිටිය ගෑස් ලීක් වෙලා පුපුරලා වෙන්ඩ ඇති.. කඩේ යමන්.. එත් ඇත්ත දැකපන්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ගෝටට කඩේ යනවනම් යමන්. ඒක වෙනම කතාවක්.. මූ කියන කතාව එහෙම නෙමෙයි කියලා උබ කියන්නේ දේශපාලන වාසියට මිසක් වෙන දෙකට නෙමෙයි.. ආණ්ඩුව සිංහල නම් මු කියන හැටියට උඩු දුවන්න දීලා බලන් හිටියේ චින්නුද? එතකොට වග කියන්න ඕනා සිංහල නායකයෝ නෙමෙයිද මු කියන හැටියට. මු කියන හැටියට මුස්ලිම් උන් බබාලා.. දෙමල/සිංහල උන් මිනුවන්ගොඩදී ගහලා තියෙන්නේ නිකන්.. කොච්චිකඩේ කටුවපිටිය ගෑස් ලීක් වෙලා පුපුරලා වෙන්ඩ ඇති.. කඩේ යමන්.. එත් ඇත්ත දැකපන්..

    මෙන්න බොරු මාට්ටු වෙලා ..... පෙරුමාල් track එක මාරු කරනවෝ :lol::lol::lol: