දේශපාලනය වැඩක් නැහැ. මුස්ලිමා නම්..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ගෝටට කඩේ යනවනම් යමන්. ඒක වෙනම කතාවක්.. මූ කියන කතාව එහෙම නෙමෙයි කියලා උබ කියන්නේ දේශපාලන වාසියට මිසක් වෙන දෙකට නෙමෙයි.. ආණ්ඩුව සිංහල නම් මු කියන හැටියට උඩු දුවන්න දීලා බලන් හිටියේ චින්නුද? එතකොට වග කියන්න ඕනා සිංහල නායකයෝ නෙමෙයිද මු කියන හැටියට. මු කියන හැටියට මුස්ලිම් උන් බබාලා.. දෙමල/සිංහල උන් මිනුවන්ගොඩදී ගහලා තියෙන්නේ නිකන්.. කොච්චිකඩේ කටුවපිටිය ගෑස් ලීක් වෙලා පුපුරලා වෙන්ඩ ඇති.. කඩේ යමන්.. එත් ඇත්ත දැකපන්..
    අනේ මේ බොර දියේ මාළු නොබා හිටහන් මු ආණ්ඩුවට බනින්නේ

    මහින්දත් ආණ්ඩුවට බනින්නේ එහෙනං ආණ්ඩුව සිංහල හින්ද මහින්දත් සිංහල උන්ට බනිනවා කියලද අපි ගන්න ඕනේ :baffled:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    2015 වගේමයි මේ පාරත්...

    NGO නඩේ , ජාතිවාදී මුස්ලිම් නඩේ , ජාති වාදී දෙමල නඩේ , හාමුදුරුවන්ට විරුද්ද නඩේ , සිංහල මිනිස්සුන්ට විරුද්ද නඩේ ඔක්කොම එක පැත්තක..

    සිංහල මිනිස්සුන්ගේ බලේ පෙන්නපල්ලා පුළුවන් නම් ... නැත්නම් සිංහල ජාතිය පිටින්ම හැඳි ගැවිලා යනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,826
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ගෝටට කඩේ යනවනම් යමන්. ඒක වෙනම කතාවක්.. මූ කියන කතාව එහෙම නෙමෙයි කියලා උබ කියන්නේ දේශපාලන වාසියට මිසක් වෙන දෙකට නෙමෙයි.. ආණ්ඩුව සිංහල නම් මු කියන හැටියට උඩු දුවන්න දීලා බලන් හිටියේ චින්නුද? එතකොට වග කියන්න ඕනා සිංහල නායකයෝ නෙමෙයිද මු කියන හැටියට. මු කියන හැටියට මුස්ලිම් උන් බබාලා.. දෙමල/සිංහල උන් මිනුවන්ගොඩදී ගහලා තියෙන්නේ නිකන්.. කොච්චිකඩේ කටුවපිටිය ගෑස් ලීක් වෙලා පුපුරලා වෙන්ඩ ඇති..

    මුල ඉඳලම බැලුව වීඩියෝ එක. ඌ කිව්වෙ මහින්දගෙ කාලෙ අළුත්ගම සිද්ධි පාලනය කළා වගේ යහපාලනෙන් මිනුවන්ගොඩ සිද්ධි පාලනය නොකර ඔඩුදුවන්න දුන්නා, යහපාලනේ ඉන්නෙ ජාතිවාදී මුස්ලිම් නායකයො කියලා (නම කියලම කිව්වේ).

    උඹ මුලින්ම සම්පූර්ණ කතාව සිංහලෙන් තියෙන වීඩියෝ එක නොදා උඹේ explanation එක දාල බාග වීඩියෝ එකක් දැම්මා, ඊටපස්සෙ කට්ටිය ප්‍රශ්න කරනකොට සිංහල වීඩියෝ එකේ බාගයක් ගියාම බලන්න කියල Timestamp එක දාල උඹ කතාව interpret කරන විදිහට නම් මේවට වගකියන්න ඕන සිංහල නායකයො, එහෙම කිව්ව කියල හිතේ මවාගන්නෙ නැත්තෙ ගෝටට කඩේ යන හින්ද කියල කියනවා. :lol:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,826
    113
    අනේ මේ බොර දියේ මාළු නොබා හිටහන් මු ආණ්ඩුවට බනින්නේ

    මහින්දත් ආණ්ඩුවට බනින්නේ එහෙනං ආණ්ඩුව සිංහල හින්ද මහින්දත් සිංහල උන්ට බනිනවා කියලද අපි ගන්න ඕනේ :baffled:

    :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    :lol::lol::lol::lol:

    හරි හරි බන්.. මේ ත්‍රෙඩ් 2019 දෙසැම්බර් ටාගට් කරලා දාන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ගෝටට කඩේ යනවනම් යමන්. ඒක වෙනම කතාවක්.. මූ කියන කතාව එහෙම නෙමෙයි කියලා උබ කියන්නේ දේශපාලන වාසියට මිසක් වෙන දෙකට නෙමෙයි.. ආණ්ඩුව සිංහල නම් මු කියන හැටියට උඩු දුවන්න දීලා බලන් හිටියේ චින්නුද? එතකොට වග කියන්න ඕනා සිංහල නායකයෝ නෙමෙයිද මු කියන හැටියට. මු කියන හැටියට මුස්ලිම් උන් බබාලා.. දෙමල/සිංහල උන් මිනුවන්ගොඩදී ගහලා තියෙන්නේ නිකන්.. කොච්චිකඩේ කටුවපිටිය ගෑස් ලීක් වෙලා පුපුරලා වෙන්ඩ ඇති.. කඩේ යමන්.. එත් ඇත්ත දැකපන්..

    සිoහල ආණ්ඩුවක් කියල දෙයක් තියෙන්නෙ කොහෙද, මුලු රටටම සියලු ජනකොටස්වලටයි ආණ්ඩුව තියෙන්නෙ.. සිහලු සීහලු ඇණ්කොටා ගන්නවනම් සීහලු පාතාල කල්ලි හදාගෙන මරාගන්නව නම් ඒව මර්ධනය කරන්ඩත් ඔනෙ ආණ්ඩුව,කිසිම ජාතිකයෙක්ට නීතිය පිලිගත් සිමාවෙන් ඔබ්බට යන්ඩ දෙන්ඩ ඔනෙ නැ, වහාම මර්ධනය කරන්ඩ ඔනෙ , එහෙම මර්ධනය නොකිරීම ආණ්ඩුවෙ වගකිම පැහැර හැරීමක්..

    උබයි වරද්දගෙන තියෙන්නෙ, කවුරු හරි ජාතිකයෙක් බබා වෙන්ඩ හදනවනම් ආන්න ඒකට බේත් දීල, අනෙක් සියලුම ජනතාවගේ ආර්ක්ශාව ඇතිකිරීමයි ආණ්ඩුවෙ වගකීම..ඒකටයි ආණ්ඩුවක් ඉන්නෙ...

    ( හැබැයි කාලෙකින් හොද ඇඹරීමක් දැක්ක, කතාව අනිත් පැත්ත ගහපු විදිහ හොදයි අගේ කරන්ඩ පුලුවන්..)
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරූ වැඩේ අවුල් වගේ නේ...කොහෙද උඹ පත බැවුනේ..මෙන්න කට්ටිය රෙදි ගලවනවා

    tumblr_inline_p9q20u1cNe1t2jvmt_500.gif
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුල ඉඳලම බැලුව වීඩියෝ එක. ඌ කිව්වෙ මහින්දගෙ කාලෙ අළුත්ගම සිද්ධි පාලනය කළා වගේ යහපාලනෙන් මිනුවන්ගොඩ සිද්ධි පාලනය නොකර ඔඩුදුවන්න දුන්නා, යහපාලනේ ඉන්නෙ ජාතිවාදී මුස්ලිම් නායකයො කියලා (නම කියලම කිව්වේ).

    උඹ මුලින්ම සම්පූර්ණ කතාව සිංහලෙන් තියෙන වීඩියෝ එක නොදා උඹේ explanation එක දාල බාග වීඩියෝ එකක් දැම්මා, ඊටපස්සෙ කට්ටිය ප්‍රශ්න කරනකොට සිංහල වීඩියෝ එකේ බාගයක් ගියාම බලන්න කියල Timestamp එක දාල උඹ කතාව interpret කරන විදිහට නම් මේවට වගකියන්න ඕන සිංහල නායකයො, එහෙම කිව්ව කියල හිතේ මවාගන්නෙ නැත්තෙ ගෝටට කඩේ යන හින්ද කියල කියනවා. :lol:
    වැඩිය ලොකු කමෙන්ට් දාන්න එපා.. පස්සට බලපායි.. දැනටම තියනවා සැහෙන කමෙන්ට් ටිකක් ඔය දෙපැත්තේම උන් දාපු.. අර ආර්මි උපවාසේ එහෙම.. නොවැම්බර්වල දැවෙන ප්‍රශ්න.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිoහල ආණ්ඩුවක් කියල දෙයක් තියෙන්නෙ කොහෙද, මුලු රටටම සියලු ජනකොටස්වලටයි ආණ්ඩුව තියෙන්නෙ.. සිහලු සීහලු ඇණ්කොටා ගන්නවනම් සීහලු පාතාල කල්ලි හදාගෙන මරාගන්නව නම් ඒව මර්ධනය කරන්ඩත් ඔනෙ ආණ්ඩුව,කිසිම ජාතිකයෙක්ට නීතිය පිලිගත් සිමාවෙන් ඔබ්බට යන්ඩ දෙන්ඩ ඔනෙ නැ, වහාම මර්ධනය කරන්ඩ ඔනෙ , එහෙම මර්ධනය නොකිරීම ආණ්ඩුවෙ වගකිම පැහැර හැරීමක්..

    උබයි වරද්දගෙන තියෙන්නෙ, කවුරු හරි ජාතිකයෙක් බබා වෙන්ඩ හදනවනම් ආන්න ඒකට බේත් දීල, අනෙක් සියලුම ජනතාවගේ ආර්ක්ශාව ඇතිකිරීමයි ආණ්ඩුවෙ වගකීම..ඒකටයි ආණ්ඩුවක් ඉන්නෙ...

    ( හැබැයි කාලෙකින් හොද ඇඹරීමක් දැක්ක, කතාව අනිත් පැත්ත ගහපු විදිහ හොදයි අගේ කරන්ඩ පුලුවන්..)
    11.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,826
    113
    වැඩිය ලොකු කමෙන්ට් දාන්න එපා.. පස්සට බලපායි.. දැනටම තියනවා සැහෙන කමෙන්ට් ටිකක් ඔය දෙපැත්තේම උන් දාපු.. අර ආර්මි උපවාසේ එහෙම.. නොවැම්බර්වල දැවෙන ප්‍රශ්න.

    ගිහිං රෙද්ද ඇඳගෙන වරෙං :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol::lol::lol::lol:

    හරි හරි බන්.. මේ ත්‍රෙඩ් 2019 දෙසැම්බර් ටාගට් කරලා දාන්නේ..
    මේ මේ උඹ දාපු කෑල්ල ගැන කියපන්කො ලිස්සල යන්නේ නැතුව. :yes: පොඩ්ඩක් වැඩේ දෙල් උනා නේද :P
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ මේ උඹ දාපු කෑල්ල ගැන කියපන්කො ලිස්සල යන්නේ නැතුව. :yes: පොඩ්ඩක් වැඩේ දෙල් උනා නේද :P
    පිස්සුද බන්. මොන දෙල් ද? වැල වරකා වෙලා මගේ සරමේ ගිහින් ඉන්නේ.. දවස් දෙකතුනකට ආයේ මේකෙන් එන්නේ නැහැ.. හැබැයි සාබ්රි දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා.. අනිවා සත්තයි බ්‍රෝ.. දවසක සාබ්රි මගේ රෙද්ද හෝදනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,826
    113
    පිස්සුද බන්. මොන දෙල් ද? වැල වරකා වෙලා මගේ සරමේ ගිහින් ඉන්නේ.. දවස් දෙකතුනකට ආයේ මේකෙන් එන්නේ නැහැ.. හැබැයි සාබ්රි දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා.. අනිවා සත්තයි බ්‍රෝ.. දවසක සාබ්රි මගේ රෙද්ද හෝදනවා.

    තොට ලංකාවත් එක්ක පුදුම වෛරයක් තියෙන්නේ නේහ්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තොට ලංකාවත් එක්ක පුදුම වෛරයක් තියෙන්නේ නේහ්
    තොගේ ලගින්වත් නෑදෑයෙක් නැති රටක උන්ට, කුමන්ත්‍රණ කරනවා කියා කියා බනින එකේ... මගේ අප්පා මරපු රටේ උන්ට මම ප්‍රේම කරයිද බ්‍රෝ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද බන්. මොන දෙල් ද? වැල වරකා වෙලා මගේ සරමේ ගිහින් ඉන්නේ.. දවස් දෙකතුනකට ආයේ මේකෙන් එන්නේ නැහැ.. හැබැයි සාබ්රි දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා.. අනිවා සත්තයි බ්‍රෝ.. දවසක සාබ්රි මගේ රෙද්ද හෝදනවා.

    අනිය මාර්ථයේ අසාම්බවයක් ක්‍රියා :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොගේ ලගින්වත් නෑදෑයෙක් නැති රටක උන්ට, කුමන්ත්‍රණ කරනවා කියා කියා බනින එකේ... මගේ අප්පා මරපු රටේ උන්ට මම ප්‍රේම කරයිද බ්‍රෝ..

    අප්ප මලා කීවෙ කලු ජූලියෙදි නේද, ඉතින් ඒක ඇතිකොරේ ගූඇන්පී එකනෙ..මට නොතේරෙන්නෙ මේක, මොකද උබ අප්ප මරපු ගූ ඇන් පී එකටම කඩේ යන්නෙ... :rolleyes::rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,826
    113
    තොගේ ලගින්වත් නෑදෑයෙක් නැති රටක උන්ට, කුමන්ත්‍රණ කරනවා කියා කියා බනින එකේ... මගේ අප්පා මරපු රටේ උන්ට මම ප්‍රේම කරයිද බ්‍රෝ..

    ඒක තමයි සිංහලු එක්ක එකට වැඩ කරන්න කැමති මුස්ලිම් නායකයො ඇති වෙන්නත් කලින්ම රිශාඩ්ගෙ සැම්පලේට දාන්න හදන්නෙ නේ.